ම්ම්ම්ම් සෙස් දැන් මතක් උනේ.. මම එදාට දවසේම එළියේ.. මැතිවරණ නිරීක්ෂණ රාජකාරි
D dilshanniranga Well-known member Jan 3, 2024 1,695 2,614 113 Sep 5, 2024 #21 Tricle_Buwa said: ම්ම්ම්ම් සෙස් Click to expand... දැන් මතක් උනේ.. මම එදාට දවසේම එළියේ.. මැතිවරණ නිරීක්ෂණ රාජකාරි Reactions: Walter White, topkollek, Honda.putha and 2 others
Tricle_Buwa said: ම්ම්ම්ම් සෙස් Click to expand... දැන් මතක් උනේ.. මම එදාට දවසේම එළියේ.. මැතිවරණ නිරීක්ෂණ රාජකාරි
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,894 18,756 113 Sep 5, 2024 #22 dilshanniranga said: දැන් මතක් උනේ.. මම එදාට දවසේම එළියේ.. මැතිවරණ නිරීක්ෂණ රාජකාරි Click to expand... සමාවෙන්න තුමනි Reactions: topkollek and dilshanniranga
dilshanniranga said: දැන් මතක් උනේ.. මම එදාට දවසේම එළියේ.. මැතිවරණ නිරීක්ෂණ රාජකාරි Click to expand... සමාවෙන්න තුමනි
ruchira55 Well-known member Mar 23, 2012 39,980 40,871 113 Sep 5, 2024 #23 Robinhood wage ekek said: මේ පාර ජෙප්පො දින්න ගමං සන්තෝසෙට රටම කුඩු කරනවලු.. උන් මේ බලේ ඉල්ලන්නෙත් ගෙදර ඉන්න කම්මැලි කමේ.. කලබල කරන්න හේතුවක් ඕන හින්දලු.. ඒ හින්ද ඡන්දෙ දවස් වල එහෙ මෙහෙ යන්න එපා.. ගෙදරටම වෙලා ඉන්න පුලුවං නං හොඳයි.. Click to expand... Reactions: Robinhood wage ekek
Robinhood wage ekek said: මේ පාර ජෙප්පො දින්න ගමං සන්තෝසෙට රටම කුඩු කරනවලු.. උන් මේ බලේ ඉල්ලන්නෙත් ගෙදර ඉන්න කම්මැලි කමේ.. කලබල කරන්න හේතුවක් ඕන හින්දලු.. ඒ හින්ද ඡන්දෙ දවස් වල එහෙ මෙහෙ යන්න එපා.. ගෙදරටම වෙලා ඉන්න පුලුවං නං හොඳයි.. Click to expand...
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,819 113 Sep 5, 2024 #24 topkollek said: ගෙදර උන්ගෙ චන්ද දැමිල්ල අල කරන්න කියල බැලුවෙ. චන්දෙ දවසෙ උදේ 6-7 වෙනකොට ගිහින් 5 වෙනකොට ආපහු එන්න පුළුවන් තැන් මොනවද? Click to expand... ලංකාවේ ඉන්නවා නම් කාට හරි කතිරෙ ගහපල්ලා. බැරිනං වෙන රටකට පලයල්ලා රටට බරක් නොවී Reactions: Clockwork, topkollek, Tricle_Buwa and 1 other person
topkollek said: ගෙදර උන්ගෙ චන්ද දැමිල්ල අල කරන්න කියල බැලුවෙ. චන්දෙ දවසෙ උදේ 6-7 වෙනකොට ගිහින් 5 වෙනකොට ආපහු එන්න පුළුවන් තැන් මොනවද? Click to expand... ලංකාවේ ඉන්නවා නම් කාට හරි කතිරෙ ගහපල්ලා. බැරිනං වෙන රටකට පලයල්ලා රටට බරක් නොවී
topkollek Well-known member May 22, 2014 43,998 1 58,317 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 5, 2024 #25 nalin0001 said: ලංකාවේ ඉන්නවා නම් කාට හරි කතිරෙ ගහපල්ලා. බැරිනං වෙන රටකට පලයල්ලා රටට බරක් නොවී Click to expand... කතිරෙ ගැහුවම බරක් නැද්ද Reactions: hapriyankara
nalin0001 said: ලංකාවේ ඉන්නවා නම් කාට හරි කතිරෙ ගහපල්ලා. බැරිනං වෙන රටකට පලයල්ලා රටට බරක් නොවී Click to expand... කතිරෙ ගැහුවම බරක් නැද්ද