සැගියා;11065036 said:කෝමද දැනෙන ආතල් එක....
උඹ දන්නැද්ද මචන්...සිංගප්පූරුවෙත් මෙහෙම තමා....!!.![]()
![]()
සිරාවට නේද මචන්.
දැන් එක පුද්ගල ආදයමත් බලන් ඉන්නකොට වැඩි වෙන්න.
මිනිස්සු සුපිරියට සතුටින් ඉන්නේ.
උද්ධමනය ඍන ගානකට වැටිළලු

සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු
බලාලා ඉගෙන ගන්න කියමු අපි
සුද්දන්ට tution දෙමුකෝ අපි
සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු
බලාලා ඉගෙන ගන්න කියමු අපි
සුද්දන්ට tution දෙමුකෝ අපි
බින්දු;11065141 said:කතා කරලා වැඩක් නෑ. නගුලේ බැඳලා වැඩ ගන්න ඕන එවුං පාර්ලිමේන්තුවට යැව්වම මෙහෙම වෙනවා :S

උබ දුන්නේ නැහැ කියල පිළිගන්න පුළුවන් බන්. ඒත් දුන්න උනුත් දැන් ඇහුවොත් කියන්නේ දුන්නේ නැහැ කියල
![]()

සැගියා;11065316 said:ඒ උනාට ආයෙ චන්දයක් ලංවෙලා මහින්ද පුතා ස්ටේජ් නැගලා පපුවට ගහ ගත්තාම පෝලිමට ගිහින් කතිරෙ ගහනවා![]()

සැගියා;11065316 said:ඒ උනාට ආයෙ චන්දයක් ලංවෙලා මහින්ද පුතා ස්ටේජ් නැගලා පපුවට ගහ ගත්තාම පෝලිමට ගිහින් කතිරෙ ගහනවා![]()