චන්දෙ දුන්නට උන්ට හොර කරන්නම බැරිද ?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේක මට හිතෙන දෙයක්. අපි චන්දෙ දුන්නට ගණන් කරන්නේ කවුද? මන් දන්නා විදියට ගුරුවරු නේද? දැන් මේවා ගණන් කරද්දී ගණන් කරන එවුන් පක්ෂක්ග්රාහි නැද්ද ? සල්ලි වලින් වත් ගණන් කරන උන්ව නමන්න බැරිද ?


    උන් සල්ලි විසි කරලා ගණන් කරන එවුන් අල්ලාගෙන උදහාරණයක් විදියට X කියන අපේක්ෂකයා දිනන ගණන් කිරීමේ මද්යස්තනේ උන් 100ක් ඉන්නවා නම් එකෙක්ට 10000 වගේ වෙන්න ඔක්කටම දෙනවා කියල ඩිල් එක දානවා. දින්නම දෙනවා
    පුතානෝගෙ පියානෝ එහෙම කලා කියලා අහලා තියෙනවා... දැන් පැෆරල් ඇතුලු විදේශ රටවල් ගොඩක් මේක නිරික්‍ෂණය කරනවනෙ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    පුතානෝගෙ පියානෝ එහෙම කලා කියලා අහලා තියෙනවා... දැන් පැෆරල් ඇතුලු විදේශ රටවල් ගොඩක් මේක නිරික්‍ෂණය කරනවනෙ.
    ehema karana eka hari, eth ganan karana eka X ta chande Y ta kiyala count kaloth? owa ekin eka balanne nane neda pafaral eken unath?