නීතිඥයින්ට චන්දෙ දෙද්දී මේ ගැනත් හිතන්න.....
උඹලා මොන පක්ෂේ උනත් උඹලගේ වටිනා චන්දය පෙර වැරදි නැති වුර්තියවෙදීන්ට දෙන්න.
එහෙත් කිසිම නීතිඥයෙකුට දෙන්න එපා..... මොකද... මෙච්චර කාලයක් දේශපාලනය කල හැම නීතිඥයෙක්වත් රට ගැන හිතල වැඩ කරලා නැහැ.... මිනීමරුවන් හොරුන් බොරුවෙන් බේරගන්න පුළුවන් මුන්ට, රටට බොරු කරන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි...
සංවාදයට විවුර්තයි .......

Last edited: