චන්දෙ කියාදුන් පාඩම්

චන්දෙ කියාදුන් පාඩම්

මෙදාපාර ජනාදිපතිවරණයෙන් හැමෝටම ඉගෙනගන්න පාඩම්....

#ජෝතිෂ්‍ය කියන දේ මතම විස්වාසය තියාගෙන ඉන්නේ නැතුව කර්මය සහ කාර්ම පලය ගැන තේරුම් අරන් ජිවත් වෙන්න.

#දේශපාලනය වෙනුවෙන් සිංහලය දෙකට බෙදුනොත් අනාගතයේ රජුන් තනන්න ප්‍රදානත්වය ගන්නේ හම්බයෝයි, දෙමල එවුනුයි කියන එක.

#අන්තර්ජාලයෙන් මතයක් ගොඩ නගන්නත්, රටක් වෙනස් කරන්නත් පුළුවන් කියන එක.

#සිංහලය එකමුතු උනේ නැත්නම් හැමදාමත් සිංහලය පරාදයි කියන එක. (මම කියන්නේ පක්ෂ බෙදිලා මරාගන්නේ නැතුව, සිංහලය වෙනුවෙන් මතයක් හදල දෙස්පාලුවන්ව අපිට ඕන විදිහට යුස් කරමු, අපි යුස් නොවෙමු.)

මහින්ද මහත්තය කරපු දේවල් හැමදේටම එතුමාට ගෞරව කරනවා වගේම සැබෑ වෙනසක් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ශක්තිය දහිර්ය ලැබේව කියලත් ප්‍රර්ථනා කරනවා.!!!!
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කෑප්ටන් Jack Sparrow;17709686 said:
    මෙදාපාර ජනාදිපතිවරණයෙන් හැමෝටම ඉගෙනගන්න පාඩම්....

    #ජෝතිෂ්‍ය කියන දේ මතම විස්වාසය තියාගෙන ඉන්නේ නැතුව කර්මය සහ කාර්ම පලය ගැන තේරුම් අරන් ජිවත් වෙන්න.

    #දේශපාලනය වෙනුවෙන් සිංහලය දෙකට බෙදුනොත් අනාගතයේ රජුන් තනන්න ප්‍රදානත්වය ගන්නේ හම්බයෝයි, දෙමල එවුනුයි කියන එක.

    #අන්තර්ජාලයෙන් මතයක් ගොඩ නගන්නත්, රටක් වෙනස් කරන්නත් පුළුවන් කියන එක.

    #සිංහලය එකමුතු උනේ නැත්නම් හැමදාමත් සිංහලය පරාදයි කියන එක. (මම කියන්නේ පක්ෂ බෙදිලා මරාගන්නේ නැතුව, සිංහලය වෙනුවෙන් මතයක් හදල දෙස්පාලුවන්ව අපිට ඕන විදිහට යුස් කරමු, අපි යුස් නොවෙමු.)

    මහින්ද මහත්තය කරපු දේවල් හැමදේටම එතුමාට ගෞරව කරනවා වගේම සැබෑ වෙනසක් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ශක්තිය දහිර්ය ලැබේව කියලත් ප්‍රර්ථනා කරනවා.!!!!

    100% එකගයි

    හැබැයි ඇත්ත කියන්න ඕනේ මන් දැම්මේ මහින්දට, මොකද මහින්දගේ අතීතය මයිත්‍රී, පාටලී සහ තව කීපදෙනෙක් හැරෙන්න විපක්ෂයේ හිටි බහුතරයකට වඩා හොද නිසා යැයි මා විශ්වාස කල නිසා (මම හිතනවා මට මතයක් දැරීමට නිදහස තියෙනවා කියලා)

    මම සුබවාදීව බලා සිටිනවා පෙරට වඩා හොද අනාගතයක් කෙරෙහි,
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිවාර්යෙන්ම.. මහ මැතිවරණයෙන් තම්බි, දෙමළු ටික හලන්න ඕන ඊළඟට..

    ඒ ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්නයි ඕනේ.
    පළාත් බෙදෙන්න දෙන්න බෑ.
    උතුරේ-නැගෙනහිර වෙනම නීති බෑ.
    එකම නිතිය. එකම රටක්.
    ඒ ඒ ආගම් වලට නිදහස ලැබිය යුත්තේ මුළු රටේම පොදු ජනතාව ගැන හිතලා සර්ව සාධාරණව.
    මුස්ලිම් ආගමිකයන්ට වෙනම නීති, විශේෂ ආගමික වතාවත් බැහැ.
    ඒ ඒ ජතින්ටත් විශේෂව කිසි වරප්‍රසාද ලබන්න බැහැ.

