චන්දෙ දෙන්න එපා .....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,757
    113
    ප්‍රධාන පක්ෂ වර්ජනය කරනවා
    හැමොම එහෙම කලොත් උන් කවදාහරි පක්ෂ සුද්ද කරයි

    voter turnout < 50% unoth mokeda wenne kiyela dannewada?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    election invalidated

    wedak nahane , ape salli aparade
    ayet thawa chandayak tiyey :)

    Anika api ohoma neutral hituwata kade yana ewun gihin chande danawa. antime kohoma hari un represent wenawa
    hodama de independent group walata dena eka etakota indication ekak yanawa minissu parana paksha reject karanawa kiyala :)
    etakota alutin wedak karanna ona ekek enna hitenawa
     
    • Like
    Reactions: dayt0na and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    යකෝ උබල චන්දෙ දුන්නේ නැති උනත්, දීල තියන චන්ද ටිකෙන් වැඩි ප්‍රතිශතය තියන එකා දිනනවා..
    ඔන්න අවම චන්ද ගානක් වගේ එකක් බලනවනම් කමක් නෑ .
    කැමති එකෙක් නැත්නම් උබලට හිතෙන විදියට හානිය වැඩිම එකා පරදින විදියට චන්දෙ දාපං. :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    wedak nahane , ape salli aparade
    ayet thawa chandayak tiyey :)

    Anika api ohoma neutral hituwata kade yana ewun gihin chande danawa. antime kohoma hari un represent wenawa
    hodama de independent group walata dena eka etakota indication ekak yanawa minissu parana paksha reject karanawa kiyala :)
    etakota alutin wedak karanna ona ekek enna hitenawa
    මෙහෙම දෙයක් වෙන්නෙ පුලුවන්. ප්‍රධාන පක්ෂ තේරුම් ගන්නවා තමන් ඉදිරිපත් කරපු අපේක්ෂකයින්ට මිනිස්සු චන්දෙ දුන්නෙ නෑ කියල. ඒ නිසා දෙවනි වතාවට ආයෙක් නාමයෝජනා කැඳෙව්වම අලුත් නම් දෙන්න වෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මෙහෙම දෙයක් වෙන්නෙ පුලුවන්. ප්‍රධාන පක්ෂ තේරුම් ගන්නවා තමන් ඉදිරිපත් කරපු අපේක්ෂකයින්ට මිනිස්සු චන්දෙ දුන්නෙ නෑ කියල. ඒ නිසා දෙවනි වතාවට ආයෙක් නාමයෝජනා කැඳෙව්වම අලුත් නම් දෙන්න වෙනවා.

    Uba hitanawada parana api yannam kiyala yay kiyala
    Aluth aya kiyala aniwa unge lamai hari unge nadayo hari danawa ;)
    Anika owalin eelanga enna oni ewun danatama pradeshiya saba wala innawa pora kaka

    50% drop ekak karanna puluwan nam 50% swadina paksha wala dila dammanam kojomada impact eka?
    e kiyanne UNP JVP SLPP Telephone seratama seat 113k nahane

    ochchara oni naha 15% wena paksha walata watunat impact eka athi
    minissu chande damma percentage walata wada amutu paksha uda eddi balanawa
    matakada ara raja aliya scene eka :D
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    අපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම ‍යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...

    100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
    දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන Lucifer 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "

    (ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    photo-2020-07-31-14-36-07.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම ‍යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...

    100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
    දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "

    (ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)
    අත්වැරැදීමකින් වෙන වැරදි තියෙනවා. හිතාමතා හැමදාම කරන වැරදි තියෙනවා.
    ඔයා අනුමත කරන්නෙ කොයි එකද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම ‍යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...

    100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
    දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "

    (ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)
    සහතික ඇත්ත :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ස්වාධීන අපේක්ශකයන්ට තමා දෙන්න වෙන්නේ. මේ කියන සැට් එක අයින් කරාම . ඔය කියන ඈයෝ ප්‍රධාන පක්ශ 4 ඉන්නවානේ . ඉතින් පක්ශෙට දුන්නා කියන්නේ බඩු බනිස් තමා . මදැයි ලංකාවට උන දේ. 😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,757
    113
    අපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම ‍යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...

    100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
    දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන Lucifer 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "

    (ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)

    wate giye ekekta magulak set wenne na kiyela andenewa wage ayubowanda :p 🙏
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය දෙකම..

    (වැරදි නම් අනුමත කරන්නේ නෑ)
    දෙසපාලුවන් වැරදි කරන්නෙ දැනදැනමයි.
    උන් ඒ ගැන පසුතැවෙන්නෙත් නැ. මොකද උන් දන්නවා ඔයා වගෙ අය නැවතත් උන්ට කතිරෙ ගහනවා කියල.

    වරදක් කරපු මිනිහෙක් දඩුවමක් ලැබුනෙ නැත්තම් අයෙ වැරැද්ද කරනවා. එහෙම තමා මිනිස්සු.
    දෙසපාලුවන් කියන්නේ ලැජ්ජා නහරෙ කපපු උන්. උන් ඊට වඩා අන්තයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොරු නැති පක්ශයක් නෑනෙ බන්. හැම පක්ශෙකම හොද උන් ඉන්නව. උන්ව පර්ලිමේන්තු යැව්වනම් හොදයිනෙ.
    ජෙප්පො හොරකම් කරලා කියලා prove කරන්න පුලුවන් ද?