ලබන මාසෙ මැරෙන ටයිප් නාකින්ටත් දෙන්න එපා. ඊට පස්සෙ වෙන්නෙ චන්දෙ පැරදුන උන්ට පාර්ලිමේන්තු එන්න චාන්ස් එනව.
ප්‍රධාන පක්ෂ වර්ජනය කරනවාSo your option?
ප්‍රධාන පක්ෂ වර්ජනය කරනවා
හැමොම එහෙම කලොත් උන් කවදාහරි පක්ෂ සුද්ද කරයි
ප්‍රධාන පක්ෂ වර්ජනයකලාට වැඩකට නැති හුජ්ජ පක්ෂෙකට වලංගු චන්දයක් දානවා අයියෙvoter turnout < 50% unoth mokeda wenne kiyela dannewada?
election invalidatedvoter turnout < 50% unoth mokeda wenne kiyela dannewada?
ප්‍රධාන පක්ෂ වර්ජනයකලාට වැඩකට නැති හුජ්ජ පක්ෂෙකට වලංගු චන්දයක් දානවා අයියෙ
election invalidated
election invalidated

මෙහෙම දෙයක් වෙන්නෙ පුලුවන්. ප්‍රධාන පක්ෂ තේරුම් ගන්නවා තමන් ඉදිරිපත් කරපු අපේක්ෂකයින්ට මිනිස්සු චන්දෙ දුන්නෙ නෑ කියල. ඒ නිසා දෙවනි වතාවට ආයෙක් නාමයෝජනා කැඳෙව්වම අලුත් නම් දෙන්න වෙනවා.wedak nahane , ape salli aparade
ayet thawa chandayak tiyey
Anika api ohoma neutral hituwata kade yana ewun gihin chande danawa. antime kohoma hari un represent wenawa
hodama de independent group walata dena eka etakota indication ekak yanawa minissu parana paksha reject karanawa kiyala
etakota alutin wedak karanna ona ekek enna hitenawa
මෙහෙම දෙයක් වෙන්නෙ පුලුවන්. ප්‍රධාන පක්ෂ තේරුම් ගන්නවා තමන් ඉදිරිපත් කරපු අපේක්ෂකයින්ට මිනිස්සු චන්දෙ දුන්නෙ නෑ කියල. ඒ නිසා දෙවනි වතාවට ආයෙක් නාමයෝජනා කැඳෙව්වම අලුත් නම් දෙන්න වෙනවා.

අත්වැරැදීමකින් වෙන වැරදි තියෙනවා. හිතාමතා හැමදාම කරන වැරදි තියෙනවා.අපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...
100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "
(ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)
සහතික ඇත්තඅපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...
100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "
(ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)

ඔය දෙකම..අත්වැරැදීමකින් වෙන වැරදි තියෙනවා. හිතාමතා හැමදාම කරන වැරදි තියෙනවා.
(වැරදි නම් අනුමත කරන්නේ නෑ)ඔයා අනුමත කරන්නෙ කොයි එකද
අපේ මිනිස්සු හරි වෙනස් බන්.. 100%ක්ම යහපත් මිනිස්සු කියලා පිරිසක් මේ රටේ තියා ලෝකෙවත් නෑ... හැම මනුෂ්‍යාම වැරදි කරලා තියෙනවා.. මමත් කරලා තියෙනවා.. උඹත් කරලා තියෙනවා.. මිනිස්සු තුළ යහපත් ගති ගුණත් තියෙනවා.. අයහපත් ගති ගුණත් තියෙනවා.. නැත්තම් ඉතින් උන් මිනිස්සු නෙවෙයි.. දෙවියන් වහන්සේ වෙන්න ඕනි...
100%ක්ම යහපත් මිනිස්සු නැති ලෝකෙක අපේ එවුන් 100%ක්ම හොද දේශපාලකයෝ හොයනවා.. උන්ට අනුව දේශපාලකයා 100%ක්ම යහපත් එකෙක් වෙන්න ඕනි.. වැරදි කරලා තියෙන්න බෑ.. වැරදි කරන්නත් බෑ.. වැරදිලාවත් වැරද්දක් වෙන්න බෑ...
දියසේන කුමරයා ඇවිත් මේ රට බාරගත්තත් අපේ එවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.." ඔය කාරණාව ගැන Lucifer 2019 මලයාලම් චිත්‍රපටියේ දී කියනවා.. "මිනිස්සුන්ට වැරදිච්චි තැන දේශපාලනය, සුදු කලු චරිත අතර සටනක් කියලා හිතපු එක.. දේශපාලනය තියෙන්නේ වැඩිපුර වැරදි කරන වුන් සහා අඩුවෙන් වැරදි කරන වුන් අතර.. "
(ආ හ්හ් එහෙම කොහොමද වැරද්ද නම් වැරද්ද.. ලොකු පොඩි කතා නෑ.. අඩු වැඩි කතා නෑ.. මගේ වටිනා මනාපය පාවිච්චි කරන්නේ නෑ,.. හ්.. බලමුකෝ මගේ වටිනා මනාපේ නතුව ඕකා දිනන හැටි--- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි බුද්ධිමත් වැසියෙක්.)
දෙසපාලුවන් වැරදි කරන්නෙ දැනදැනමයි.ඔය දෙකම..
(වැරදි නම් අනුමත කරන්නේ නෑ)
ජෙප්පො හොරකම් කරලා කියලා prove කරන්න පුලුවන් ද?හොරු නැති පක්ශයක් නෑනෙ බන්. හැම පක්ශෙකම හොද උන් ඉන්නව. උන්ව පර්ලිමේන්තු යැව්වනම් හොදයිනෙ.