චන්ද විශ්ලේෂණය (පොහොට්ටු / අලි පැටව් ) පොඩ්ඩ&#

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    චන්ද විශ්ලේෂණය (පොහොට්ටු / අලි පැටව් ) පොඩ්ඩ&#

    පොහොට්ටුකාරයොයි, ඇත්පැටියො ටිකයි එන්නකො ඡන්ද විශ්ලේෂණයක් කරන්න.
    ජවිපෙට ගම දුන්නොත් ගමින් යන්න වෙයි කියලා බයේ හිටපු අය, දැන් බය නැතුව නිවී සැනසිල්ලේ පොඩ්ඩක් කියවලා බලන්නකො. කොලයක් පෑනක් අතට ගත්තත් කමක් නෑ. ගණන් හැදිල්ලකුත් තියෙනවා.

    2011 පලාත් පාලන ඡන්දයෙන් පටන් ගමු. 👇👇
    >>>> සන්ධානය
    ඡන්ද 4,821,203
    ප්‍රතිශතය 56.45%
    ආසන 2611

    >>>> UNP
    ඡන්ද 2,710,222
    ප්‍රතිශතය 31.73%
    ආසන 1157

    >>>> ජවිපෙ
    ඡන්ද 242,502
    ප්‍රතිශතය 2.84%
    ආසන 74

    හරි ලමයි, දැන් අපි එමු 2015 ජනාධිපතිවරණයට 👇👇
    ආසන්නව ලක්ෂ 122ක් ඡන්දෙ දාලා තියෙනවා.
    >>>> මෛත්‍රීපාල සිරිසේන ( ජවිපෙ + UNP + වෙනත් ඡන්දදායකයින්)
    ඡන්ද 6,217,162
    ප්‍රතිශතය 51.28%

    >>>> මහින්ද රාජපක්ෂ ( මව්බිමට ආදරේ යැයි කියාගන්නා ඡන්දදායකයින්)
    ඡන්ද 5,768,090
    ප්‍රතිශතය 47.58%

    දැන් එන්න 2015 මහ මැතිවරණයට 👇👇
    ඡන්දෙ දැම්මා ආසන්නව ලක්ෂ 111ක්.
    >>>> එක්සත් ජාතික පෙරමුණ
    ඡන්ද 5,098,916
    ප්‍රතිශතය 45.66%

    >>>> සන්ධානය
    ඡන්ද 4,732,664
    ප්‍රතිශතය 42.38%

    >>>> ජවිපෙ
    ඡන්ද 543,944
    ප්‍රතිශතය 4.87%

    දැන් එන්නකො 2018 පලාත් පාලන ඡන්දය දිහාවට. 👇👇
    ආසන්නව ලක්ෂ 111ක් විතර ඡන්දෙ දාලා තියෙනවා 2015 මහ මැතිවරණයට වගේම.
    >>>> පොදුජන පෙරමුණ
    ඡන්ද 4,941,942
    ප්‍රතිශතය 44.65%
    ආසන 3600

