උඹ පලිගන්න ක්රමයයි සමාව දෙන ක්රමයයි දෙකම හොදට බලලා ද ඔය ලියන්නේ..........![]()
2ම එකයි නේ මචන්..
උඹ පලිගන්න ක්රමයයි සමාව දෙන ක්රමයයි දෙකම හොදට බලලා ද ඔය ලියන්නේ..........![]()
ඔව්.....
2ම එකයි නේ මචන්..![]()
![]()
මුලින්ම මචං මම උදාහරණයකින් පටන් ගන්නම් .ඒ තමා මම දන්න අයියි කෙනෙක් .මූ මචං අවුරුදු 4 ක් කෙල්ලෙක්ට ලව් කලා .ඒ කෙල්ලත් උගේ ගෙට එහා පැත්තේ .හැබැයි ඒ කෙල්ලට ගෙදරින් කැමති උනේ නැහැ .මොකද ඒකිගේ Family Background එක අප්සට්.ඒ කිව්වේ ඒකිගේ අම්මගේ චරිතය අප්සට් .ඒ කෙල්ලගේ ආච්චිත් දෙවෙනි කසාද මිනිහත් එක්ක ඉන්නේ .ඒත් ඒ අයියා එව්වා ගණන් නොගෙන් කෙල්ලට බොක්කෙන්ම ලව් කලා .ඒකිට පට්ටෙටම වියදම් කලා .ඉතිං ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ නේ මචං .කොහොම හරි ඒකී අන්තිමට මූව අතැරලා වෙන කොල්ලේක් එක්ක .(පොළොන්නරුවේ පැත්තක එකෙක් .) හැබැයි ඒකි අර කොල්ලත් එක්ක පැනලා යන දවසෙත් මූට කිසි වෙනසක් පෙන්නලා නැහැ .ඒට් මූ හවස ගෙදර ඇවිල්ලා කෙල්ලට ටෝක් පාර දාන්න කෝල් කරන ක්ota මේකී පැදුරටත් නොකියා ගිහින් .පස්සේ රෑ වෙලා ඒකී අයියිඅට කෝල් එකක් දීලා දෙනවා ඒකී බැන්දා කියලා .ඉතිං උඹ වගේ ඌත් අප්සට් එකෙන් හිටියේ .ඒත් උගෙ පවුලේ අය නම් ඒ වෙච්ච දේට කැමති උනා.මොකද පවුලේ ය කැමති උනේ නැහැනේ මුල ඉඳන්ම මේ සම්බන්දෙට .හැබැයි පවුලේ අය ඒ වෙලාවේ මොළෙ කල්පනා කරලා වැඩ කරා .ඒ කිව්වේ ඌට බනින්න කරන්න ගියෙ නැහැ ඌ කරපු මෝඩ වැඩ ගැන කියලා .නිතරම කලේ ඒ සිද්ධ වෙච්ච දේ හොඳටමයි උනේ කියලා ඒත්තු ගන්වන්න උත්සහ කරපු එක .ඌව තනි කලේ නැහැ .ඌ කියන එව්වට්ත් ඇහුන්කම් දුන්නා .එතනදි තමා අපි මූ කරපු එව්වා දැන ගත්තෙත් .ඌව නිතරම ෆන් මානසිකත්වයේ තියන්න තමා ට්රයි කලේ . හැබැයි ඌට නිකන් ඉන්න දුන්නේ නැහැ .උගේ තාත්තට තිබ්බා කඩයක් .එකේ වැඩ කරන්න මූව යැවුවා .මොකද එක තැන නිකන් ඉන්න කොට හිත එහෙ මෙහෙ දුවනවා නේ .ඒක නිසා .වැඩ කරද්දි ඔව්ව එච්චර ඔළුවට එන්නේ නැහැ නේ .හැබැයි අර කෙල්ල බැඳලා හිටියට මොකද මූට කෝල් දෙන්න ගත්තා .ඉඳලා හිටලා ගමට ආපු හැටියේ මූව හොරෙන් Meet වෙලත් තියෙනවා .එක පාරක් මූට කියලා තියෙනවා "අනේ මාව කොහේ හරි ගෙනියන්න.මට මේ ජීවිතේ එපා වෙලා "කියලා .මොකද කෙල්ලෝ කපටී මචං .ඒක නිසා තමා ඔහොම දෙවල් කියන්නේ .හැබැයි අර අයියා එව්වට අහු උනේ නැහැ .පසේ පස්සේ වෙද්දී ඌ කෙල්ලෙක් සෙට් කර ගත්තා .වැඩි කල් යවන්නේ නැතිව මූ ඒකිව බැන්දා .අද මචං ඒ අයියට ළමෙකුත් ඉන්නවා .කිසි කරදර්යක් නැහැ .ඌ මහන්සි වෙලා උගේ කඩේ කරගෙන දියුණු වුනා .යානවාහන ගත්තා ඉඩම් ගත්තා .ඒ වගේ .මොකද ඒ බැඳලා ඉන්න අක්කත් මාර හොඳයි .හැබැයි අර කෙල්ලට මොකද දන්නවද වෙලා තියෙන්නේ .ඒකි පට්ටම අසරණයි .නිකන් ව්වයසට වඩා පෙනුම පේනව දැන් .කුස්සි අම්මා කෙනෙක් වගේ දුක් විඳිනවා .ඉතිං මචං ඔන්න ඕකට තමා කියන්නෙ මෙලොව කරන පව් මෙලොවදීම පල දෙනවා කියලා .
(Justin Timberlake සිංදුවකුත් තියෙනවා ඔය වගේ කේස් එකක් ගැන කියපු .නම තමා " Whats goes around Comes around ." එකේන් කියන්නේත් මෙලොව කරන පව් මෙලොවදීම නැවත පෙරලා ලැබෙනවා කියන එකම තමා )
ඉතිං උඹේ ඔය කියන කෙල්ලටත් ඕක වෙයි .ඒක් නිසා උබ අප්සට් ගන්න ඕනේ නැහැ .උඹට කරන්න තියෙන්නේ උබේ යාළුවන්ට උබේ ගැටළුව කියලා උපදෙස් ගනින් .ගෙදර උන්ටත් කියපන් .මොකද උඹ දරුවා හින්දා උබව නොසළකා හරින එකක් නැහැ .වෙනදා කරන ෆන් වැඩ ආයෙත් කරන්න පටන් ගනින් .ජෝබ් එකකට හරි කෝර්ස් එකකට හරි පලයන් .හිත වෙනස් වෙය් එතකොට .ඔව්ව අමතක වෙලා යයි .මොකද වැඩක් කරද්දි සෙට් එකක් එක්ක ප්රශ්න කියන එව්ව ඉබේ ඇරිලා යනවා .ටිකක් කල් ඔහොම යන්න දීලා හොඳ කෙල්ලෙක් බලලා සෙට් කර ගනින්(විසෙන් විස නසන්න පුළුවන් නේ බන්) .බැරි වෙන එකක් නැහැ නේ .අත්දැකීම් තියෙනවානේ .හැබැයි එක දෙයක් .අර කෙල්ලට උබ වෛර කරන්න යන්න එපා .එහෙම උනොත් වෙන්නේ උබ දුර්වල වෙනවා එකි ශක්තිමත් වෙනවා .එතකොට උඹට කිසිම දෙයක් කරගන්න බැරිව යනවා .උබ කරන්න් ඕනේ මේ වෙච්ච දේ පන්නරයක් කරගෙන ජීවිතේ හදාගන්න එක .ඒක හදාගන්න කරන්න ඕනෙ ටික තමා මම අර කිව්වේ .
![]()
මගේ වැඩ ටික ආයිත් එක්කාසුවක් කරගන්න ඕනේ බන්.. එකට ටික කාලයක් යයි වගේ බන්.. මේ ඔක්කොම අමතක කරලා relax mind එකකට බහින්න.. උබ ඇයි උබේ ජිවිතේ දත් වල සීමා කලේ, දාපියකො කවුන්සිලින් පාරක්, සිරා හෙනට ඉන්නවා අනාත වෙලා ලව් කේස්වලට කොල්ලො, ජිවිතෙම නාස්තිකරගෙන.. පව් එ ජිවිත, රටට වැඩක් ඇති මිනිස්සු.ඔව්.....
මට ඒකෙන් උඹට දෙන්න ඕන වුනේ එකම දෙයයි.........
තියෙන ක්රමය ඕක තමයි කියන එක......
බෘස් කියල තියෙන්නේත් මම ලියපු එකම තමා දිග ඇරලා.......

ඔව්.....
මට ඒකෙන් උඹට දෙන්න ඕන වුනේ එකම දෙයයි.........
තියෙන ක්රමය ඕක තමයි කියන එක......
බෘස් කියල තියෙන්නේත් මම ලියපු එකම තමා දිග ඇරලා.......
මොකද්ද බන් මේ ලංකාවෙ වේස කෙල්ලන්ට වෙලා තියෙන්නෙ?? යකෝ කෙල්ලෙක් මටත් ඔහොම (ඔයිට සමාන ගේමක් ) දුන්න දැනට මාස දෙකක් වගේ .. කියෑක අහපන් මල්ලි ඕක පස්සෙ දුවන්න එපා උබ උබේ ලයිෆ් එක හදාගනින්., එතකොට ඒකිම ආටෙ උබ ගාවට එන්න අහයි අන්න එතනදි උබ කොන්ද කෙලින් තියන් පුකට පයින් ගහල එලවපන් .. මගෙ එකිත් සමාව ඉල්ල ඉල්ල පස්සෙන් එනව මේදවස් වල මම ගනන් ගන්නෙ නෑ බන්.. ඒකිට දැන් තේරිලා තියෙන්නෙ කරපු ගොන් කම උදේ හවස බස් වල කට්ට කාගෙන යද්දිම... මල්ලියෙ උබේ කීවිතය හදාගනින් කවද හරි අපරාදේ කියල ඒකිට හිතෙන විදිහට වැඩකරපන් අනිත්දේ තමා පුතේ ලොවෙත් ඒකිට පෙන්නන්න එපා උබ අවුලෙන් කියල උබ වෙනදටත් වඩා හැපි එකෙන් හිටපන්.. උබට ජය මොනාම හරි උදව්වක් ඕනෙනම් පී.එම් එකක් දාපිය මමත් ඔය දුක හොදටම දන්නව මච්නග්
කෙල්ලෝ විතර නෙමෙයි මචං ඔහොම බලු වැඩ කරන කොල්ලොත් ඉන්නවා.. ඒත් වෙනසකට තියෙන්නේ දුක කියලා අඬන්න උන් එලකිරියට එන්නේ නෑ.....

මටත් කෙල්ලෝ දෙන්නෙක් බූට් තියලා තියනවා මචං... එකම කෙල්ල ආයේ ආවම ඒකිට සමාව දීලා ඒකී ආයේමත් තියලා තියනවා.. ඒත් මම ඒ එක කෙල්ලෙක්ගෙන්වත් පලි ගන්න ගිහින් නෑ මචං... පළිගන්න පුලුවන් හොඳම ක්රමේ තමයි උඹ අරක්කු, සිගරට් වලට ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව යන්න පුලුවන් උපරිම තැනට යමන්... අද නොවිනත් දවසක ඒකිට අඬන්න වේවි.. එදාට පඩේකට ගණන් නොගෙන උඹේ පාරේ යමන් ඒකිගේ ඇහැට පොඩ්ඩක් විතර ඇඟිල්ලෙන් ඇනලා... මමත් බූට් කාලා ඉද්දී කවුරු මොන බණේ කිව්වත් මචං මම කලේ මට හිතුන දේ.. ටික දවසක් යනකන් ඉන්න හරි අමාරුයි.. ඒත් කාලෙට ඉඩ දීපන්...

සොරි මචන්, බඩත් රිදෙනවා හිනා වෙලා, මරන්න කෙන්ති ගෙයි නැද්ද බන්.. යකො මුන්ව හම ගහන්න එපැයි.matath oya wage scene ekak una eth ekigen pali ganna giye na
ekita mawa 1 parak epa nan mata ekiwa 1000 wathawak epa
hamadema wenne hondata kiyala hitha hadaganin![]()
මටත් කෙල්ලෝ දෙන්නෙක් බූට් තියලා තියනවා මචං... එකම කෙල්ල ආයේ ආවම ඒකිට සමාව දීලා ඒකී ආයේමත් තියලා තියනවා.. ඒත් මම ඒ එක කෙල්ලෙක්ගෙන්වත් පලි ගන්න ගිහින් නෑ මචං... පළිගන්න පුලුවන් හොඳම ක්රමේ තමයි උඹ අරක්කු, සිගරට් වලට ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව යන්න පුලුවන් උපරිම තැනට යමන්... අද නොවිනත් දවසක ඒකිට අඬන්න වේවි.. එදාට පඩේකට ගණන් නොගෙන උඹේ පාරේ යමන් ඒකිගේ ඇහැට පොඩ්ඩක් විතර ඇඟිල්ලෙන් ඇනලා... මමත් බූට් කාලා ඉද්දී කවුරු මොන බණේ කිව්වත් මචං මම කලේ මට හිතුන දේ.. ටික දවසක් යනකන් ඉන්න හරි අමාරුයි.. ඒත් කාලෙට ඉඩ දීපන්...
