චන්දෙ ඉල්ලන්නේ කොහොමද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ජිවිතේ සාර්ථක කරගන්න අපි කව්රුත් කැමතියි.
    එදා මෙදා තුර ලාංකිකත්වය තුල සාර්ථකත්වයට නොයෙක් ක්‍රම වේද බිහි උනා.
    එත් කිසිම දෙකින් දේශ පාලනය කියන දේට තියන තැන අබිබවා යන්න බැරි උනා.
    ඔයාලත් ආස ඇති ඔයාලගේ හීන වලට යන්න මේ ත්‍රෙඩ් එක ඒකට හයියක් වෙයි දන්න දේ බෙදා ගමු.
    මේක තනියම ගොඩ යන දෙයක් නෙවෙයි අපි වටා ඉන්න අපිට ආදරේ කරන අපි වෙනුවෙන් කැපකිරීම් කරන හැමෝම එක්ක යන ගමනක්.
    දේශ පාලනය ජයග්‍රහණය ඉදිරියේ දී investors ල traders ල හැමෝම ඉන්නව සල්ලි නැතුව හෝ ඇතුව ඕනෑම කෙනෙක්ට මේකේ අවස්ථා තියනවා.
    අපි කතා කරමු කොහොමද චන්දෙ ඉල්ලන්නේ එකට අවශ්‍ය සුදුසු කම් කරන්න ඕන දේවල් application form එහෙම මෙතන ශෙයා කරමු. දන්න දේ බෙදාගෙන අපි හැමෝම තැනකට යමු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම් සබාවට වගේ නම් ,මන්ත්‍රි එකෙක් ලබා ගන්ඩ ,ප්‍රකාශිත චන්ද ප්‍රමානයෙන් අඩුම ගානෙ 25%ක් වත් ඕන කියල විවස්තා වෙනසක් වෙන්ඩ යන්නෙ..

    ඒක නිසා ජනතා කැමැත්ත ඉස්සෙල්ලාම ඇති කර ගන්ඩ වෙනව, ඇෆ්ලිකේශන් පෝම් පුරවන්ඩ කලින්..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපි කතා කරමු කොහොමද චන්දෙ ඉල්ලන්නේ එකට අවශ්‍ය සුදුසු කම්
    පපුවට හහගන්න පුළුවන් වෙන්න ඕනේ.
    බොරු පොරොන්දු දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
    මෝඩයෝ අන්දන්න පුළුවන් වෙන්න ඕනේ.
    මෝඩ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.

    සංවේදී වෙන්නත් ඕනේ.

    උගත් කම නැති වෙන්න ඕනේ

    චීවරදාරියෝ ටිකකුත් ඕනේ. (විශාල ශබ්දයක් ආව වගේ කතා කියන )
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පපුවට හහගන්න පුළුවන් වෙන්න ඕනේ.
    බොරු පොරොන්දු දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
    මෝඩයෝ අන්දන්න පුළුවන් වෙන්න ඕනේ.
    මෝඩ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.

    සංවේදී වෙන්නත් ඕනේ.

    උගත් කම නැති වෙන්න ඕනේ
    හොටු පෙරාගත්ත අනුන්ගෙ පොඩිඋන් ඉබින්න පුලුවන් වෙන්නෝන
    බිම ඉබින්න පුලුවන් වෙන්නෝන
    පන්සල් යද්දි නගින්න පුලුවන් බංකුවක් අරන් යන්නෝන
    උඩු රැවුලක් තියෙන්නෝන
    බර වොයිස් එකක් තියෙන්නෝන
    ජාතික ඇදුමට කුරහන් පාටට ආදරේ කරන්නෝන
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    සුදුසුකම් නැති එක තමයි එකම සුදුසුකම.
    මිනියක් දෙකක් මරලා තියෙන්න ඕනි.
    ගෝටාට පුක දීලා කෙලෝගෙන දැන් ස්වාධීන නිදහස් මතධාරියෙක් විදියට හැසිරෙන, සෙවනගල ගුලි කාලා ටික්ටොක් කරන එකෙක්ට වුනත් දැන් චන්දෙ ඉල්ලන්න පුළුවන්.
    ඔච්චර හෑලි ලියන්න ඕනි නෑ, පොහොට්ටුවෙන් සෙවනගලින් චන්දෙ ඉල්ලනවා කියල කෙලින්ම කියපන්.
    ෆෝර්ම් ඉල්ලගන්න පුළුවන් ඉරෝසොහොනගෙන්.