    >>>> UNP
    ඡන්ද 3,612,259
    ප්‍රතිශතය 32.63%
    ආසන 2419

    >>>> ජවිපෙ
    ඡන්ද 693,875
    ප්‍රතිශතය 6.27%
    ආසන 431

    දැන් පොහොට්ටුකාරයොන්ගෙ මූලිකම තර්කය රටට ආදරේ ඒ අය විතරයි,එයාලා ඡන්දෙ දෙන්නෙ රට වෙනුවෙන් විතරයි,එයාලා තමයි pure දේශප්‍රේමී කියලනෙ. මතකද 2015දී මහින්ද මහත්තයා පැරදුනාට පස්සේ දිග msg එකක් ඒ කට්ටිය වටේ යැව්වා.
    " රටට ආද⁣රේ ලක්ෂ 58ක් ඉන්නවා ඔබතුමා වෙනුවෙන්. ලිප ගිනි මෙලවෙන්නෙ නෑ, ඉර පායන්නෙ නෑ. පැරදුනේ ඔබ නෙවෙයි අපි" කියලා.
    දැන් ඒ pure දේශප්‍රේමී ජනතාවම නේද මේ පාර පොහොට්ටුවට ඡන්දෙ දෙන්න ඇත්තේ?
    නෑනේ. ජනාධිපතිවරණයේ ලක්ෂ 58ක් තිබුනට මේකේ තියෙන්නෙ ලක්ෂ 50යි. ලක්ෂ 8ක් මවුබිමට එරෙහි වෙලාද.. එතකොට ප්‍රතිශතය බැලුවම 47.58% තිබුන ප්‍රතිශතයත් 44.65 දක්වා අඩුවෙලා 2.93% කින්.
    සුනාමි, භූමිකම්පා, හිම කුණාටු වගේ දරුණු ඛේදවාචක ආවෙත් නැති නිසා pure දේශප්‍රේමීයො ලක්ෂ 8ක්ම මැරුණා කියන්නත් බෑනෙ. සංඛ්‍යා දත්ත එක්ක බැලුවම ඒක තේරෙනවා.

    UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යි. ප්‍රතිශත අඩුවීම 13.03ක්. ඒ ගැන තවත් කතා කරන්න ඕන නෑනෙ.

    JVP ගැන කතා කරමුකො. 2011 පලාත් පාලනයෙන් ඡන්ද ලක්ෂ 2 හමාරට කිට්ටුයි. මේ පාර පලාත් පාලනෙන් ලක්ෂ 7කට කිට්ටුයි. ඡන්ද ලක්ෂ 4.5ක් විතර වැඩිවෙද්දි ප්‍රතිශතයක් විදියට 2.84% ඉඳන් 6.27 වෙනකන් 3.41%ක් වැඩි වෙලා.
    පලාත් පාලන ආයතනවල සමස්ත ආසන කලින් ආසන්නව 4000යි, දැන් ආසන්නව 8000යි. 4000දි ආසන ගාන 74යි. සභික ප්‍රතිශතය 1.85%. දැන් 431ක් තේරිලා ප්‍රතිශතය 5.38%. ඒ කියන්නෙ සභිකයො තුන් ගුණයකින් වැඩි වෙලා. සභිකයො පොහොට්ටුවෙවත්,අලියගෙවත් ප්‍රතිශත වැඩිවීමක් වෙලා නෑ.

    2015 මහ ඡන්දෙට සාපේක්ෂව මේ ඡන්දෙදි ජවිපෙට ඡන්ද ලක්ෂ 1.5ක් වැඩි වෙලා. ප්‍රතිශතයක් විදියට 1.4%ක වැඩිවීමක්.

    අනේ ඡන්ද ලක්ෂ 7 හෙන ලොකු ගානක්නෙ..! ඒකෙන් එක ආසනයක්වත් දිනාගන්න පුළුවන්ද..!
    අපිට ලක්ෂ 50ක් තියෙනවා කියලා පොහොට්ටුව කියනවා.
    අපිට ලක්ෂ 36ක් තියෙනවා කියලා ඇත්පැටව් කියනවා.
    ඒත් විශ්ලේෂණයක් කරාම පේනවා ඡන්ද අඩුවීමක් මේ දෙකේම තියෙනවා කියලා.

    ගොඩක් අය ජවිපෙ ප්‍රතික්ෂේප කරන්නෙ අතීත විප්ලව නිසානෙ. ලංකාවේ පරණම පක්ෂයක් වුන කොමියුනිස්ට් පක්ෂයටත් වඩා ඡන්ද ගානක් ජවිපෙට එනවා. විප්ලව දෙකකුත් කරලා නැත්තටම නැතිවෙලා ආයෙ බිංදුවෙ ඉඳන් පටන්ගත්ත පක්ෂයක් විදියට ඉස්සරහට යද්දි 2015 ලක්ෂ 5ක් තිබුන පක්ෂයකින් අවුරුදු 3කට පස්සෙ ඡන්ද ලක්ෂ 50ක් බලාපොරොත්තු වෙනවා නම් කවුරුහරි..... 😜😜😜😂😂😂
    ඉතුරු ටික ඕනෙ නෑ😁😁😁

    ඒක හරියට ⁣ශිෂ්‍යත්වෙ කරන ලමයෙක්ට සමාගම් ගාණක් balance කරගන්න බෑ කියලා උට හිනාවෙනවට සමානයි. ප්‍රගතිය මනින්න ඕන කලින් අඩියට සාපේක්ෂව මිසක් නිරපේක්ෂව නෙවෙයි. සාපේක්ෂව ජවිපෙ ඡන්දෙන් ඡන්දයට ප්‍රගමනයක් තියෙනවා.

