චනිත් පේදුරුආරච්චි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    චනිත් පේදුරුආරච්චි

    චනිත් පේදුරුආරච්චි නම් වූ gmoa වසලයා ගැන ඔබ දැනුවත් ද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොලිසියට තම රාජකාරිය කිරීමට පවා ඉඩ නොදෙන
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම් ට පවා අම්ම මුත්තා සිහි කරමින් බනින
    ප්‍රාදේශීය දේශපාලකයන අල්ලේ නටවන mafia කල්ලියක god father කෙනෙක් බදු මේ උන්මත්තකයා මෙල්ල කිරීමට සමත් අයෙකු නැද්ද
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොලිසියට තම රාජකාරිය කිරීමට පවා ඉඩ නොදෙන
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම් ට පවා අම්ම මුත්තා සිහි කරමින් බනින
    ප්‍රාදේශීය දේශපාලකයන අල්ලේ නටවන mafia කල්ලියක god father කෙනෙක් බදු මේ උන්මත්තකයා මෙල්ල කිරීමට සමත් අයෙකු නැද්ද

    ඉන්නවා ඌ දැන් නිදි උදේට නැගිට්ටම කියන්නම්!:yes:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    01-07-2019 11:55 PM ane hukaganna thuwa indapan hariye

    පේදුරු ඔයා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාජ්‍ය ආයතන තමුන්ට තෑගි ඔප්පුවකින් ලියා දුන්න සේ හැසිරෙන
    සහෝදර හෙදියන් වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යමණ්ඩලය පාගා මින් හැසිරෙන මෙවන් උන්මත්තකයන් දිගු කල් දිලේවා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Kawuda bn...?

    අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රදේශවල ඕනෑම සෞක්‍ය,පොලිස්,ප්‍රාදේශීය ලේකම් කාර්යමණ්ඩල,ප්‍රාදේශීය සබා,පළාත් සබා සේවක,නියෝජිතයෙකුගෙන් වැඩි විස්තර අසා දැනගන්න.
    වැදගත්ම දේ
    මේ ඔක්කොම සෙල්ලම් සිංහලයන්ට පමණක් බවත් සිහිතබා ගන්න.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔන්න ඔය පොන්නයාද කොහෙද එකපාරක් අර ඩොකි පොලිසියෙ කෙනාව හප්පලා මරපු වෙලෙ අපෙ සගයා බෙරගන්න ඔනි කියලා නට නට ගියෙ බුකිය පුරා.
    නිදහස් අධ්‍යාපනෙන් මේ වගෙ බොග පොන්ටිලාත් ඉඳලා හිටලා පහල වෙනවා බන් .අතඇරලා දාපන් .

     

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    prashnayak wuna nam eka methana daapan mokadda kiyala, nikan ponsiyek wage anda anda ada yanne nathuwa,,,