අපොයි;15897450 said:සොරි මචන්, බඩත් රිදෙනවා හිනා වෙලා, මරන්න කෙන්ති ගෙයි නැද්ද බන්.. යකො මුන්ව හම ගහන්න එපැයි.
මම බූට් කාලා නන්නත්තාර වෙලා ඉද්දි වටේ හිටි උන් කිව්වා තෝ ඕකි එක්ක ආයේ පැටලුනොත් උඹට අපි නෑ කියලා හිතාගනින් කියලා..
කොහෙද මම සොන්නයෙක් උනානේ බං...
දැන් නම් ඉතින් ඔව්වා මතක් වෙද්දි පු#@$න් මටම හිනා බං.
. තවම මගේ ගමනේ යන ගමන්.. ඒකයි බං... මොකා මොන බණේ කිව්වත් ඔය තත්වෙට වැටුනම ගොඩ එන්න ඕනේ වෙච්ච එකාමයි..
මමත් දාර්ශණික පොර ටෝක් දුන්නා ඒ කාලේ බූට් කාපු උන්ට.
. මම කෑවම තමයි රස දැනුනේ..
මමනම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒකේ රසත් දැනගෙන ඉන්න ඕනේ බං..
. නැත්නම් නිකන් පරිප්පු නැති හෝටලේ වගේ මෙලෝ රහක් නෑ...
දැන් බලහන් මම කල ගොන්කම් මතක් වෙද්දි හිනා යනවා මටම..අනිවා මචන්.. එක මට බුදු sure..![]()
![]()
සොරි කියන්නේ මොකටද බං.. ගෙදරිනුත් බැන්නා ආයේ පටන් ගන්න එපා කියලා..මම බූට් කාලා නන්නත්තාර වෙලා ඉද්දි වටේ හිටි උන් කිව්වා තෝ ඕකි එක්ක ආයේ පැටලුනොත් උඹට අපි නෑ කියලා හිතාගනින් කියලා..
කොහෙද මම සොන්නයෙක් උනානේ බං...
දැන් නම් ඉතින් ඔව්වා මතක් වෙද්දි පු#@$න් මටම හිනා බං.
. තවම මගේ ගමනේ යන ගමන්.. ඒකයි බං... මොකා මොන බණේ කිව්වත් ඔය තත්වෙට වැටුනම ගොඩ එන්න ඕනේ වෙච්ච එකාමයි..
මමත් දාර්ශණික පොර ටෝක් දුන්නා ඒ කාලේ බූට් කාපු උන්ට.
. මම කෑවම තමයි රස දැනුනේ..
මමනම් කියන්නේ කොල්ලෙක් උනහම බූට් එකක් කාලා ඒකේ රසත් දැනගෙන ඉන්න ඕනේ බං..
. නැත්නම් නිකන් පරිප්පු නැති හෝටලේ වගේ මෙලෝ රහක් නෑ...
දැන් බලහන් මම කල ගොන්කම් මතක් වෙද්දි හිනා යනවා මටම..
මිත්රයා....
මම ඔබට දේවල් දෙකක් කියන්නම්....මම කිව්ව දෙයක් නෙවෙයි, අලෙක්සැන්ඩර් දියුමා කියන ප්රංස ලේකකයා කියපු දේවල් දෙකක්......
1-පළිගැනීම සුන්දරයි, ජීවිතයටත් මරණයටත්.......
2-පළිගැනීමේ විශිෂ්ඨතම ක්රමය, සමාව දීමයි..............

the count of monte cristo..lassana nirmanayak . Dumas ge .. eke oya karunu dekama thiyenwa kiyala hithenawa.