    පංතියෙ ලමයෙක් ලකුණු 90 ඉඳලා 80ට බැහැලා. තව ලමයෙක් ලකුණු 10 ඉඳන් 25ට ඇවිත්. හැබැයි තවමත් පලවෙනි ලමයා ඉස්සරහින්. ලකුණු 80 දැකලා උඩ පනින අයට අමතකයි ප්‍රගමනයක් වෙලා නෑ කියන එක. පහ⁣ල මට්ටමේ එකා ප්‍රගමනයක් වීගෙන එනවා කියලා දකින්නෙත් නෑ.

    ඡන්ද පදනමක් හදාගන්න එක පපඩම් බදිනවා වගේ ලේසි වැඩකුත් නෙවෙයිනෙ.

    ලංකාවෙ ඡන්දදායකයෙක් වෙන්න නම්
    1. ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන
    2. අවුරුදු 18ට වැඩි වෙන්න ඕන
    3. මානසික දුබලතා නැති කෙනෙක් වෙන්න ඕන.
    ඔය ටික විතරයි මට මතක. තව තියෙනවද දන්නෙ නෑ.

    දැන් මේ පෝස්ට් එකට ගොන් ආතල් දෙන්න නම් එපා. එතකොට උඩ තියෙන 3වෙනි මෙව්වා එක මෙව්වා වෙනවනෙ. මේ විශ්ලේෂණය තේරුම් ගන්න පුළුවන් වෙයි හැමෝටම. බයවෙන්න දෙයක් නෑ, අවුරුද්දෙන් දෙකෙන් ජවිපෙට බලයට එන්න බෑ. ඒකට කාලයක් යනවා.දැන්ම ගමෙන් යන්න ඕන නෑ කවුරුවත්.😂😂😂
    විශේෂයෙන් අර pure දේශප්‍රේමී කියලා තමුන්ම ලේබල් ගහගන්න අයත් මේ විශ්ලේෂණය තේරුම් ගන්න තරම් සබුද්ධික ඡන්දදායකයො වෙයි කියලා මං විශ්වාස කරනවා. 😌😌👌
     
    • Like
    Reactions: snm1990

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මම නම් දුන්නේ JVP එකට. මොකට මට හිතට එකගව පට්ට හොරාටයි කම්බ හොරාටයි ඡන්දෙ ගහන්න බැරි නිසා. දැන් මගේ රෙප් කපපන් :rofl:

    මිනිස්සුන්ට කාලෙකදි පට්ට හොරා හොදයි තව කාලෙකදි කම්බ හොරා හොදයි :lol: . නමුත් බහුතර කැමැත්තට හිස නවා මගේ වැඩක් කරගෙනෙ පාඩුවේ ඉමි :rolleyes: :yes:

    රටේ හොරකම නැති කරනවා නම් මේ රට දියුණු කරන්ඩ පුලුවන්. ඒත් ඔය පාට දෙකෙන් පත් වෙලා එන එකෙක් වත් හොර කම නැති කරන්නේ නැහැ.
    එන එන එකා හොරා කනවා ආයෙ ඉරහද වගේ විශ්වාසයි :dull:

    දැන් ඔය විග්දධ තර්ක දාන උදවිය මේක QUOTE කර කර මගෙන් අරව මේවා අහන්ඩ එපා. . මට ඔය පුක් ශෝධකලා එක්ක බුර බුර ඉන්න වෙලා නැහැ . thanks :P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චන්ද විශ්ලේෂණය කොරාට අමතක වෙලා ප්‍රධානම කාරනයක්...ඒක තමයි මහින්ද ඉල්ලුවෙ අවුරුද්දක්වත් වයස නැති අලුත්ම දේශපාලන පක්ශයකින් කියන දේ..ආණ්ඩු බලේ තියාගෙන ඉන්න රටේ ප්‍රධාන දේශපාලන පක්ශ කියපු,පක්ශ දෙකම පරාජය කරපු එක, අති විශිෂ්ඨ ජයග්‍රහනයක්...

