මුල වටේ නෙමෙයි , 2, 3 ගනන් කලත් 50% එන එකක් නෑ. ඒක අවුලක් නෑ. අන්තිමට වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා.උබ මේ ගනන් හදන්නේ මුල් වටේදි 50% ගන්නැ කියලාද?
ලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.මුල වටේ නෙමෙයි , 2, 3 ගනන් කලත් 50% එන එකක් නෑ. ඒක අවුලක් නෑ. අන්තිමට වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා
කෝ කොලුවෝ උඹලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.
දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.
ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
ආයි කියන්නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහට.
පලමු අන්තිම අවවාදය හොදේ.
ආයි මෙහෙම රිප්ලයිත් නැ.
September අග බලමුකෝදිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.
නෑ මේ පාර කතව වෙනස් බන්.ලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.
දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.
ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
Unta ena widiya dala tiyenne AKD yatathe.ඔය උපකල්පනය ඇතුලෙ සජිත්ගෙ ඡන්ද පදනම 10%ක් අඩුවෙලා... පොහොට්ටුව 2කට විතරක් කැඩිලා 36% ඉතුරු වෙලා තියෙනඑකයි.. අනුර 3% ඉඥලා 24% වෙනකල් වැඩි වෙන එකයි වෙන්නෙ කොහොමද කියලා අදහසක් තියෙනවද ?
අනිවාර්යයෙන් 50% ගන්නවා දිනන කෙනාලංකාවේ මහපොලව දන්න එකෙක් කියන කතාවක්ද බං ඕක. මෙකේ එවුන් එක්ස්පරිමන්ට් කරන්නැ. ඡන්ද කොලේ කියුබිකල් එක ඇතුළට ගියාම මොකාහරි දිනවලා එන්නේ.
දිනන්නේ අනුර උනත් සජ්ජා උනත් රනියා උනත් මොකා උනත් මුල් වටේම 50%කුත් තව එකක් අරන් දින්නනේ. පෝය දෙකයිනේ. බලපං.
ඡන්දේ දින්න නම් ඡන්ද කරන්න ඕනා භුමිය දැනගෙන.
General election ekai presidential ekai wenas ekaiඋබල ගනන් හදන තියරිය වැරදී.සජිත් pure චන්ද ලක්ශ 27යි 2019 general ඉලෙක්ශන්. ඕකට තව චන්ද වැඩි උනේ නෑ අඩු උනොත් මිසක්! ඔතනින් බාගයක් ඒ කියන්නෙ ලක්ශ 13ක් විතර රනිල් / අනුර අතරෙ බෙදිලා තියෙන්නෙ
Muslim demala set eka sajiyata support eka dei kiyala hithuwoth ara laksha 10k tawa add wenawa sajiyata. 55k hamba wenawa habai 50% ganna baදෙමළ පොදු අපේක්ෂක කව්ද
55ම නෙමෙයි, ඒත් වැඩි ප්රමාණයක් ඒ ඡන්ද හෙළවෙන්න හේතුවක් නෑ ඔය ඉන්නෙ සදාකල් යූ.ඇන්.පී උන් ටික. උන්ගෙන් හැලෙන්නෙ මනූෂ ඊශ්රායල් යවපු ටිකයි, රනිල්ගෙන් කෙලින්ම ලාබ ප්රයෝජනගන්න පුළුව්න් උන්ගෙ අනුගාමිකයින්ගෙ ටිකයි තමයි.2019 සජිත්ගේ ලක්ෂ 55 ට හෙලවෙන්න හේතුවක් නෑ
2020 දිත් ලක්ශ 27ක්ම ගත්තානේ.2019 සජිත්ගේ ලක්ෂ 55 ට හෙලවෙන්න හේතුවක් නෑ
පොහොට්ටු 69න් 5ක් වග්රෙ එයි නේද?මුල් වරට ඡන්ද අයිතිය ලැබෙන උන් ඔක්කොමයි, 2019 ත් ඡන්දෙ දාපුබ්නැති උන් ඔක්කොමයි මාලිමාවට දැම්මොත් නම් ඔන්න දිනන්න පුළුවන් එතන 4,000,000 ක් වගේ ඡන්දම.