Haදොරක් අරුනොත් අඩයක් තියහන් ආයිත් වැහෙනවට, පස්සේ වෙලාවක ගිහින් එන්න පුළුවන් එතකොට

Owචන්ද්‍රග්‍රහණයක් වෙලාවට හදට ගියොත් හද නැති වෙලා වෙලාවට යන එකාවත් නැති වෙනවා ඇති නේද?![]()

ඒ වෙලාවට හද නැති වෙනවලු
ඔය දොරකින් යනවැති නේද ප්‍රෙන්

චන්ද්‍රග්‍රහණයක් වෙලාවට හදට ගියොත් හද නැති වෙලා වෙලාවට යන එකාවත් නැති වෙනවා ඇති නේද?![]()


හඳට ගිය වෙලාවක කක්කි බෙට්ටක් එහෙම පෑගුනොත්
ඒලියන්ස්ලා ඇති කියලා බය වෙන්න එහෙම එපා.
මොකද ඇපලෝ කට්ටිය හඳට ගිය වෙලාවල් වලට එහෙ දාල ආපු අසූචි, මුත්‍රා සහ වමනෙ පැකට් 96ක්ම
එහෙ තියෙන්න පුලුවන්ලු හරිද?
ආපහු එන ගමනෙදි චන්ද්‍ර පාෂාණ සහ දුහුවිලි වගේ දේවල් ගේන්න ඉඩ මදි හින්දලු
ඔන්නොහෙ මේ කක්ක පැකට් ටික මෙහෙ තියල යමු කියල ඒ අය හිත හදාගත්තෙ.
source : aniwa.lk