    මේක තනියම ගොඩ යන දෙයක් නෙවෙයි අපි වටා ඉන්න අපිට ආදරේ කරන අපි වෙනුවෙන් කැපකිරීම් කරන හැමෝම එක්ක යන ගමනක්.
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හොටු පෙරාගත්ත අනුන්ගෙ පොඩිඋන් ඉබින්න පුලුවන් වෙන්නෝන
    බිම ඉබින්න පුලුවන් වෙන්නෝන
    පන්සල් යද්දි නගින්න පුලුවන් බංකුවක් අරන් යන්නෝන
    උඩු රැවුලක් තියෙන්නෝන
    බර වොයිස් එකක් තියෙන්නෝන
    ජාතික ඇදුමට කුරහන් පාටට ආදරේ කරන්නෝන
    හොරා කන සහෝදරයෝ ටිකකුත් ඕනේ
    සුනාමියෙන් උනත් හොරා කන්න පුළුවන් වෙන්න ඕනේ

    බොරු සිංහල බෞධද කමකුත් ඕනේ. (ගැනී දරුවන්ගේ දරුවෝ වෙන ආගම් වලට දුන්නට කමක් නෑ ) සිංහල බෞධද කම පෙන්නන ඕනේ.
    හොර නිතිච්නයෙක් නම් තවත් ලෙසියි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    බුදු පිළිම කඩන්න පුළුවන් වෙන්න ඕන
    තැන් තැන් වලින් බෝම්බ මතු කරගන්න පුළුවන් වෙන්න ඕන
    ජාතීන් කොටවන්න පුළුවන් වෙන්න ඕන
    පණ පිහිටුවල බොරු කියන්න පුළුවන් වෙන්න ඕන
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    *පොලිටික්ස් නම් අනිවා බුද්දාග්මේ කියලා පෙන්නන්න ඕනේ
    Eg:
    බණ්ඩාරනායක
    Ds
    කොතලාවල
    මේ families christian

    Rajapaksha
    ඉන්දුනීසියානු muslims origin+ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි

    My3,premadasa
    මුන් නම් buddhist

    *Gallery එකට talks දෙන්න ඕනේ

    *මැර බලය මේන්ටේන් කරන්න ඕනෙ eg:pප්‍රේරේමදාස

    *උදව් කරන බිස්නස් මන් ලට return back ටිකක් දෙන්න ඕනේ
    Eg:dhammika,dilith වගේ

    *පගාව,කොමිස්,වංචාවා

    *බැකප් විදියට swiss bank ,ලින්චස්ටය්න් වල,seeshells වල හොරා කන ඒවා දාන්න ඕනේ

    *deals පොලිටික්ස් කරන්න ඕනේ ඔපොසිට් පාටි එකත් එක්ක
    ලංකාවෙනම් 72years ඩීල් ම තමා
    *ජාතිකවාදය වර්ගවාදය කුලවාදය අවුස්සන්න ඕනෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    ගම් සබාවට වගේ නම් ,මන්ත්‍රි එකෙක් ලබා ගන්ඩ ,ප්‍රකාශිත චන්ද ප්‍රමානයෙන් අඩුම ගානෙ 25%ක් වත් ඕන කියල විවස්තා වෙනසක් වෙන්ඩ යන්නෙ..

    ඒක නිසා ජනතා කැමැත්ත ඉස්සෙල්ලාම ඇති කර ගන්ඩ වෙනව, ඇෆ්ලිකේශන් පෝම් පුරවන්ඩ කලින්..
    passe chande aragena janathawatama p#ke arinawa...
    oka neda krame?............
     
    • Haha
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැසිකිලියේ ඉඳන් සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියල තියෙන්නෙ කරන විදිය. දැන් ටික්ටොක් වලින් දේශපාලනේට බැහැපන්. ගොබ්බ ජනතාව වැඩි වෙන්න වෙන්න උබට හොඳ අනාගතයක් තියෙනවා. 😆😆
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගස් හිටවනවනම් දුප්පත් අයට උදව් කරනවනම් චන්දේ ඉල්ලන්න දිනන්න පුලුවන් ලු

    පැතුම් තමයි කියන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,383
    113
    කෑගල්ල

    චන්දේ ඉල්ලන්න නම් උබලා මෙතන රටේ නැති එවා හොයනවා ඒ උනාට හොර චන්ද දාන්න නම් ඔය මොකුත් ඔනේ නෑ. :lol: :lol::lol:

     
    • Haha
    Reactions: inspiron