    කොටින්ම කියනවා නම්, සාධාරණ වෙන්න ඕනේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනිවාර්යෙන්ම.. මහ මැතිවරණයෙන් තම්බි, දෙමළු ටික හලන්න ඕන ඊළඟට..
    chande dinala paya keeyada ? ai ban ubala ohoma katha karanne ? my3 ta chande dunna kenek widihata mata lajjai
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනිවාර්යෙන්ම.. මහ මැතිවරණයෙන් තම්බි, දෙමළු ටික හලන්න ඕන ඊළඟට..

    අපිට පුලුවන් ද නැගෙනහිර උතුරේ උන්ව හලන්න මචන් අවන්කව බෑ නේ බන් සින්හල උන්ට කතිරෙ ගහන්න පුලුවන් වෙන මොකක් කරන්නද කියහන් :(
     
    waligamaya

    Well-known member
  • ඒ ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්නයි ඕනේ.
    පළාත් බෙදෙන්න දෙන්න බෑ.
    උතුරේ-නැගෙනහිර වෙනම නීති බෑ.
    එකම නිතිය. එකම රටක්.
    ඒ ඒ ආගම් වලට නිදහස ලැබිය යුත්තේ මුළු රටේම පොදු ජනතාව ගැන හිතලා සර්ව සාධාරණව.
    මුස්ලිම් ආගමිකයන්ට වෙනම නීති, විශේෂ ආගමික වතාවත් බැහැ.
    ඒ ඒ ජතින්ටත් විශේෂව කිසි වරප්‍රසාද ලබන්න බැහැ.

    කොටින්ම කියනවා නම්, සාධාරණ වෙන්න ඕනේ.
    :yes::yes::yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!

    මහින්දට ඒකාධිපතියා කියන එක බොරු උනානේ(නියම එකාදිපතියෝ දැකල නැහැ එහෙනම්)

    චන්ද දුෂණ උනෙත් නැහැනේ ඒවාට මුලික අඩිතාලම දැම්මේ මහින්දම තමා

    3 පාරත් ඉල්ලුවට ජනතාව මට කැමති නැත්නම් මම එදාට ගෙදර යනවා කිව්ව එකත් ඔප්පු කරානේ පුදුමේ කියන්නේ සමහරක් තාමත් මඩ බෙදනවනේ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    #ජෝතිෂ්‍ය කියන දේ මතම විස්වාසය තියාගෙන ඉන්නේ නැතුව කර්මය සහ කාර්ම පලය ගැන තේරුම් අරන් ජිවත් වෙන්න.

    මේකට මුල් තැන නොදුන්නා නම් තාමත් ජනාදිපති මරා :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවාර්යෙන්ම.. මහ මැතිවරණයෙන් තම්බි, දෙමළු ටික හලන්න ඕන ඊළඟට..

    ඔක තමයි මහින්ද පරදින්න ප්‍රධාන හේතුව දේශපාලනයට ආගම් ඡාති ගාව ගන්න හොද නෑ අපේ මිනිස්සු හිතන්නේ පටු විදියට එකයි දෙමල ඡන්ද මුස්ලිම් ඡන්ද කියලා බෙදන්නේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මහින්දට ඒකාධිපතියා කියන එක බොරු උනානේ(නියම එකාදිපතියෝ දැකල නැහැ එහෙනම්)

    චන්ද දුෂණ උනෙත් නැහැනේ ඒවාට මුලික අඩිතාලම දැම්මේ මහින්දම තමා

    3 පාරත් ඉල්ලුවට ජනතාව මට කැමති නැත්නම් මම එදාට ගෙදර යනවා කිව්ව එකත් ඔප්පු කරානේ පුදුමේ කියන්නේ සමහරක් තාමත් මඩ බෙදනවනේ

    :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනිවාර්යෙන්ම.. මහ මැතිවරණයෙන් තම්බි, දෙමළු ටික හලන්න ඕන ඊළඟට..

    ey machan, un lankawe minissu neweda? unta hengeem deneem nedda? unge mokakda weredda?maithree dinawanna, unge chanda honda nam, ey unwa halanne?unwa halanawata wada, unwa koti wuna hethuwata piliyamak dunnoth narakada? jaathiwaadi wenna epa ban.lankawe minissunta inne lankawe ewun witharay.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දට ඒකාධිපතියා කියන එක බොරු උනානේ(නියම එකාදිපතියෝ දැකල නැහැ එහෙනම්)

    තමන්ගෙ ප්‍රතිවාදියාව හිරේ දැම්ම,අගවිනිසුරු එලෙව්ව,ජිවිත ආලෙම ඉන්න විවස්තාව හදල පවුල් පාලනයට ගියා.පහුගිය කාලෙ ලොකේ ඒකාධිපතියො ඉදල තියෙනව.මේ දෙවල් වලින් එකයි කලේ මාර මේ 3 කලා.මාර රටෙත් නැහැ පවුල සී ශෙල්ස් පැනඩොල් එකක් බීල නිදාගෙන ඇහැරිල කතාකරපන්.