මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

ryanlive

Well-known member
  • Jun 30, 2021
    818
    634
    93
    Therefore, approximately 1,785,000 people in Sri Lanka have turned 18 since 2019.
    Therefore, approximately 4,998,000 people in Sri Lanka have turned 18 since 2010.

    Therefore, approximately 2,940,000 people in Sri Lanka have turned 60 since 2010.
    Therefore, approximately 2,028,600 people have died in Sri Lanka since 2010.

    mewa chatGPT eken gathe ... 100% correct numbers newe ... eth approximately me wage change ekakth rata athule wenwa .. :yes::yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,951
    10,988
    113
    Piliyandala
    අනුරට 50 ගන්න බැරි වුනොත්,

    සජ්ජා රනිල් පොහොට්ටුව 3ම එක මිටට
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,087
    6,423
    113
    කොහොම කරත් පච අනුරයා දිනන්නේ නැහැ🤣🤣
    ඔව් චන්දෙ නියමිත දවසට හෝ ඊට පස්සෙ තියන්න හදන එකෙන්ම ඒක පේනව :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,142
    2,219
    113
    මුලින්ම, රනිල් අංකල් ට කියහන්, කමිශන් එකට කියල චන්දෙට දිනයක් දාලා දෙන්න කියලා .....
     
    • Haha
    Reactions: super077

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,197
    54,079
    113
    මාලඹේ
    ඔව් චන්දෙ නියමිත දවසට හෝ ඊට පස්සෙ තියන්න හදන එකෙන්ම ඒක පේනව :lol:
    හරි බං රනිල් බය වෙලා කියලා හිතා ගන්නකො
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,179
    14,756
    113
    Predict කරන්න අමාරු චන්දයක්. චන්දෙ ලං වෙලා ජෙප්පොන්ගෙ චන්ද කඩන්න පට්ට ගේමක් දෙයි. සජීයට තමයි වැඩි වාසි. මොකද ඌ මොන ගොන් වැඩේ කරත් උගේ සෙට් එක ඌට දෙනවා. මාලි මාව පොඩි හරි ගොන් වැඩක් කරොත් ඡන්ද රොතු ගණන් කැඩෙන්නෙ.
     
    • Like
    Reactions: hirashgeff

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    34,587
    101,595
    113
    දෙහිවල
    මොකෝ තත්වේ? කවද්ද දිවුරුම් දෙන්නේ?
    පැන පෙට්ටියට දාන්න කියපන් මතක් කරලා
     
    • Haha
    Reactions: pazzy12

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,216
    5,833
    113
    Nawala
    ඉන්ටෙර්නෙට් මතයයි, ජනමතයයි වෙනස මොකද්ද කියලා අවබෝද වෙන්නේ මේ පාර
     
    • Like
    Reactions: kkddkanna

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,838
    21,305
    113
    27
    ලොවෙත් නැති තැනක
    Predict කරන්න අමාරු චන්දයක්. චන්දෙ ලං වෙලා ජෙප්පොන්ගෙ චන්ද කඩන්න පට්ට ගේමක් දෙයි. සජීයට තමයි වැඩි වාසි. මොකද ඌ මොන ගොන් වැඩේ කරත් උගේ සෙට් එක ඌට දෙනවා. මාලි මාව පොඩි හරි ගොන් වැඩක් කරොත් ඡන්ද රොතු ගණන් කැඩෙන්නෙ.
    Sunil Handunnetti ta thawa kathaa tikak denna one
     

    lohan

    Active member
  • Apr 5, 2007
    166
    104
    43
    unfortunately more than 50% of our people are so dumb when its come to take decision. so prepare for the worst
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,478
    10,685
    113
    2/3 of SLPP 2019 voters goes for NPP + traditional JVP people
    GenZ after 2000s also for NPP (because this generation follows social media trends)

    Sajith goes somewhere between 4 - 7 million votes
    SLPP might get more than 2 million votes

    for US election, dems winning with a woman figure:P
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,670
    1,574
    113
    දැනට තියන තත්වය අනුව රනිල් වෙනම ඉල්ලනවා, පොහොට්ටුවෙන් එකෙක් දානවා, සජිත් සහ අනුර එනවා කියන උපකල්පනයෙන් බැලුවොත්

    AKD - 30
    SAJITH - 25
    RANIL - 27
    SLPP - 18

    හැබැයි ඕක වෙන්නේ දෙන්නේ නෑ. රනිල් දිනන්න බැරිනම් ඌ ප්ලෑන් කරන්නේ සරත් ෆොන්සේකා දාන්න. ඌට අගමැති දෙන්න කියලා. එතකොට ෆොන්සේකට පුලුවන් සජිත්ගේ ඡන්ද ටිකක් කඩන්න. එතකොට වෙන්නේ

