මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,912
    2,289
    113
    කරුණා අනාථ නිවාස
    මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
    මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ ටික රනිල් හරි නාමල් හරි) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.

    පොහොට්ටුවේ අපේක්ශකයෙක් නොදා රනිල් එක්ක විතරක් ඉල්ලුවොත් අන්න අර ලක්ශ 30න් 20ක්වත් සජියටයි රනිල්ටයි වැටිලා අනුරට තව 10ක් විතර වැටෙයි. ඒක දැම්මේ නෑ. ඒක option 2 කියලා පුලුවන් එකෙක් ඉන්නවනම් හදලා දාපන්.

    තව එකක් මුස්ලිම් අයයි දෙමළ අයයි සජිත්ට සපෝට් නෑ කියලා හිතලා හැදුවේ. Other option එකේ ඒ අයගේ 10ක් තියනවා. දැන් ඒ කට්ටියගේ ජනහහනය වැඩි වෙලාද දන්නේ නෑ. සජිත්ට ස්පෝට් එක ඒ ගොල්ලන්ගෙන් ආවොත් 50% ගන්න පුලුවන්. නැත්තම් කාටවත් ගන්න බෑ.

    අන්තිම නිගමනය මෙතනින් කාටවත් 50% නැති නිසා. සජිත්ගේ 2 මනාපේ අනුරට ගහලා තිබ්බොත් අනිවා අනුර දිනනවා. අනුරලගේ දෙවනි පනාපයක් ගහන එකක් නෑ කවුරුත්.

    දෙවෙනිපාර ගනන් කලොත් අනුර දිනනවා 👉😁

    IMG_4814.png
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,512
    3,320
    113
    මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
    මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.

    View attachment 233388
    උබ නිකමට මේ ගනන් හදන්න කලින් මිනිස්සු එක්ක කතා කලාද?
    https://elakiri.com/threads/presidential-election-2024-prediction.2164197/
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,912
    2,289
    113
    කරුණා අනාථ නිවාස

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,912
    2,289
    113
    කරුණා අනාථ නිවාස
    Reject/Blank votes: 500,000 - 1 wenna oni
    ඔක්කොම එපා වෙච්ච උන් ඉන්නවා බන් අනිවා.. මිලියන 1ට ආසන්නයි ගියපාර.
    ලක්ශ 5ක් ඒකෙන් අනුරට ගියා කියල හිතලා දැම්මේ. තව අලුත් කටු ගාන, දාන්නේ නැති ජන්ද ටිකක් ඇඩ් වෙනවා ජන්ද දායකයෝ වැඩි නිසා.
     
    • Like
    Reactions: luk3r

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,473
    18,902
    113
    අපේ ගෙදර
    මේ මම හදපු විදිය ජන්දේ වැටෙන විදිය.
    මම උපකල්පනය කලා පොහොට්ටුව දෙකට කැඩෙයි කියලා. එතකොට පොහොට්ටුවේ චන්ද ටික (ඩයි හාඩ් බයියෝ) වෙන පක්ශ වලට දෙන්නෙ නෑ කියල. හැබැයි ලක්ශ 9ක් ගෝටට තිබ්බ පාවෙන චන්ද ටික අනුරට ගියා කියලා හිතුවේ.

    පොහොට්ටුවේ අපේක්ශකයෙක් නොදා රනිල් එක්ක විතරක් ඉල්ලුවොත් අන්න අර ලක්ශ 30න් 20ක්වත් සජියටයි රනිල්ටයි වැටිලා අනුරට තව 10ක් විතර වැටෙයි. ඒක දැම්මේ නෑ. ඒක option 2 කියලා පුලුවන් එකෙක් ඉන්නවනම් හදලා දාපන්.

    තව එකක් මුස්ලිම් අයයි දෙමළ අයයි සජිත්ට සපෝට් නෑ කියලා හිතලා හැදුවේ. Other option එකේ ඒ අයගේ 10ක් තියනවා. දැන් ඒ කට්ටියගේ ජනහහනය වැඩි වෙලාද දන්නේ නෑ. සජිත්ට ස්පෝට් එක ඒ ගොල්ලන්ගෙන් ආවොත් 50% ගන්න පුලුවන්. නැත්තම් කාටවත් ගන්න බෑ.

    අන්තිම නිගමනය මෙතනින් කාටවත් 50% නැති නිසා. සජිත්ගේ 2 මනාපේ අනුරට ගහලා තිබ්බොත් අනිවා අනුර දිනනවා. අනුරලගේ දෙවනි පනාපයක් ගහන එකක් නෑ කවුරුත්.

    දෙවෙනිපාර ගනන් කලොත් අනුර දිනනවා 👉😁

    View attachment 233388phottuwata koheda ponnayo lakaha 30 k hambenne ? Tota mongal da. Lol joke of the day8
    https://elakiri.com/attachments/233388/
    phottuwata koheda ponnayo lakaha 30 k hambenne ? Tota mongal da. Lol joke of the day
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,512
    3,320
    113
    කතා කරන්න දෙයක් නෑ. ජන්ද වැටෙන්නේ ඔය විදියට ඔයාගෙ එකත් මේවගේ පැහැදිලිව excel එකක හදාලා මේකෙ දාපන්
    Excel හදන එක නෙමේ බන් වැඩේ. මොකක්ද ඔය ඉලක්කම් වල පදනම.
    මගේ baseline එක අනුරට සින්හල ගම් වල 45% සහ නගර වල 60% තියනවා කියන එක. ඒ මතයට ආවේ අපි කරපු සමීක්ශන වලින්.
    ඔයා ඔය කියලා තියන, අරයට මේ වාර 2019 මෙයාගෙන් මෙච්චරයි කියලා ගනන් හැදුවේ මොන පදනමකින්ද?
     
    • Haha
    Reactions: AKI-SL

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,722
    17,214
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Reject/Blank votes: 500,000 වඩා වැඩි වෙනව

    පොහොට්ටුවට ඔච්චර එන්නෙ නෑ. විශේෂයෙන් නාමලා ඉල්ලුවොත් (17+19= 36%)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,513
    2,033
    113
    maharagama
    තොපිට පිස්සුද බන්. කලින් සැරේ චන්ද ලක්ශ 5ක් නැති එකෙක්ට ලක්ශ 42k දැම්මෙ.
    උපරිම අනාත වෙච්ච එලිබහින්න බැරුව ඉන්න පොහොට්ටු එව්න් ලැජ්ජාව වහගන්න ලක්ශ 20ක් විතර අනුර එක්ක සෙට් වෙයි. එච්චර තමයි.
    අනිත් පොහොට්ටු බයියෝ වැඩි හරියක් රනිල්ට දෙයි. ටික දෙනෙක් සජියට දෙයි. සජියගෙ ලක්ශ 55 වෙනසක් වෙන එකක් නෑ.
    සජිය නිකන්ම එනවා.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,512
    3,320
    113
    Reject/Blank votes: 500,000 වඩා වැඩි වෙනව

    පොහොට්ටුවට ඔච්චර එන්නෙ නෑ. විශේෂයෙන් නාමලා ඉල්ලුවොත් (17+19= 36%)
    එහෙම වෙන්නේ ණෑ බන්. චන්දේ කටු ගාන්න අමාරුවෙන් චන්ද පොලට කවුරුත් යන්නේ නෑ. වෙනද percentage එකම තමා

    අම්මෝ ඔයාගේ confidence . September අග කතා කරමු 😀
    ------ Post added on Jul 22, 2024 at 5:27 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,722
    17,214
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම වෙන්නේ ණෑ බන්. චන්දේ කටු ගාන්න අමාරුවෙන් චන්ද පොලට කවුරුත් යන්නේ නෑ. වෙනද percentage එකම තමා
    නොයන උන්??? Blank/rejected
    මිනිස්සු බහුතරයකට එපා වෙලා තියෙන්නෙ දේශපාලන කෙරුවාව. රට ඉඳන් ආපු උන් ගිය පාර හිටිය. මේ පාර උනුන් නෑ සැලකියයුතු ප්‍රතිශතයක් රට ගියා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,392
    10,903
    113
    akd ලක්ෂ 42 ක් වෙන්නේ කොහොමද ?

