චන්දෙ

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    අපේ IT Experts ලට.. බැරිද ක්‍රමයක් හොයන්න. අඩුම වියදමකින් මැතිවරණයක් තියන්න.

    මොකක් හරි ඇප් එකක් ග්‍රාම සේවා වසම් වල රෙජිස්ට්ර් වෙලා ඉන්න නීත්‍යානුකූල පුරවැසියන් කවුන්ට් වෙන විදිහට.

    එහෙම පුලුවන් නම් අදාල පාර්ශව වලට යෝජනා කරන්න පුලුවන් නේද.
    මැකෝලා එක්ක එහෙම..

    මොක්ද දැනට යන විදිහට මේ ෆ්ක්‍රෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක වෙසාවෙක් ට වත් මේ රට ගොඩ දාගන්න උවමනවක් පේන තෙක් මානෙක වත් නෑ..

    Just an Idea

    මොකද හිතන්නෙ??
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    Lankawe IT company ekak thma Europe wala top ma country ekaka ta th hadala dila tiyenne.
    Lankawe oka karanna behe. Karanna denneth nehe.
    එත් අරගලය තුලින් රටේ ඉහල තනතුරු දරණ සෙට් එකක් ඉස්සරහට දාලා මුන්ට ෆෝස් කලොත් බැරි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: B.Chat

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සමාජ අවබෝදයක් නැති උබලා වගේ මෝඩයො තමයි නන්දෙගෙ Augmented Reality වලට රැවටුනේ
    පකෝ මේක ලන්කාව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    App එකෙන් චන්දෙ දාන්නද? Lol ඒක නම් හරියන වැඩක් නෙවෙයි.. රහස්‍යභාවය left..

    එහෙම නැත්නම් චන්දදයකයෝන්ට රජය එක්ක ඉක්මනට connect වෙන්නද? Lol මුන් social media එක්කත් තරහෙන් ඉන්නේ උන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ කියලා.. තව platform එකකුත් හැදුවොත් ඇපත් නෑ උන්ට..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩු වියදමින් ඡන්දේ තියන්න ක්‍රමයක් හදනවා නම් හොඳයි!
    ඒත් ඊට කලින් අනාථ සිංහලුන්ගේ ඔලුව හදන එක හොඳායි!!
    නැති නම් වෙන්නේ අපේ එවුන් app එකෙන් ඡන්දේ දීලා
    ඊළඟ වතාවේ නාමල් කැ*බල්ලව හරි, සජී වඳ බූරුවව හරි, අනුර පුන්චම්මා fetish ව හරි ගේන එක.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    සින්හලුන්ට ගොඩ යන්නම විදිහක් නෑනේ මචන් ලා එතකොට.🥴🥴
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    අවශ්‍යතාවයක් තියෙනව නම් කොහෙන් හරි ණයක් අරන් ඡන්දෙ තියන්න බැරි කමක් නෑ. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට පුපෙන් යන්න වෙන නිසා ඡන්දයක් තියන්නෙ නෑ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    අවශ්‍යතාවයක් තියෙනව නම් කොහෙන් හරි ණයක් අරන් ඡන්දෙ තියන්න බැරි කමක් නෑ. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට පුපෙන් යන්න වෙන නිසා ඡන්දයක් තියන්නෙ නෑ.
    ම්ම්

    හරි හමන් නායකයෙකුත් නෑ ලංකාවට.. පාර්ලිමේන්තුවේ ඉන්න ෆකයල නම් වැඩක් නෑ..

    අලුතෙන් එහෙකුත් නෑ...
    ------ Post added on May 24, 2022 at 7:33 PM
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මොකක් හරි ඇප් එකක් ග්‍රාම සේවා වසම් වල රෙජිස්ට්ර් වෙලා ඉන්න නීත්‍යානුකූල පුරවැසියන් කවුන්ට් වෙන විදිහට.

    එහෙම පුලුවන් නම් අදාල පාර්ශව වලට යෝජනා කරන්න පුලුවන් නේද.
    මැකෝලා එක්ක එහෙම..

    මොක්ද දැනට යන විදිහට මේ ෆ්ක්‍රෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක වෙසාවෙක් ට වත් මේ රට ගොඩ දාගන්න උවමනවක් පේන තෙක් මානෙක වත් නෑ..

    Just an Idea

    මොකද හිතන්නෙ??
    Machan janatha niyojithayo kiyanne minissunge mathaya niyojanaya karanna minissu path karana ayata issata communication mechchara diyunu nathi nisa thamayi thamange mathaya geniyanna wenama niyojithayo chandayen theruwe aththatama hama manussayagema mathaya niyojanaya karanna puluwan widihata kramayak hadanna puluwannam aye janatha niyojithayo one wenne na rate siyaluma theerana walata minisunta thamange mathaya idiripath karanna puluwan ethakota rajya niladarinta swadeenawa bahuthara mathaya anuwa wada karanna puluwan rate biliyana ganan salli ithiri wewi
     
    • Like
    Reactions: Dubairox

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    oka hariyan na. ponna sinhalu oken vote karanna dan na. anith eka results awama kiyai computer jilmart kiyala.
     
    • Like
    Reactions: Dubairox

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    oka hariyan na. ponna sinhalu oken vote karanna dan na. anith eka results awama kiyai computer jilmart kiyala.
    ඇත්ත බං.. අපේ ගොන් කැම්‍රිරියන් හැදෙන්නෙ නෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ම්ම්

    හරි හමන් නායකයෙකුත් නෑ ලංකාවට.. පාර්ලිමේන්තුවේ ඉන්න ෆකයල නම් වැඩක් නෑ..

