චන්දෙ දීල ගුටි කන ජාතියක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සැගියා;11065036 said:
    කෝමද දැනෙන ආතල් එක....:D
    උඹ දන්නැද්ද මචන්...සිංගප්පූරුවෙත් මෙහෙම තමා....!!
    . :lol: :lol:

    සිරාවට නේද මචන්.
    දැන් එක පුද්ගල ආදයමත් බලන් ඉන්නකොට වැඩි වෙන්න.
    මිනිස්සු සුපිරියට සතුටින් ඉන්නේ.
    උද්ධමනය ඍන ගානකට වැටිළලු
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    සිරාවට නේද මචන්.
    දැන් එක පුද්ගල ආදයමත් බලන් ඉන්නකොට වැඩි වෙන්න.
    මිනිස්සු සුපිරියට සතුටින් ඉන්නේ.
    උද්ධමනය ඍන ගානකට වැටිළලු

    සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු
    බලාලා ඉගෙන ගන්න කියමු අපි
    සුද්දන්ට tution දෙමුකෝ අපි
     
    Aug 17, 2011
    140
    20
    0

    සිරාවට නේද මචන්.
    දැන් එක පුද්ගල ආදයමත් බලන් ඉන්නකොට වැඩි වෙන්න.
    මිනිස්සු සුපිරියට සතුටින් ඉන්නේ.
    උද්ධමනය ඍන ගානකට වැටිළලු

    හෙක්....උද්දමනෙ අඩු වෙලාලු..
    ආර්තිකේ හිටු කියලා නගිනවලු..
    හයිවේ එකේ දුවන්න වාහන කට්ටක් නැති එක තමා අවුල :lol: :lol:

    කඩේකට ගිහින් මොනව හරි ඉල්ලුවාම තමා ආණ්ඩුවෙ උන්ගෙ දෙමාපියො මතක් වෙන්නෙ...

    දැන් වැල සයිට් එහෙමත් වහලනෙ..බලන්නකො මිනිස්සු දර්මිස්ට වෙලා තියෙන ලක්සන..
    අර ඉසකෝලෙ ඇතුලෙ දැරිවිට ලොලිපොප් දීලා තිබ්බෙ ඒකනෙ..හරිම උත්කුශ්ටයි..රමනීයයි..
    සදාචාරාත්මකයි..

    කෙල්ලො කොල්ලො අත් අල්ලං යන එකත් නවත්තන්න ඕන..
    අපේ ඉතිහාසගත සදාචාරෙ කෙලෙසෙන්න ඉඩ තියෙනවා....
    :lol: :lol:
     
    Aug 17, 2011
    140
    20
    0
    සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු
    බලාලා ඉගෙන ගන්න කියමු අපි
    සුද්දන්ට tution දෙමුකෝ අපි

    හෙ හෙ..සුද්දන්ට ටියුශන් කොහොම උනත් පු* නම් දෙන ලයින් එකක් යන්නෙ..
    අපේ උන්ට මෙහෙ හෙන ජාතික ටෝක් දෙනවා..
    ආණ්ඩුවෙ වැරදි කියන්නෙ සුද්දන්ට ගැති උන් ලු...විජාතික බලවේග වල හෙවනැලිලු..
    පොඩ්ඩක් යුරෝපෙ පැත්තට ගියාම තමා වැඩේ තියෙන්නෙ..හෙක් හෙක්... හිකෙනුත් පුනා යනවා...!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කතා කරලා වැඩක් නෑ. නගුලේ බැඳලා වැඩ ගන්න ඕන එවුං පාර්ලිමේන්තුවට යැව්වම මෙහෙම වෙනවා :S
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු
    බලාලා ඉගෙන ගන්න කියමු අපි
    සුද්දන්ට tution දෙමුකෝ අපි

    ලොක්කට ideas දෙන්න එපා උඹල
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අව්ලක් නෑ, මුට චන්දෙ දුන්න එවුන්ට කොහොමත් ගහන්න ඕනි.....
    මෙහෙම නෙවි මදුවලිගයකින් ගහන්න ඕනි...........
     
    Aug 17, 2011
    140
    20
    0
    බින්දු;11065141 said:
    කතා කරලා වැඩක් නෑ. නගුලේ බැඳලා වැඩ ගන්න ඕන එවුං පාර්ලිමේන්තුවට යැව්වම මෙහෙම වෙනවා :S

    :yes:
     
    Aug 17, 2011
    140
    20
    0
    උබ දුන්නේ නැහැ කියල පිළිගන්න පුළුවන් බන්:yes:. ඒත් දුන්න උනුත් දැන් ඇහුවොත් කියන්නේ දුන්නේ නැහැ කියල :rofl::lol:

    ඒ උනාට ආයෙ චන්දයක් ලංවෙලා මහින්ද පුතා ස්ටේජ් නැගලා පපුවට ගහ ගත්තාම පෝලිමට ගිහින් කතිරෙ ගහනවා:lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පුලුවන්නම් කියහල්ලා බල්ලන්න මුට තනි වචනෙන් කියන ** නමක්
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සැගියා;11065316 said:
    ඒ උනාට ආයෙ චන්දයක් ලංවෙලා මහින්ද පුතා ස්ටේජ් නැගලා පපුවට ගහ ගත්තාම පෝලිමට ගිහින් කතිරෙ ගහනවා:lol::lol:

    ලංකාවේ මොලේ පාවිච්චි කරලා චන්දෙ දෙන උන් ඉන්නේ බොහොම සුළු පිරිසයි බං. අනිත් උන් පුරුද්දට චන්දෙ දෙන උන්.:rofl:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් ලංකාවේ මිනිස්සුන්ට දොස් කියන්න එපා, මොකද අපේ මිනිස්සුන්ට චන්දෙ කියන්නේ මහා කැත නින්දිත දෙයක්, එමනිසා ඒ මිනිස්සු ඒවා තෝරලා බලලා හොද කැත වල්බල්ලොන්ට තමයි දෙන්නේ.
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ආසියාවේ ආශ්චර්ය...



    සුද්දන්ට එන්න කියමු , අපේ රට බලන්න කියමු
    බලාලා ඉගෙන ගන්න කියමු අපි
    සුද්දන්ට tution දෙමුකෝ අපි ...............................

     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සැගියා;11065316 said:
    ඒ උනාට ආයෙ චන්දයක් ලංවෙලා මහින්ද පුතා ස්ටේජ් නැගලා පපුවට ගහ ගත්තාම පෝලිමට ගිහින් කතිරෙ ගහනවා:lol::lol:

    අපේ ලංකාවේ හුගක් උන් චන්දෙ දෙන්නේ පෙනුමට, කතා කරන විලාසයට , ඇදුමට , හැගීම් වලට, බුරියානි වලට සහ අරක්කු වලට.
    මුන්ගේ බුද්දිමත් කම , උගත්කම , පළපුරුද්ද, ගැන සලකල නෙමේ. එකඊ අද අපේ ලංකාව ආශ්චර්වයක් වෙමින් තියෙන්නේ.
     
    • Like
    Reactions: බින්දු