චන්දෙ දීපියෝ...................

ඔබේ මනාපය

  • 1

    Votes: 16 20.0%
  • 2

    Votes: 22 27.5%
  • 3

    Votes: 2 2.5%
  • 4

    Votes: 1 1.3%
  • 5

    Votes: 31 38.8%
  • වෙනත් (කවුද ?)

    Votes: 8 10.0%

  • Total voters
    80

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    අයියෝ කීපදෙනයි චන්දෙ දීල තියෙන්නේ. "තුනෙන්" පස්සේ කාටියගේ උනන්දුව බැහැල වගේ . මට නම් ඔතන vote කරන්න එකෙකේ නැහැ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අයියෝ කීපදෙනයි චන්දෙ දීල තියෙන්නේ. "තුනෙන්" පස්සේ කාටියගේ උනන්දුව බැහැල වගේ . මට නම් ඔතන vote කරන්න එකෙකේ නැහැ

    ඇයි 6 ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17378057 said:
    දැං තියෙන්නෙ ආර්ථික යුද්ධෙ. ඒක දිනන්න පුලුවන් රනිල්ට විතරයි :yes:

    රනිල් ආවොත් පොඩි වෙනසක් වෙයි. මහින්දය තරම් හොරෙක් නොවන නිසා. එත් රවිල , සෙට් එකයි ආණ්ඩුවේ ඉන්න ජෝන්ට , GL, බන්දුල , කෙහෙළිය රාජිත් දුමියා සෙට් එකම එනවා unp එකට. එතකොට තිබ්බ තත්වෙම තමයි. රටට හරි යන්න නම් jvp එන්න ඕනි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රනිල් ආවොත් පොඩි වෙනසක් වෙයි. මහින්දය තරම් හොරෙක් නොවන නිසා. එත් රවිල , සෙට් එකයි ආණ්ඩුවේ ඉන්න ජෝන්ට , GL, බන්දුල , කෙහෙළිය රාජිත් දුමියා සෙට් එකම එනවා unp එකට. එතකොට තිබ්බ තත්වෙම තමයි. රටට හරි යන්න නම් jvp එන්න ඕනි

    JVP ආවොත් හොඳයි ඒත් තව අවුරුදු 20ක් 30ක් යනකං වත් ඒදේ වෙන්නෙ නෑනෙ (88,89 දැකපු මිනිස්සු මැරෙනකං at least)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17378094 said:
    JVP ආවොත් හොඳයි ඒත් තව අවුරුදු 20ක් 30ක් යනකං වත් ඒදේ වෙන්නෙ නෑනෙ (88,89 දැකපු මිනිස්සු මැරෙනකං at least)

    ehema hithalaa nodi hitiyoth hamadamath ehema thaayi ban.
    eka eka ekathuwenn oni. ethkota thamyi haraiyenne
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රනිල් ආවොත් පොඩි වෙනසක් වෙයි. මහින්දය තරම් හොරෙක් නොවන නිසා. එත් රවිල , සෙට් එකයි ආණ්ඩුවේ ඉන්න ජෝන්ට , GL, බන්දුල , කෙහෙළිය රාජිත් දුමියා සෙට් එකම එනවා unp එකට. එතකොට තිබ්බ තත්වෙම තමයි. රටට හරි යන්න නම් jvp එන්න ඕනි
    ඔව් එ කතාව ඇත්ත තමා .... නායකය වෙන කෙනා තමන් දැන ගන්න ඕනි ලංකර ගන්න ඕනි කව්ද කියලා ... නැත්තම් ඉතින් අපි හැමදාම එකතැන ......
    :yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17378063 said:
    රණවකට කරන්න පුලුවන් මගුලක් නෑ මෑන් උගත් මෝඩයෙක් වැඩි හරියක් හිස් වචන දොඩවන්නෙ :yes:

    :yes: ... මෙන්න මූ අවුරුදු 5කට කලින් කියපුව (2009-11-18)