චන්දෙ දෙන්න එපා .....

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    දෙසපාලුවන් වැරදි කරන්නෙ දැනදැනමයි.
    උන් ඒ ගැන පසුතැවෙන්නෙත් නැ. මොකද උන් දන්නවා ඔයා වගෙ අය නැවතත් උන්ට කතිරෙ ගහනවා කියල.

    වරදක් කරපු මිනිහෙක් දඩුවමක් ලැබුනෙ නැත්තම් අයෙ වැරැද්ද කරනවා. එහෙම තමා මිනිස්සු.
    දෙසපාලුවන් කියන්නේ ලැජ්ජා නහරෙ කපපු උන්. උන් ඊට වඩා අන්තයි.

    හොදයි.. ඔයා "වරද" කියන වචනය වැරදියට අල්ලා ගෙන.. මම වරදක් කියන එකෙන් අදහස් කළේ අපරාධ නෙවෙයි..

    යමෙක්, ස්වකීය පටු පරමාර්ථ වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන කරනවා නම් ඔහු දේශපාලකයෙකු ලෙස නොව, මිනී මරුවෙකු ලෙස හැදින් විය යුතුයි. යමෙක්, ස්ත්‍රී දූෂණ කරනවා නම්, ඔහු දේශපාලකයෙකු ලෙස නොව, ස්ත්‍රී දූෂකයෙකු ලෙස හැදින් විය යුතුයි. එවැනි අපරාධකාරයෝ ඡන්දය ඉල්ලු පමණින් උන් දේශපාලකයෝ වෙන්නේ නෑ..

    මම වැරදි යන්නේන් අදහස් කලේ අපරාධ නෙවෙයි.

    නෑයන්ට, හිතවතුන්ට සංග්‍රහ කිරීම..
    කොමිස් ගැහිල්ල..
    බලය අයුතු ලෙස භාවිතා කිරීම..

    යම් දවසක ඔබ මන්ත්‍ර්‍රී කෙනෙකු හෝ ඇමෙති කෙනෙක් වූවොත්,

    ඔබේ අසල් වැසියන්, නෑසිය මිතුරන් ඔබගෙන් උපකාර බලාපොරොත්තු වෙන්නේ නැද්ද?

    ඔබේ යාලුවෝ මීට වඩා හොද ජොබ් එකක් සෙට් කරලා දීපන් කියලා කියන එකක් නැද්ද? අත මරුවට සල්ලි ඉල්ලන එකක් නද්ද? නෑදෑයන් පිළිබද නොසලකා හරින්න පුළුවන් වෙයිද? වාහන පර්මිට් එක විකුණන්න හිතෙන එකක් නැද්ද? ඔබට නිවසක් තිබ්බත්, නිල නිවස එපා කියයිද? මන්ත්‍රී වැටුපෙන් ඊලග වතාවේ ඡන්ද කැම්පේන් එක කරන්න සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වෙයිද? නැත්තම්... සුදුසුකම් නැති එවුන් රක්ෂා ඉල්ලන් එද්දී.. නැති රක්ෂා මවලා දෙනවද.. මොනවා හරි කියලා ශේප් වෙනවද? කම්කරු හෝ සිකුරිටි දෙනවද?

    අපරාධකාරයෝ නැවත නැවත බලයට පත් වෙන්නේ අපි වගේ එවුන්ගේ මනාපෙන් නෙවෙයි, මොකද අපි අපරාධකාරයන්ට කතිර ගහන්න යන්නේ නෑ.. එතකොට කොහොමද උන් නැවත බලයට පත් වෙන්නේ.. උන්ගේ පොර කතා, රස කතා අහලා බ්‍රෙන් වොෂ් කරගත්තු උන්ගේ ඡන්ද, ටකරමට, මැශිමට ඡන්දේ දෙන උන්ගේ ඡන්ද.. අරයා මෙහෙම කිව නිසා මෙයා මෙහෙම කිව්ව නිසා ඡන්දේ දෙන උන්ගේ ඡන්ද.. ඒ විතරක් නෙවෙයි දෙන්න කෙනෙක් නෑ කියලා ඡන්දේ නොදී ඉන්න උන් නිසා අපරාධකාරයන්ට නැවත බලයට පත් වෙන්න ලැබෙන අවස්ථාව..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    නැ මට වැරදුනෙ නැ
    මම ඔයා ඔය කියල තියන හැමොම ගැන තමා කිව්වෙ.

    මගෙ නැයෙක් හො අසල්වැසියෙක් පාර්ලිමේන්තු ගියා කියල මම උගෙන් පුද්ගලික වාසි බලාපොරොත්තු වෙන්නේ නැ.
    කොටින්ම කිව්ව්වොත් යම් තැනක මම දන්න එකෙක් ඉන්නව කියල එත්න පොලිම් පයින එකත් මම දකින්නේ ලැජ්ජා නැති වැඩක් විදියට

    ඔයා ඒ වගෙ වැරදි කරලා ඇති. එකයි අනිත් අය ඒ වගෙ වැරදි කරනකොට ඒව අනුමත කරන්නෙ

    ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ගෙන් ආකල්ප හැදිලා තියෙන්නේ වැරදි විදිය
    ඒවා අපි මෙ වගෙ ෆොරම් වල කතා කලා කියල හැදෙන්නේ නැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758

    Slam Dunk
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නොදීම ඉන්නවා... වැඩේ ඉවරනේ...

