චන්දෙ කියාදුන් පාඩම්
මෙදාපාර ජනාදිපතිවරණයෙන් හැමෝටම ඉගෙනගන්න පාඩම්....
#ජෝතිෂ්‍ය කියන දේ මතම විස්වාසය තියාගෙන ඉන්නේ නැතුව කර්මය සහ කාර්ම පලය ගැන තේරුම් අරන් ජිවත් වෙන්න.
#දේශපාලනය වෙනුවෙන් සිංහලය දෙකට බෙදුනොත් අනාගතයේ රජුන් තනන්න ප්‍රදානත්වය ගන්නේ හම්බයෝයි, දෙමල එවුනුයි කියන එක.
#අන්තර්ජාලයෙන් මතයක් ගොඩ නගන්නත්, රටක් වෙනස් කරන්නත් පුළුවන් කියන එක.
#සිංහලය එකමුතු උනේ නැත්නම් හැමදාමත් සිංහලය පරාදයි කියන එක. (මම කියන්නේ පක්ෂ බෙදිලා මරාගන්නේ නැතුව, සිංහලය වෙනුවෙන් මතයක් හදල දෙස්පාලුවන්ව අපිට ඕන විදිහට යුස් කරමු, අපි යුස් නොවෙමු.)
මහින්ද මහත්තය කරපු දේවල් හැමදේටම එතුමාට ගෞරව කරනවා වගේම සැබෑ වෙනසක් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ශක්තිය දහිර්ය ලැබේව කියලත් ප්‍රර්ථනා කරනවා.!!!!