
"අක්මාවක් නැහැ කියපු පියාට"අක්මාවක් නෑ කියන්නේ ?
පියා ජිවත් වෙලා තියෙන්නේ අක්මාක්වක් නැතුවද එච්චර කල් ?
එකනේ යකෝ හාස්කම වෙන්න ඕන
එහෙනම් ඉතින් වෛද්‍යවරු පුදුම වෙන්න ඕන නෑ නේ ."අක්මාවක් නැහැ කියපු පියාට"
තාත්තා හිතලා තියෙන්නේ අක්මාවක් නැහැ කියලා
ඔය චන්න පරය ගොතපු කතා මෝඩයො රවට්ටන්ඩඅක්මාවක් නෑ කියන්නේ ?
පියා ජිවත් වෙලා තියෙන්නේ අක්මාක්වක් නැතුවද එච්චර කල් ?
එකනේ යකෝ හාස්කම වෙන්න ඕන
"අක්මාවක් නැහැ කියපු පියාට"
තාත්තා හිතලා තියෙන්නේ අක්මාවක් නැහැ කියලා
චෙක් කරා කියලා කොහෙද තියෙන්නේ?එහෙනම් ඉතින් වෛද්‍යවරු පුදුම වෙන්න ඕන නෑ නේ .
ඩොක්ටර් චෙක් කරල කියන්න ඇත්තේ මූට අක්මාවක් නෑ කියලා![]()
හිතල කිව්වේ කියලා කොහෙද තියෙන්නේචෙක් කරා කියලා කොහෙද තියෙන්නේ?
මගුලක් කතාකරනවාහලෙලුයා. නැත මා කෙරේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ.. ජේසුගෙ බලය ගැන සැකයක් නෑ. ඒත් මේ ටික කියන්න ඕන. ඇත්ත කතාව මේක මේ යාඥා හාස්කමකින් වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අක්මාව එහෙම වැඩෙනවා. කෑල්ලක් කපලා අයින් කරත් ටික කාලෙකින් ඒ කපපු කෑල්ල නැවත ලියලනවා. අපේ අක්මාවෙන් තමයි ලේ පිරිසිඳු කරන්නෙ. ඒකෙන් තමයි කෑම දිරවන්න අවශ්‍ය අම්ලය හදන්නේ.![]()
↓↓හිතල කිව්වේ කියලා කොහෙද තියෙන්නේ
"අක්මාවක් නැහැ කියපු පියාට"
තාත්තා හිතලා තියෙන්නේ අක්මාවක් නැහැ කියලා
Api roman catholic. Christian ewun thamai charterමේ ක්‍රිස්තියානි එවුන් බොරු කියන්නම ඉපදිච්ච එවුන්![]()