    ජන්දය නොදා ඉන්න එපා. ප්‍රධාන පක්ෂවලට ජන්දය දෙන්න අකැමැති නම් ස්වාධීන කණ්ඩායම් ඕන තරම් තියෙන්නේ. හෝ 10 ගනන් හදලා ස්වාධීන කණ්ඩායමකට ගහනවා. ස්වාධීන කණ්ඩායම් එකක් වත් නැත්නම් අවලංගු ජන්දයක් දාලා එනවා. හිස් ජන්ද පත්‍රිකාව පෙට්ටියට දාන්න එපා. අවලංගු ජන්දයක් බව ලියලා දාපල්ලා. නොදා ඉන්නත් එපා. හිස් කොලේ දාන්නත් එපා. අත්දැකීමෙන් කියන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    947D24FC-5D69-4705-A457-3C6D872D7246.jpeg
     
    • Haha
    • Like
    Reactions: ryandok and stasia

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    නැ මට වැරදුනෙ නැ
    මම ඔයා ඔය කියල තියන හැමොම ගැන තමා කිව්වෙ.

    මගෙ නැයෙක් හො අසල්වැසියෙක් පාර්ලිමේන්තු ගියා කියල මම උගෙන් පුද්ගලික වාසි බලාපොරොත්තු වෙන්නේ නැ.
    කොටින්ම කිව්ව්වොත් යම් තැනක මම දන්න එකෙක් ඉන්නව කියල එත්න පොලිම් පයින එකත් මම දකින්නේ ලැජ්ජා නැති වැඩක් විදියට

    දැනුත් ඉතින් වැරදියට තමයි අල්ලන් ඉන්නේ.. ඔබ කිසිම පෞද්ගලික වාසියක් බලාපොරොත්තු නොවෙන්න පුළුවන්.(ගොඩක් ඈයෝ ඔහොම කියනවා.) මම කතා කළේ ඒ ගැන නෙවෙයි.. මම කිව්වේ ඔබ මන්ත්‍රි කෙනෙක් හෝ ඇමෙති කෙනෙක් උනොත් ඔබ පත්වෙන තත්වය ගැන.. ඔබ එවෙනි තත්වයකට පත්වෙන්නෑ කියලා ඔබ කියාවි.. අවස්ථාව උදාවෙන්නම ඕනි තත්වේ තෙරුම් ගන්න..

    ප්‍රශ්නය තමන්ගේ වෙනකම් පිළිතුර දාර්ශනිකයි...

    ඔයා ඒ වගෙ වැරදි කරලා ඇති. එකයි අනිත් අය ඒ වගෙ වැරදි කරනකොට ඒව අනුමත කරන්නෙ

    මම කිසිම වැරැද්දක් අනුමත කරලා නෑ.. මෙතන ගැටළුව තියෙන්නේ ඔබ මම කියන දේ වැරදියට වටහා ගෙන තිබීමයි.. මම කිසිම වැරදි ක්‍රියාවක් අනුමත කළේ නෑ.. මම කතා කලේ සාමාන්‍යය දේශපාලනික කාරණාවක් ගැන..

    මම එක උදාහරනයක් කියන්නම්,

    දේශපාලකයන් දෙදෙනෙක් ඉන්නවා.. එකෙක් මත්ද්‍රව්‍ය බිස්නස් කරන එකෙක්, අනිත් එකා වාහන සේල් එකක් කරන එකෙක්,

    වාහන සේල් කරන එකා, බදු මුදල් පැහැර හරිමින් තමන්ගේ බලය අයුතු සේ භාවිතා කරමින්, වාහන ආනයනය කරලා විකුණලා විශාල ලාභයක් ලබනවා.. උගේ මේ ජාවාරම නිසා රටට වෙන පාඩුව කෝටි සිය ගාණක්..

    කුඩු විකුණන එකා නිසා රටට ඍජු පාඩුවක් නෑ.. හැබැයි, වක්‍රව සිදුවෙන පාඩුව සුවිශාලයි.. ඌ තමන්ගේ බලය පාච්චි කරලා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්නනවා.. ඒවට ඇබ්බැහි වෙච්ච තරුණ පරපුර විනාශ වෙනවා.. ආර්ථිකය බිද වැටෙනවා, පවුල් එකක බිද වැටෙනවා, සමාජය හා සංස්කෘතිය පරිහානියට යනවා..

    රටේ යම්කිසි ප්‍රදේශයකින් මුන් දෙන්නා ඡන්දය ඉල්ලනවා.. ඉන්නෙත් මුන් දෙන්නා විතර නම්, ඔබට තෝරා ගන්න වෙන්නේ අඩුම අයහපත කරන එකාව, එහෙම නැතුව ඔබ තීරණය කලොත් එකෙක්ටවත් ඡන්දය දෙන්නේ නෑ කියලා.. අර මත්ද්‍රව්‍ය බිස්නස් කාරයා නැවත බලයට එන්න පුළුවන්.. එහෙම උනොත් ඌ නිසා රටට වෙන හානියට ඔබත් වගකිව යුතුයි.. ඔබගේ මනාපය ඌව පරාජය කරන්න යොදා නොගත්ත නිසා..

    ඡන්දයක් කියන්නේ තෝරා ගැනීමක්.. අපිට කැමති දේ තෝරන්න නෙවෙයි, අවස්ථාවට ගැළපෙන දේ තෝරන්න..
     
    ඔයා කියන විදියට කුඩු විකුණ්න කෙනා පත් උනෙ නැ කියල ඌ කුඩු විකුණන්නෙ නැතුව ඉන්නවද. නැ නෙ ඌ එත් විකුනනවා. අනිකත් එහෙම තමා.
    මට පුළුවන් මගෙ හදවතට එකගව දෙන්නම ප්‍රතිකේෂ්ප කරන්න. එකෙන් වක්‍රාකාරව උන් එකෙක් පත් උනාද කියන එක මට අදාළ නැ. මොකද උන් එකෙක් කොහොමත් පත් වෙනව.
    මට අදාල මම හරි දෙ කරපු එක.

    ඔයාට පුලුවන් හැමදාම සද්ද නැතුව ඉදල හොරු දෙන්නගෙන් එක්කෙනෙක් පත් කරන්න. නැත්තම් ජනතාව දැනුවත් කරලා හොද දෙයක් කරන්න.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mask dagena, distance thiyagena, gedarin pens aragena, ethanata gihin mask eka galawala muna pennala chande dila sakkili set ekak parliament yawanna tharam puke amaruwak katada yako thiynne.
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ඔබ මම කියන දේ තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට.. මම කිව්වේ නෑ වැරදි කරන අයට ඡන්දය දෙන්න කියලා..

    ඔයා කියන විදියට කුඩු විකුණ්න කෙනා පත් උනෙ නැ කියල ඌ කුඩු විකුණන්නෙ නැතුව ඉන්නවද. නැ නෙ ඌ එත් විකුනනවා. අනිකත් එහෙම තමා.
    මට පුළුවන් මගෙ හදවතට එකගව දෙන්නම ප්‍රතිකේෂ්ප කරන්න. එකෙන් වක්‍රාකාරව උන් එකෙක් පත් උනාද කියන එක මට අදාළ නැ. මොකද උන් එකෙක් කොහොමත් පත් වෙනව.
    `

    රටක් ඇතුළට මත්ද්‍රව්‍ය ගෙන්නන්න සාමාන්‍ය මිනිහෙකුට බෑ.. බලයක් තියෙන එකෙක්ට විතරයි ඒක කරන්න පුලුවන්.. ඒ වගේ උන්ට බලය දෙනවද නැද්ද කියන එකයි මෙතන ගැටළුව..

    ඔබේ ප්‍රදේශයේ කුඩු බිස්නස් කාරයෙක් මන්ත්‍රී කම කරද්දී ඔබට අදාළ නෑ කියළා ඔබ කියන්නේ කොහොමද? ඔබ වග කිවයුතුයි..

    මට අදාල මම හරි දෙ කරපු එක.
    `
    හරි දේ නෙවෙයි. ඔබේ දැනුමට සාපේක්ෂව හරි යයි ඔබ සිතන දේ..

    ඔයාට පුලුවන් හැමදාම සද්ද නැතුව ඉදල හොරු දෙන්නගෙන් එක්කෙනෙක් පත් කරන්න. නැත්තම් ජනතාව දැනුවත් කරලා හොද දෙයක් කරන්න.
    මට පුළුවන්... මම කුඩු කාරයෙක් බලයට පත් වෙන එක වළක්වන්න මගේ ඡන්දය භාවිතා කලා කියලා තෘප්තිමත් වෙන්න..

    ඔබට පුළුවන් හැමදාම ඡන්දය නොදමා ඉන්න.. දියසෙන් කුමාරයා පහල වෙනතුරු..

    නැත්තම් ජනතාව දැනුවත් කරලා හොද දෙයක් කරන්න.

    මොනවාද තව දැනුවත් කරන්න තියෙන්නේ.. "යහපත් මිනිස්සු පත් කරගන්න කියලද?"... ආගමික නායකයෝ, උගතුන්, මාධ්‍ය වෙදීයෝ.. විතරක් නෙවෙයි දේශපාලකයෝ පවා ඔය දේම තමයි කිය කියා යන්නේ..
    අහෝ.. අනවබෝධයක තරම... අපේ මිනිස්සු අවුරුදු 70ක් තිස්සේ යහපත් දේශපාලකයෝ හෙව්වා.. අරයා යහපත් මෙයා යහපත් කියලා කම්බ හොරුන්වයි.. අපරාධකාරයන්වයි පත් කර ගත්තා..