    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මම නම් දුන්නේ JVP එකට. මොකට මට හිතට එකගව පට්ට හොරාටයි කම්බ හොරාටයි ඡන්දෙ ගහන්න බැරි නිසා. දැන් මගේ රෙප් කපපන් :rofl:

    මේක දාලා මගෙත් කැපෙයි බොහෝ දුරට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අච්චර හෑල්ලක් ලියල පොහොට්ටුවට මඩ ගහල ,unp උන් ගැන කියන්ඩ තියෙන්නෙ මෙච්චරලු...:baffled:

    UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යි. ප්‍රතිශත අඩුවීම 13.03ක්. ඒ ගැන තවත් කතා කරන්න ඕන නෑනෙ.

    ඇත්තටම එච්චරද අප්පේ තියෙන්නෙ..:rofl::rofl:.රනිල හොරා කාල මාට්ටු උන ඒව නිසා මිනිස්සු චන්දෙන් රනිලට කනට ගහල කියලවත් ලියවෙන්නෙම නැත්තෙ වහලෙක් නිසා නේද...මරු චන්ද විශ්ලේෂණය තු...

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    පොඩ්ඩක් හොයලා බලන්න මල්ලි 2000 2001 මහ මැතිවරණයේදී ජවිපෙට චන්ද කීයක් වැටුනද කියල.ඔයා හිතන් ඉන්නෙ හිතලුවක් කියලා ඔයාටම තේරෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ චන්ද ලක්ශ 8ක් අඩු වෙලාලු ඒක නිසා ,ලක්ෂ 8ක් මවුබිමට එරෙහි වෙලාලු...:baffled::baffled:

    UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යිලු,,,ලක්ශ 14ක් රනිලගෙ අඩු වෙලා කියල විශ්ලේශනය කොරන්ඩ අමතක වෙලා වහල්කම නිසා...:lol::lol::lol::lol::lol:

    ඕන්න ඔහොමයි unp බැල්ලියො බලු වෙන්ඩ පැරදුනාට පස්සෙත්, වේස මායම් දදා වද රනිලව බේර ගන්ඩ හදන්නෙ....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    අච්චර හෑල්ලක් ලියල පොහොට්ටුවට මඩ ගහල ,unp උන් ගැන කියන්ඩ තියෙන්නෙ මෙච්චරලු...:baffled:

    UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යි. ප්‍රතිශත අඩුවීම 13.03ක්. ඒ ගැන තවත් කතා කරන්න ඕන නෑනෙ.

    ඇත්තටම එච්චරද අප්පේ තියෙන්නෙ..:rofl::rofl:.රනිල හොරා කාල මාට්ටු උන ඒව නිසා මිනිස්සු චන්දෙන් රනිලට කනට ගහල කියලවත් ලියවෙන්නෙම නැත්තෙ වහලෙක් නිසා නේද...මරු චන්ද විශ්ලේෂණය තු...

    මචන් එක කවුරුත් නොදන්නා දෙයක් නෙමේනේ.
    පොහොට්ටුව දිනුම් කියන අයටත් මේක දැක්කහම ටිකක් රිදෙනවා.
    (දේශපාලන කාරණා නිසා සමග අමනාප නොවෙන මෙන් කාරුණිකව ඉල්ලනවා )
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මහින්දගෙ චන්ද ලක්ශ 8ක් අඩු වෙලාලු ඒක නිසා ,ලක්ෂ 8ක් මවුබිමට එරෙහි වෙලාලු...:baffled::baffled:

    UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යිලු,,,ලක්ශ 14ක් රනිලගෙ අඩු වෙලා කියල විශ්ලේශනය කොරන්ඩ අමතක වෙලා වහල්කම නිසා...:lol::lol::lol::lol::lol:

    ඕන්න ඔහොමයි unp බැල්ලියො බලු වෙන්ඩ පැරදුනාට පස්සෙත්, වේස මායම් දදා වද රනිලව බේර ගන්ඩ හදන්නෙ....:lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් මේක හොදට කියවපන් ඉස්සෙලම. 50-36 ක් අඩු කරන්න පුළුවන් උබට විතරද ? අනිත් උන්ටත් එක තේරෙනවා.

    කාවවත් බේරගන්න එකක් නෙමේ මචන් මෙතන කියල තියෙන්නේ.
    සිරා සිද්ධිය.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මචන් එක කවුරුත් නොදන්නා දෙයක් නෙමේනේ.
    පොහොට්ටුව දිනුම් කියන අයටත් මේක දැක්කහම ටිකක් රිදෙනවා.
    (දේශපාලන කාරණා නිසා සමග අමනාප නොවෙන මෙන් කාරුණිකව ඉල්ලනවා )

    ane huke...... :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් ජවිපෙට චන්ද වැඩිවෙලා හෙමිට පොඩ්ඩ පොඩ්ඩ නැගගෙන එනවා කියල කියන්නේ මේ 2011 සීයට දෙකයි තිබුනෙ දැන් වැඩිවෙලා කියන පදනමෙන්ද :oo: ඒ මොකෝ ඒ අඩුවෙන්ම චන්ද ගත්ත තැනකින් ආරම්භය ගත්තේ එතකොට නැග්ම පෙන්නන්න ලේසි හින්දද :P

    එහෙම බැලුවොත් 2000 පාර්ලිමේන්තු චන්දෙ 6%ක් තිබිලා, 2001 9.10% තිබිලා. 2004 පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තිස් ගානක් ආවා සන්ධානෙන්. :yes: එච්චර තිබුන පක්ෂෙ 2011 2% ට වැටුනේ මොකෝ , අද මෙච්චර කෑගහලත් 5%-6% මට්ටමේ ඉන්නේ මොකෝ කියල බැලුවම අපිට නං එහෙම නැග්මක් පේන්නේ නෑ බැස්මක් තමා පේන්නේ. :baffled:
     
    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Kohomath dan pohottuwa dinna. boru tharka epa. Mahinda hora wenna ethi. eth ei minissu chande dunne. Ponna Ranilge ponna weda epa wela. My3 ge gon aathal epa wela. ekai eththa.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දගෙ චන්ද ලක්ශ 8ක් අඩු වෙලාලු ඒක නිසා ,ලක්ෂ 8ක් මවුබිමට එරෙහි වෙලාලු...:baffled::baffled:

    UNP එක ගැන කතා කරොත් 2015 මහ මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ක් තිබුනට මේ පාර තියෙන්නෙ ලක්ෂ 36යිලු,,,ලක්ශ 14ක් රනිලගෙ අඩු වෙලා කියල විශ්ලේශනය කොරන්ඩ අමතක වෙලා වහල්කම නිසා...:lol::lol::lol::lol::lol:

    ඕන්න ඔහොමයි unp බැල්ලියො බලු වෙන්ඩ පැරදුනාට පස්සෙත්, වේස මායම් දදා වද රනිලව බේර ගන්ඩ හදන්නෙ....:lol::lol::lol::lol::lol::lol::lol:

    2015 එක්සත් ජාතික පක්ෂය නෙවෙයි ඉල්ලුවේ එක්සත් ජාතික පෙරමුණ පක්ෂ ගොඩක් හිටිය.
    ජනාධිපතිවරණෙදී රනිල් මෛත්‍රී ලක්ෂ 63ක් ගත්ත මේකෙදි ලක්ෂ 51ක් වගේ ලක්ෂ 12ක් විතර අඩුවෙලා
    මහින්ද 58ක් ගත්ත මේකෙදි 49ක් වගේ ලක්ෂ 9ක් වගේ අඩුවෙලා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනාධිපතිවරණයකදී ඡන්ද වැටෙන ප්‍රතිශතයත් තියෙනවා..:dull:
    මහාමැතිවරණයකදී ඡන්ද වැටෙන ප්‍රතිශතයත් තියෙනවා..:dull:
    ඒව ගෙම් පළාත් සභා මැතිවරණයකදී ඡන්ද වැටෙන ප්‍රතිශතයත් තියෙනවා..:dull:
    පළාත් පාලන මැතිවරණයකදී ඡන්ද වැටෙන ප්‍රතිශතයත් තියෙනවා.. :dull:
    මේකේ ඉන්න සුකන්නලා ජනාධිපතිවරණයකදී හා පළාත් පාලන මැතිවරණයකදී ඡන්ද සංසන්දනය කරනවා... හරියට ඒ.ලෙවල් එක්ක ශිෂ්‍යයත්වේ සංසන්දනය කරනවා :rofl::rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් දුන්නේ JVP එකට. මොකට මට හිතට එකගව පට්ට හොරාටයි කම්බ හොරාටයි ඡන්දෙ ගහන්න බැරි නිසා. දැන් මගේ රෙප් කපපන් :rofl:

    මිනිස්සුන්ට කාලෙකදි පට්ට හොරා හොදයි තව කාලෙකදි කම්බ හොරා හොදයි :lol: . නමුත් බහුතර කැමැත්තට හිස නවා මගේ වැඩක් කරගෙනෙ පාඩුවේ ඉමි :rolleyes: :yes:

    රටේ හොරකම නැති කරනවා නම් මේ රට දියුණු කරන්ඩ පුලුවන්. ඒත් ඔය පාට දෙකෙන් පත් වෙලා එන එකෙක් වත් හොර කම නැති කරන්නේ නැහැ.
    එන එන එකා හොරා කනවා ආයෙ ඉරහද වගේ විශ්වාසයි :dull:

    දැන් ඔය විග්දධ තර්ක දාන උදවිය මේක QUOTE කර කර මගෙන් අරව මේවා අහන්ඩ එපා. . මට ඔය පුක් ශෝධකලා එක්ක බුර බුර ඉන්න වෙලා නැහැ . thanks :P

    :yes::yes::yes:

    BTW ජෙවිපි ජන්ද වැඩිවෙලා නෑ 2001අ සාපේක්ෂව බැලුවාම .( මමත් දුන්නෙ ජෙවිපි. එත් ඒකට කවදාවහ් ලන්කාවේ ආන්ඩුබලයහම්බවෙන්නේ නෑ ලන්කාවේ මිනිස්සු හිතනවිදිය අනුව )

    quote-democracy-is-a-device-that-insures-we-shall-be-governed-no-better-than-we-deserve-george-bernard-shaw-26-83-65.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් ජවිපෙට චන්ද වැඩිවෙලා හෙමිට පොඩ්ඩ පොඩ්ඩ නැගගෙන එනවා කියල කියන්නේ මේ 2011 සීයට දෙකයි තිබුනෙ දැන් වැඩිවෙලා කියන පදනමෙන්ද :oo: ඒ මොකෝ ඒ අඩුවෙන්ම චන්ද ගත්ත තැනකින් ආරම්භය ගත්තේ එතකොට නැග්ම පෙන්නන්න ලේසි හින්දද :P

    එහෙම බැලුවොත් 2000 පාර්ලිමේන්තු චන්දෙ 6%ක් තිබිලා, 2001 9.10% තිබිලා. 2004 පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තිස් ගානක් ආවා සන්ධානෙන්. :yes: එච්චර තිබුන පක්ෂෙ 2011 2% ට වැටුනේ මොකෝ , අද මෙච්චර කෑගහලත් 5%-6% මට්ටමේ ඉන්නේ මොකෝ කියල බැලුවම අපිට නං එහෙම නැග්මක් පේන්නේ නෑ බැස්මක් තමා පේන්නේ. :baffled:

    Jeppo sada lide :rofl::rofl: