2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්දය සහ මනාපය ලකුනු කිරීමට පෙර මේ ගැනත් මොහොතක් සිතන්න.
1) නිදහසෙන් පසු මේ රට සංවර්ධනය කිරීම සදහා කිසිම දෙයක් නොකරපු අය.
2)චන්දය ඉල්ලන මහ බැන්කු කොල්ලකරුවන් රැල. (මහ මොලකරු ඇතුළු සම්බන්ද සැම.)
3) පාස්කු ප්‍රහරය දැනදැනත් කර හැර සිටි හිටපු පාලකයන් (හිටපු ජනාධිපති, අගමැති අතුලු) සහ සම්බන්ද සැම.
4) මේ රට අද වැටී ඇති තත්වයෙන් ගොඩ ගනීමට සුදුසු සැලසුම් කිසිවක් නොමැතිව බොරු පොරොන්දු පමනක් (මුදල් සහ වෙනත් ආදාර ) යෝජනා කරන්නන්.
5) Ethanol, අරක්කු, කුඩු, බුකී කරුවන්, ගැට කපන්නන්, මිනීමරුවන්, සහ වෙනත් ජාවාරම් කරුවන්.
6) අප රට සහ රටවැසියන් මුලු ලෝකය ඉදිරියේ අවමානයට ලක්කළ නූගතුන්.
7) කැලෑ පාලුවන්, වැලි ජාවාරම් කරුවන්, Thugs and crooks.
8) සංවර්ධනයට මුවාවී මුදල් ගසාකන දේශපාලුවන්.
9) ජාතිවාදී බොරු දේශප්‍රේමීන්.
10) ඇත්ත වගේ බොරු කියලා "උනුන් එකයි මුනුත් එකයි. අපි විතරයි හොද " කියලා හාමුලට කඩේ යන උන්..
225න් අඩුමතරමින් ඉහත සුදුසුකම් සහිත 50 දෙනෙකුවත් ඉවත් කල හැකිනම් ඔබත් මමත් දිනුම්.