    AKD - 29
    SAJITH - 24
    FONSEKA - 29
    SLPP - 18

    මම හිතනවා පොඩි මාර්ජින් එකකින් ෆොන්සෙකා දිනයි කියලා. මොකෝ 50% අඩු උන ගමන් තුන් වෙනියට ලැබුන දෙවන මනාප බලනවා. කවුරුත් මේක දාන්නේ නෑ. එ නිසා ලීඩ් කරපු එකා දිනනවා අනිත් අපේක්ෂකයෝ (තුන් වෙනිකා ඇතුලුව ) ඉවත් කරන නිසා

    හැබැයි මේ තත්වයන් ඉදිරියේදි වෙනස් වෙන්න පුලුවන්. මොකෝ විජේදාස රාජ්පක්ෂයත් ඉල්ලන්න බලන් ඉන්නවා. ඌට පුලුවන් තව ඡන්ද කඩන්න. එකෙන් වාසි වෙන්නේ අනුරට. ඒ නිසා මන් හිතන්නේ නෑ කොච්චර කිව්වත් 3ට වඩා වැඩියෙන් සෙට් වෙයි කියලා චැලෙන්ජ් එකට. මොකෝ අනුර හැර අනිත් කවුරු ආවත් උන්ට ගැටළුවක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: u_make_me_sick_

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,748
    5,011
    113
    My dear Jeppos, you need to convince voters to convert less than half a million initial votes to 4 million votes. How would you do that? only way is to make an alliance.

    Summer Laughing GIF by America's Got Talent's Got Talent
    The same way Pohottuwa now has less than 2 million votes from 6.9 million. In the final election Ranil got even less votes than jeppo.. Do you think he is still in the same ‰?

    The amount of votes that have gone down for Pohottuwa & the amount of votes that has gone up for npp is related

    NPP has a chance to win, same as sjb
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,748
    5,011
    113
    Predict කරන්න අමාරු චන්දයක්. චන්දෙ ලං වෙලා ජෙප්පොන්ගෙ චන්ද කඩන්න පට්ට ගේමක් දෙයි. සජීයට තමයි වැඩි වාසි. මොකද ඌ මොන ගොන් වැඩේ කරත් උගේ සෙට් එක ඌට දෙනවා. මාලි මාව පොඩි හරි ගොන් වැඩක් කරොත් ඡන්ද රොතු ගණන් කැඩෙන්නෙ.
    True.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,069
    4,136
    113
    Gedara
    දැනට තියන තත්වය අනුව රනිල් වෙනම ඉල්ලනවා, පොහොට්ටුවෙන් එකෙක් දානවා, සජිත් සහ අනුර එනවා කියන උපකල්පනයෙන් බැලුවොත්

    AKD - 30
    SAJITH - 25
    RANIL - 27
    SLPP - 18
    Agreed ! දැනට තත්වෙ මේකට ගොඩක් දුරට සමානයි හැබැයි සජිත්ට ලක්ශ 25ක් නෑ බ්ලොක් වෝට්. නියම සෙල්ලම පටන් ගත්තෙ ඉලෙක්ශන් කෝල් කරාට පස්සෙ
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    383
    808
    93
    සමීක්ෂණ ගැන නම් මම දන්නේ නෑ.. මෑත ඉතිහාසයේ මිනිස්සු අතර trending හිටපු...Social Media වල Trending හිටපු Candidate තමා දින්නේ !! 2010 දි යුද්ධේ දින්න Heat එකත් එක්ක මහින්ද Trending උනා...ඌ දින්නා !! 2015 මහින්දලාට ආව විරොධේ එක්ක පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක්ට දෙන්න ඕනේ කියලා Trend එක Maithree පැත්තට හැරුනා ඌ දින්නා !! ඊටපස්සේ පාස්කු ප්‍රහාරෙන් පස්සේ Hitler වගේ හරි කමක් නෑ.. බොම්බයක් පිපිරෙන්නේ නැති නිදහසේ බයක් නැතුව පාරේ යන්න ඕනේ කියලා Gota Trending උනා.. ඌ දින්නා !! මම නම් දන්න තරමින් මෑත ඉතිහාසයේ මොන සමීක්ෂණ තිබ්බත් Trending උන චරිතේ පැරදුනේ නම් නෑ ලංකාව ඇතුලේ !! අපි නොහිතුවට Social Media වලින් එහෙම ලොකු Influence එකක් තියෙනවා දැන් !!