චන්්ද්‍්‍්‍්‍්‍්‍රහනයරග

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චන්්ද්‍්‍්‍්‍්‍්‍රහනයරග

    Chandragrahanaya තියෙද්ද වෙන ලෝකවලට දොරටු අැරෙනව කියල මන් අහල තියෙනව,
    මේ එක්ක බැදුන අත්බූත දේයල් උබල දන්නවනම් දාගෙන පලයල්ල
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඒ වෙලාවට හද නැති වෙනවලු
    ඔය දොරකින් යනවැති නේද ප්‍රෙන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්ද්‍රග්‍රහණයක් වෙලාවට හදට ගියොත් හද නැති වෙලා වෙලාවට යන එකාවත් නැති වෙනවා ඇති නේද? :shocked:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    දොරක් අරුනොත් අඩයක් තියහන් ආයිත් වැහෙනවට, පස්සේ වෙලාවක ගිහින් එන්න පුළුවන් එතකොට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දොරක් අරුනොත් අඩයක් තියහන් ආයිත් වැහෙනවට, පස්සේ වෙලාවක ගිහින් එන්න පුළුවන් එතකොට
    Ha:growl:
    චන්ද්‍රග්‍රහණයක් වෙලාවට හදට ගියොත් හද නැති වෙලා වෙලාවට යන එකාවත් නැති වෙනවා ඇති නේද? :shocked:
    Ow:growl:
    ඒ වෙලාවට හද නැති වෙනවලු
    ඔය දොරකින් යනවැති නේද ප්‍රෙන්

    Ow:growl:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මටත් කියන්න, කොහෙද ඒ දොරටු තියෙන්නේ? :eek:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් බන් ඒ කතාව ඇත්ත. හැබැයි චන්ද්‍රග්‍රහනෙට කලින් පොඩි ශොට් එකක් එහෙම දාලා වැඩේ පටන් ගන්න ඕන. ඊට පස්සේ චන්ද්‍රග්‍රහනේ වෙන වෙලාවට හරියටම ඇඳුනුත් නැතුව එහා ගෙදරට පැනපන්. මොකද උඹ සමාන්තර ලෝකෙකටනෙ යන්න හදන්නේ. සමාන්තර ලෝකෙ උඹේ ගෑනි එහා ගෙදර ගැනි වෙන්න පුලුවන්. පැන්න ගමන් බදාගනින්. අනිවා උඹට වෙනින් ලෝකෙකට යන්න දොරටුව ඇරෙනව.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චන්ද්‍රග්‍රහණයක් වෙලාවට හදට ගියොත් හද නැති වෙලා වෙලාවට යන එකාවත් නැති වෙනවා ඇති නේද? :shocked:

    :yes: :yes:
    උෟ ගැන තිබ්බ සේරම විස්තර විශ්වයෙන් අතුරුදහන් වෙනව. ආයෙත් ඌ මතු වෙන්නෙ චන්ද්‍රග්‍රහණෙ ඉවර වීගෙන යද්දි. ඒ අතරෙ වෙන්නෙ මොනාද කියන්න තාම කවුරුවත් දන්නෑ එහෙම වෙලාවක හඳේ ඉඳල නැති හින්ද. වෙන ලෝකෙකට යනව ඇති සමහර විට කොහෙවත් යන්නෑ උට ඒ වෙලාවම සේරම නැතුව ගිහිල්ල කාලය හරහා එක පාරට පැන්න වගේ දැනෙනව ඇති :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හඳට ගිය වෙලාවක කක්කි බෙට්ටක් එහෙම පෑගුනොත්
    ඒලියන්ස්ලා ඇති කියලා බය වෙන්න එහෙම එපා.
    මොකද ඇපලෝ කට්ටිය හඳට ගිය වෙලාවල් වලට එහෙ දාල ආපු අසූචි, මුත්‍රා සහ වමනෙ පැකට් 96ක්ම
    එහෙ තියෙන්න පුලුවන්ලු හරිද?
    ආපහු එන ගමනෙදි චන්ද්‍ර පාෂාණ සහ දුහුවිලි වගේ දේවල් ගේන්න ඉඩ මදි හින්දලු
    ඔන්නොහෙ මේ කක්ක පැකට් ටික මෙහෙ තියල යමු කියල ඒ අය හිත හදාගත්තෙ.

    source : aniwa.lk

    :lol: :lol: :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මචංල මම රෑ 12ට එලාම් තියල නැගිට්ට.. වලාකුලු බං අහසෙ.. වලාකුලු ටිකක් එහාට මෙහාට වෙනකොට හඳ පේනව. ඒ වෙලාවෙ හදෙන් පොඩි කෑල්ලයි වැහිල තිබුණෙ
    යකෝ රෑ 10.44ට පටන් ගත්ත එක පැයකුත් තව පැය කාලකුත් ගිහින් එච්චරද වැහිල තියෙන්නෙ..
    හඳ සම්පුර්ණෙන් වැහිල රතු පාට වෙන්නෙ 1කුත් ගානකටලු නේ.. ආයෙත් එලාම් තියෙනවද නැද්ද කියල කල්පනා කරල අහසෙ වලාකුලුත් වැඩි හින්ද මම නිදා ගත්ත :dull: