~චන්ද කින්නරී~

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මට ඔයවගේ කවි සිතිවිලි පහල වෙන් නෑනෙ :sorry: ලස්සන කවියක් :yes:
    BTW glow eka chuuuttak adu karanna...mama samahara ayage dakinawa mada godawal wage glows:eek:
     
    • Like
    Reactions: Doly
    me wachana walin kiyana sebe duka hadawathata denunanam kenek hadawi...e tharam me wachana duka ha lengathu wela thiyenawa.......
    bohodurata sebea ath dekeemak wiya hekii.......jiiwithayaye thamanta dura deyak gena denena duka danne e kena pamanai.......
    sarthaka.hadawathta katha karana nirmanayak............
    chandakinnarawiyath hariyata kawagedakiyala.igiyen karana de wetahenawa.........
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මතුපිටින් එකපාරට හිතෙන අර්ථයට වඩා ලොකු අර්ථයක් තියන ලස්සන නිර්මාණයක්.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සංවේදි නිර්මාණයක් නංගි
    ඇත්තටම ලස්සන නිර්මාණයක් කරලා තියෙන්නේ
    ඒත හුගක් දේ ඒ තුල සැගවී තියෙනවා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මට ඔයවගේ කවි සිතිවිලි පහල වෙන් නෑනෙ :sorry: ලස්සන කවියක් :yes:
    BTW glow eka chuuuttak adu karanna...mama samahara ayage dakinawa mada godawal wage glows:eek:


    stuthi ....mama glow eka adu karannam mage next PS ekedi :)
     

    nwnbs

    Member
    දුක පුරවන්න...ආදරේ පුරවන්න...නංගට වගේ ගැඹුරු වචන මට නැති උනාට...ඒ වචන වල තියෙන තේරුම දැනෙනව...:)
    ලස්සනයි නංගි කවිය...
    11.gif
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලස්සනම ලස්සන නිර්මාණයක්... :)


    ස්තූතියි ඔයාට.......


    ජීවිතේ අපි පතන හැම දේම ලැබෙනවනම්...ඒක ජීවිතයක් වෙන්නේ නෑනෙ...නේද....

    මම මේක මම හොදින්ම දන්න කෙනෙක්ගෙ අත්දැකීම් වලින් ලිව්වේ
     

    danukap

    Banned
    Oct 25, 2009
    130
    1
    0
    very bad creation
    you should think twice before publishing these ugly things
    Graphic design also very bad try to learn PS well
    If I cant see any improvement Next time I'll reduce your reputation points

    thanks
    Danukap
    On Behalf of Rasim