චන්න ජයසුමන කියන කතාව
2010 නැවතත් සිදුවෙමින් පවති, සිංහල චන්ද අරන් 2010 දි සිංහලුන්ටම පයින් ගැසුවාසේ නැවතත් එයම සිදුවේවි
![]()
උබලා එඩිට් කරල කියක් දෙවල් කරලද මඩක් හදන්න ඕන නේද. අනේ ඒකට පුතානොගෙ සෙට් එකනං ඔර්ජිනල් කට්ම දෙනව පුතානෝව අජූත කරන්න.
එඩිට් නම් නෙවෙයි මමත් මුලින් හිතුවේ එඩිට් කියලා. හැබැයි ජනාධිපතිවරනෙන් පස්සේ අපිව පෙන්නේ නෑ කියලා කියන එක කෙලින්ම කියනවා.