Agreed ! දැනට තත්වෙ මේකට ගොඩක් දුරට සමානයි හැබැයි සජිත්ට ලක්ශ 25ක් නෑ බ්ලොක් වෝට්. නියම සෙල්ලම පටන් ගත්තෙ ඉලෙක්ශන් කෝල් කරාට පස්සෙ
man demme % machan
සමීක්ෂණ ගැන නම් මම දන්නේ නෑ.. මෑත ඉතිහාසයේ මිනිස්සු අතර trending හිටපු...Social Media වල Trending හිටපු Candidate තමා දින්නේ !! 2010 දි යුද්ධේ දින්න Heat එකත් එක්ක මහින්ද Trending උනා...ඌ දින්නා !! 2015 මහින්දලාට ආව විරොධේ එක්ක පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක්ට දෙන්න ඕනේ කියලා Trend එක Maithree පැත්තට හැරුනා ඌ දින්නා !! ඊටපස්සේ පාස්කු ප්රහාරෙන් පස්සේ Hitler වගේ හරි කමක් නෑ.. බොම්බයක් පිපිරෙන්නේ නැති නිදහසේ බයක් නැතුව පාරේ යන්න ඕනේ කියලා Gota Trending උනා.. ඌ දින්නා !! මම නම් දන්න තරමින් මෑත ඉතිහාසයේ මොන සමීක්ෂණ තිබ්බත් Trending උන චරිතේ පැරදුනේ නම් නෑ ලංකාව ඇතුලේ !! අපි නොහිතුවට Social Media වලින් එහෙම ලොකු Influence එකක් තියෙනවා දැන් !!
ow ube logic eke ettak thiyanawa. SM walin loku influence ekak denna puluwan target market ekata.
den meeting walata ena un wedak ne. unge count eken mukuth kiyanna be
------ Post added on Jul 23, 2024 at 6:39 PM