චන්ද ප්‍රචාර ඉවරයි

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මමත් රනිල්ට, මෛති‍්‍රට බැනපු ත්‍රෙඩ් ටිකට ගිහිල්ල ආයේ බම්ප් කරන්න එපා කියල කමෙන්ට් කරල මැතිවරණ ප‍්‍රචාරණය නවත්තනවා.... උඹලටත් තියෙන්නේ ඒක අනුමත කරල බම්ප් එකක් දාගෙන යන එකයි...

    will support.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොහොම විනීතව හා සන්වරව දේශපාලන ප්‍රචාරයන් ගෙනගිය එළකිරි දේශපාලන ක්‍රියාකාරීන් වෙත පහත සදහන් පණිවිඩය මැතිවරණ කොමසාරිස්තුමා විසින් පළකරන ලදි.

    "මෙවර 2018 පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය කණ්ඩායම ජයග්‍රහණය කරවීම උදෙසා සිදුකරන ලද ප්‍රචාරක කටයුතු එළකිරි දේශපාලන ක්‍රියාකාරීන් ඉතා සාමකාමීව සිදුකරගෙන ගිය සැටි ඉතා ප්‍රසන්ශනීයය.
    විශේෂයෙන්ම 84 ස්කයිපා සහ ආර්තික විශේශජයා (නියම අක්ෂර වින්‍යාසය) ගේ අතිශය වෘත්තීමය අදහස් දැක්වීම් අනභිභවනීය. 😂😂😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අපි ඔහොම කිව්වාට සිරිසේනයා 9 වෙනිදා රෑට ජාතිය අමතන්න තියාගයිද දන්නේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ඔහොම කිව්වාට සිරිසේනයා 9 වෙනිදා රෑට ජාතිය අමතන්න තියාගයිද දන්නේ නෑ

    සැටලයිට් වගේ වෙයි කියලා හිතෙනවද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සැටලයිට් වගේ වෙයි කියලා හිතෙනවද

    අලුතින් වෙන්න දෙයක් නෑ පර්ලිමේන්තු ජන්දෙදි උනෙත් ඒකනේ. ලියුම් ලිව්වේ ලේකම්ලා අයින් කලේ. ජාතිය අමතන්න ඕනේ කිව්වාම එපා කියන්නයැ
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    " චන්ද ප්‍රචාර ඉවරයි 02-07-2018 09:34 PM ponna pakaya.thawath ranilta harawagenada inne ? thota kela noda puke arinna one wesige putha.ponna balla.rata kapu ponna balla."

    පස්චාත් ප්‍රචාරණ ප්‍රචණ්ඩත්වය නවතමු ....සැබෑ එළකිරි වාසීන් ලෙස වෙසෙමු

    :P:P +
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුතින් වෙන්න දෙයක් නෑ පර්ලිමේන්තු ජන්දෙදි උනෙත් ඒකනේ. ලියුම් ලිව්වේ ලේකම්ලා අයින් කලේ. ජාතිය අමතන්න ඕනේ කිව්වාම එපා කියන්නයැ

    සැටලයිට් උපදේශ වෙන්නැති
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    maxresdefault.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ මේකෙ ප්‍රචාරන කටයුතු නැවැත්තුවට ගෙදරට skype කෝල් ගන්නවනෙ :lol: හරි නං ඒ ප්‍රචාරනත් නවත්තන්න ඕනෙ :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෝ මේකෙ ප්‍රචාරන කටයුතු නැවැත්තුවට ගෙදරට skype කෝල් ගන්නවනෙ :lol: හරි නං ඒ ප්‍රචාරනත් නවත්තන්න ඕනෙ :baffled:
    :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෝ මේකෙ ප්‍රචාරන කටයුතු නැවැත්තුවට ගෙදරට skype කෝල් ගන්නවනෙ :lol: හරි නං ඒ ප්‍රචාරනත් නවත්තන්න ඕනෙ :baffled:
    දැන් වයිබර්ලු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ මේකෙ ප්‍රචාරන කටයුතු නැවැත්තුවට ගෙදරට skype කෝල් ගන්නවනෙ :lol: හරි නං ඒ ප්‍රචාරනත් නවත්තන්න ඕනෙ :baffled:

    :P:P:P:Pහොරෙන් පුළුවන් :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොහොම විනීතව හා සන්වරව දේශපාලන ප්‍රචාරයන් ගෙනගිය එළකිරි දේශපාලන ක්‍රියාකාරීන් වෙත පහත සදහන් පණිවිඩය මැතිවරණ කොමසාරිස්තුමා විසින් පළකරන ලදි.

    "මෙවර 2018 පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය කණ්ඩායම ජයග්‍රහණය කරවීම උදෙසා සිදුකරන ලද ප්‍රචාරක කටයුතු එළකිරි දේශපාලන ක්‍රියාකාරීන් ඉතා සාමකාමීව සිදුකරගෙන ගිය සැටි ඉතා ප්‍රසන්ශනීයය.
    විශේෂයෙන්ම 84 ස්කයිපා සහ ආර්තික විශේශජයා (නියම අක්ෂර වින්‍යාසය) ගේ අතිශය වෘත්තීමය අදහස් දැක්වීම් අනභිභවනීය. 😂😂😂

    :angry::angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂේ නම නොකියා ප්‍රචාරණ වැඩ කරන්න පුළුවන් :yes:

    හැමෝම ගම්මිරිස් කොලේට චන්දෙ දෙන්න :yes:
    ඝන්ටාරේට චන්දෙ දෙන්න :yes:
    ඇතාට චන්දෙ දෙන්න :yes:
    බාගෙට පිපුන මලට චන්දෙ දෙන්න :yes: