චන්ද සමස්ත ප්රමානය දැනට ලක්ෂ 20ක් වගේ. සජිත් ලක්ෂ 10ක් ගෝටා ලක්ෂ 9ක්.සජිත්ගේ ලක්ෂ 10න් ලක්ෂ 3ක් සුලු ජාතික චන්ද. මේ අනුව සිංහල චන්ද ලක්ෂ 7ක් සජිත්ට. ලක්ෂ 9ක් ගෝටට.