    අලුතෙන් එහෙකුත් නෑ...
    ------ Post added on May 24, 2022 at 7:33 PM
    උබලගෙ ගමේ එකෙක් හෝ පවුල් කීපයක් කරපු වරදක් නිසා ඒ ගමටම බනින එක සාධාරණ නෑ. පාර්ලිමේන්තුවෙත් ඒ වගේ තමයි. හැමෝම වැරදි නෑ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    උබලගෙ ගමේ එකෙක් හෝ පවුල් කීපයක් කරපු වරදක් නිසා ඒ ගමටම බනින එක සාධාරණ නෑ. පාර්ලිමේන්තුවෙත් ඒ වගේ තමයි. හැමෝම වැරදි නෑ.
    දැන් බලපන්කො මේ රටට වෙල තියෙන දේ...

    ගොට හැමිනි හැමිනි ඉන්නවා යන්නෙ නෑ.. එක්කො ඌට යන්න දෙන්නෙ නෑ. අනිත් උන්ට කෙලවෙන හින්ද.

    ජනතාව කොච්චර විරුද්ධව දේවල් කිව්වත් කරත් ආණ්ඩුවට වගක් නෑ.. දැන් උන්ගෙ ප්‍රදාන ප්‍රශ්නෙ ගෙවල් ටික හදාගන්න එක.

    රනිල් 6පරක් කරපු එකෙක් සහ අතිජාත් මහින්ද හිතේශියෙක්.
    අනික් පැතෙත්න් ගත්තම

    ලොකුම වරද සජබෙ වත් අනුරවත් දීපු වෙලාවෙ ආණ්ඩුව බාර ගෙන කරේ නෑ..

    ආණ්ඩුව උන්ට ඔනේ ඔනේ හැටියට පිස්සු කෙලින්නෙ හරියට විරුද්ධ පක්ශයක් නැති නිසා...

    එත් මේකට විසදුමක් ඔනේනේ බන්...

    අපේ රටේ ගොන් හැත්ත තාම බලන් ඉන්නෙ... කවුරුවත් කරනකන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    අපේ IT Experts ලට.. බැරිද ක්‍රමයක් හොයන්න. අඩුම වියදමකින් මැතිවරණයක් තියන්න.

    මොකක් හරි ඇප් එකක් ග්‍රාම සේවා වසම් වල රෙජිස්ට්ර් වෙලා ඉන්න නීත්‍යානුකූල පුරවැසියන් කවුන්ට් වෙන විදිහට.

    එහෙම පුලුවන් නම් අදාල පාර්ශව වලට යෝජනා කරන්න පුලුවන් නේද.
    මැකෝලා එක්ක එහෙම..

    මොක්ද දැනට යන විදිහට මේ ෆ්ක්‍රෙ පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක වෙසාවෙක් ට වත් මේ රට ගොඩ දාගන්න උවමනවක් පේන තෙක් මානෙක වත් නෑ..

    Just an Idea

    මොකද හිතන්නෙ??
    mathiwaranayakin thora wikalpayak naha, eth mun dannawa thibboth kelama wenawa okunta
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    දැන් බලපන්කො මේ රටට වෙල තියෙන දේ...

    ගොට හැමිනි හැමිනි ඉන්නවා යන්නෙ නෑ.. එක්කො ඌට යන්න දෙන්නෙ නෑ. අනිත් උන්ට කෙලවෙන හින්ද.

    ජනතාව කොච්චර විරුද්ධව දේවල් කිව්වත් කරත් ආණ්ඩුවට වගක් නෑ.. දැන් උන්ගෙ ප්‍රදාන ප්‍රශ්නෙ ගෙවල් ටික හදාගන්න එක.

    රනිල් 6පරක් කරපු එකෙක් සහ අතිජාත් මහින්ද හිතේශියෙක්.
    අනික් පැතෙත්න් ගත්තම

    ලොකුම වරද සජබෙ වත් අනුරවත් දීපු වෙලාවෙ ආණ්ඩුව බාර ගෙන කරේ නෑ..

    ආණ්ඩුව උන්ට ඔනේ ඔනේ හැටියට පිස්සු කෙලින්නෙ හරියට විරුද්ධ පක්ශයක් නැති නිසා...

    එත් මේකට විසදුමක් ඔනේනේ බන්...

    අපේ රටේ ගොන් හැත්ත තාම බලන් ඉන්නෙ... කවුරුවත් කරනකන්
    අරගන්න එකේ තේරුමක්. නන්දයා ඉන්නකම් සක්කරයා ආවත් හදන්න බෑ. රනිලා නන්දයට වඩා පොරක්නෙ. ඌටවත් මේක කරගන්න බෑ නන්දයා නිසා. නන්දයා ගිය දාට අඩුම ගානේ මූසලකම වත් ඇරිලා යාවි.
     
    • Like
    Reactions: Dubairox

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ෆස්ට් ඔෆ් ඕල් ලංකාවෙ IT එක්ස්ෆර්ට් ලා නැහැ. හැමෝම වගේම ලිදේ හැදුන ගෙම්බො ඉන්නෙ. හිතන් ඉන්නෙ එක්ස්ෆර්ට් ලා කියලා.

    එක්ස්ෆර්ට් ලා කියන්නෙ සුන්දර් පිචායි ලා වගේ අය. බිලියන ගනන් වටින්නෙ. උබලා ඩොලර් මිලියනයක් රොත්ත පිටින් සවලකට දාලා හොයන්න බැරිව එක්ස්පර්ට් කියනවනම් උන්ට කියන්නෙ මොකක්ද
    ------ Post added on May 24, 2022 at 8:36 PM