    සජිත්ට ලක්ෂ 58 තිබ්බා එක akd ගන්න බැරි ඒවා

    ගමේ කොටහළු මගුලක බජට් එක හදනවා වගේ ගණන් දාල තියෙන්නේ
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,843
    21,308
    113
    27
    ලොවෙත් නැති තැනක
    එහෙම වෙන්නේ ණෑ බන්. චන්දේ කටු ගාන්න අමාරුවෙන් චන්ද පොලට කවුරුත් යන්නේ නෑ. වෙනද percentage එකම තමා

    සිංහල චන්ද ගොඩක් කැඩෙනවා බිමල් රත්නායකගේ හමාස් කතාව හරියට ටාගට් කරොත්. ඊටත් වඩා කතාවක් තියෙනවා ඒක දැම්මොත් බඩුම තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,117
    76,077
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට හෙන ගැහිලා ගියත් කමක් නෑ මම නම් ලපකොටාට චන්දෙ දෙන්නෙ නෑ. 🤷🏻‍♂️

    හරියට හරි. ඒක තමා කරන්න ඕන.
    උබ ඔරිමජිනල් බයියෙක්. කවදාවත් වෙනස් වෙන්න එපා. 🙏
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,912
    2,289
    113
    කරුණා අනාථ නිවාස
    ???
    Excel හදන එක නෙමේ බන් වැඩේ. මොකක්ද ඔය ඉලක්කම් වල පදනම.
    මගේ baseline එක අනුරට සින්හල ගම් වල 45% සහ නගර වල 60% තියනවා කියන එක. ඒ මතයට ආවේ අපි කරපු සමීක්ශන වලින්.
    ඔයා ඔය කියලා තියන, අරයට මේ වාර 2019 මෙයාගෙන් මෙච්චරයි කියලා ගනන් හැදුවේ මොන පදනමකින්ද?
    oyage chanda tika watena widiya oya hadala dannako. Kohen giyan 17mil welin bedila enna epai eka ekkentaata. Wena kohenwath chanda watenne nane. Giyapaara Gotage 69n thama oya bedena tika bedenne. Sajithge 45 ehemma tiyanawa. Muslim tamil un eyata support keloth tawa 10k witara wadi wei

    Reject/Blank votes: 500,000 වඩා වැඩි වෙනව

    පොහොට්ටුවට ඔච්චර එන්නෙ නෑ. විශේෂයෙන් නාමලා ඉල්ලුවොත් (17+19= 36%)
    pohottuwe chanda wena paksha welata kadena eka nawattanna tama ranilta 50% namal or wena kauru hari dala chanda tika stable kereganna hadanne.
    ලංකාවට හෙන ගැහිලා ගියත් කමක් නෑ මම නම් ලපකොටාට චන්දෙ දෙන්නෙ නෑ. 🤷🏻‍♂️
    Lol
    මේ වෙලාවේ තිබ්බොත්

    AKD 5M
    Sajith 4M
    Ranil 3M
    Pohottuwa >1M
    50 ganna amarui ban
    තොපිට පිස්සුද බන්. කලින් සැරේ චන්ද ලක්ශ 5ක් නැති එකෙක්ට ලක්ශ 42k දැම්මෙ.
    උපරිම අනාත වෙච්ච එලිබහින්න බැරුව ඉන්න පොහොට්ටු එව්න් ලැජ්ජාව වහගන්න ලක්ශ 20ක් විතර අනුර එක්ක සෙට් වෙයි. එච්චර තමයි.
    අනිත් පොහොට්ටු බයියෝ වැඩි හරියක් රනිල්ට දෙයි. ටික දෙනෙක් සජියට දෙයි. සජියගෙ ලක්ශ 55 වෙනසක් වෙන එකක් නෑ.
    සජිය නිකන්ම එනවා.
    sajiyage chanda tika kadanna tamai pohottuwe dekata bedenne. ☎️
    Anuraya dinanne na ban echcharai.
    Dewenipara ganan keloth anura dinanna puluwan
     
    • Like
    Reactions: Amith0424

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,659
    35,812
    113
    රනිල්ගෙ රැස්වීමේ අවසාන පේලි ටික අහල තිබ්බා නම් උබ මේ ගනන් හදන්නෙ නෑ.