චන්දෙ දවසෙ ට්‍රිප් එකක් යන්න තැනක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    මේ පාර ජෙප්පො දින්න ගමං සන්තෝසෙට රටම කුඩු කරනවලු..
    උන් මේ බලේ ඉල්ලන්නෙත් ගෙදර ඉන්න කම්මැලි කමේ.. කලබල කරන්න හේතුවක් ඕන හින්දලු..
    ඒ හින්ද ඡන්දෙ දවස් වල එහෙ මෙහෙ යන්න එපා.. ගෙදරටම වෙලා ඉන්න පුලුවං නං හොඳයි..
    rush-hour.gif
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    ගෙදර උන්ගෙ චන්ද දැමිල්ල අල කරන්න කියල බැලුවෙ.

    චන්දෙ දවසෙ උදේ 6-7 වෙනකොට ගිහින් 5 වෙනකොට ආපහු එන්න පුළුවන් තැන් මොනවද?
    ලංකාවේ ඉන්නවා නම් කාට හරි කතිරෙ ගහපල්ලා. බැරිනං වෙන රටකට පලයල්ලා රටට බරක් නොවී