කෙල්ලෝ ඕනේ නම් ... කෙල්ලෝ ගැන හිතන්න එපා මචං ... සල්ලි ගැන හිතපන් ... සල්ලි තියෙනවා නම් කෙල්ලෝ කියන්නේ නතින් ... ඉස්සර ගෑනු ළමයි නම් ආදරේ පමණයි ... ඒත් දැන් කෑලි නේ ඉන්නේ .. උන් සෙක්ස් සහ සල්ලි .. :/
උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්..

කෙල්ලෝ ඕනේ නම් ... කෙල්ලෝ ගැන හිතන්න එපා මචං ... සල්ලි ගැන හිතපන් ... සල්ලි තියෙනවා නම් කෙල්ලෝ කියන්නේ නතින් ... ඉස්සර ගෑනු ළමයි නම් ආදරේ පමණයි ... ඒත් දැන් කෑලි නේ ඉන්නේ .. උන් සෙක්ස් සහ සල්ලි .. :/

මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .![]()

සමාව දීපන් හැබැයි උඹ හිතෙන් වැටිලා නෙවෙයි, උඹ හිත ශක්තිමත් කරගෙන සමාව දීපන්. උඹ විඳෝ විඳෝ ඉන්න නම් එපා පුතේ ලොවෙත්. කොට්ට බදන් අඬ අඬ ඉන්නවා කියන එක නම් නෙවේ හිත හදා ගන්නවා කියන්නේ
එක අතකට මචන් ඔව්වා හරිම තාවකාලික දේවල්. හොඳ කෙල්ලෙක් ආයේ උඹේ ජීවිතේට ආවහම හිතෙයි කලින් එකීව මගේ ජීවිතෙන් අයින් උනේ දෙයියෝ බලලා තමා කියලා 
මේ වචන ටික කිව්වේ අත්දැකීමෙන්
හිතට ආවට කිව්වේ නෑ මචන්... හොඳ කෙල්ලෙක් හම්බ වෙනකන් විතරයි ඔය දුක. එතකන් උනත් ජීවිතේ විඳවන්න එපා. පස්සේ අපරාදේ කියලා හිතෙයි උඹටම
අනික මේ දේත් මතක තියා ගනින්... හැම කෙල්ලම ඕකි වගේ නෑ. මීට පස්සේ උඹේ ජීවිතේට හම්බ වෙන හැම කෙල්ලවම මේකිගේ මිම්මෙන් නම් මනින්න යන්න එපා ලොවෙත්. එහෙම උනොත් නම් සොරිම තමා. හොඳ කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා.ආයේ හොඳ කෙල්ලෙක් උඹේ ජීවිතේට එනකම් යන එවුන් ගැන වද නොවී හිටපන්...
කොල්ලෙක් මිනිහෙක් වෙන්න නම් ඌ බූට් එකක් කන්නම ඕන මිනිහෙක් හැදෙන්න නම් ඌට වරදින්නම ඕන ඒක තමා කතාව කෙටියෙන්. උබේ තුවාල පාරනව නම් ඒකට තියන හැම විදියක්ම වහපං එ කීවෙ කනෙක්ශන් නවත්තපං. උබට ඒකිට රිද්දන්න ඕන මුලින් උඹ මිනිහෙක් වෙයන් උඩ කීව විදියට ඊලගට පළිගන්න අදහසක් තියනවා නම් අත් හැරපං සේරම දාල උබ තැනක් හදා ගනිං ස්භාවධර්මයෙන් එයා කරපුවට ඒ විදියටත් උබ කරපුවට ඒ විදියටත් ලැබෙයි එතකම් ඉවසං හරියට ජීවිතේ හදා ගනිං එච්චරයි

thota advice karapu mage kata galaka ulagatta nam miita sapai yako..

අනේ බං උඹ පොඩි එකෙක් වෙන්න එපා බං...... ඔයා වගේ අවස්ථාවකට මමත් මුණ දීල තියෙනවා ...... එකෙල්ලට සිංහලෙන් කියල දීපන් උඹට පාඩුවේ ඉන්න දෙන්න කියල, පලි අරන් තේරුමක් බං , ඔහොම කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. උඹ හිනාවෙලා ලස්සනට ජීවත් වෙයන්..... මී ඊයේ පෙරේදත් අපේ එළකිරි කොල්ලෙක්ට මේ වගේම සීන් එකක් උන මට මතක හැටියට, උටත් කිව්වේ ඔයා ටිකමයි බං.......![]()

කිඹුලා කියලා තියෙනවා වගේම පලිගන්න කරන්න පුළුවන් හොඳම දේ සමාව දීමසමාව දීපන් හැබැයි උඹ හිතෙන් වැටිලා නෙවෙයි, උඹ හිත ශක්තිමත් කරගෙන සමාව දීපන්. උඹ විඳෝ විඳෝ ඉන්න නම් එපා පුතේ ලොවෙත්. කොට්ට බදන් අඬ අඬ ඉන්නවා කියන එක නම් නෙවේ හිත හදා ගන්නවා කියන්නේ
එක අතකට මචන් ඔව්වා හරිම තාවකාලික දේවල්. හොඳ කෙල්ලෙක් ආයේ උඹේ ජීවිතේට ආවහම හිතෙයි කලින් එකීව මගේ ජීවිතෙන් අයින් උනේ දෙයියෝ බලලා තමා කියලා
මේ වචන ටික කිව්වේ අත්දැකීමෙන්
හිතට ආවට කිව්වේ නෑ මචන්... හොඳ කෙල්ලෙක් හම්බ වෙනකන් විතරයි ඔය දුක. එතකන් උනත් ජීවිතේ විඳවන්න එපා. පස්සේ අපරාදේ කියලා හිතෙයි උඹටම
අනික මේ දේත් මතක තියා ගනින්... හැම කෙල්ලම ඕකි වගේ නෑ. මීට පස්සේ උඹේ ජීවිතේට හම්බ වෙන හැම කෙල්ලවම මේකිගේ මිම්මෙන් නම් මනින්න යන්න එපා ලොවෙත්. එහෙම උනොත් නම් සොරිම තමා. හොඳ කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා.ආයේ හොඳ කෙල්ලෙක් උඹේ ජීවිතේට එනකම් යන එවුන් ගැන වද නොවී හිටපන්...
![]()
මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .![]()
මම කොහොමත් fb එකේ මගේ feelings express කරන්න යන්නේ නැහේ මචන්.. එත් කෙල්ල n අරු නම් fb එකේ රගනවා.. මට එක තමා බලාගෙන ඉන්න බැරි බන්..![]()
1. උඹේ ෆෝන් නම්බර්ස් වෙනස් කරපන්
2. දුක් වෙයන් උඹ ගැන නෙවේ ඒකි ගැන ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් නැතිවෙච්චි එක ගැන
3. සතුටුවෙයන් උඹට ආදරේ නොකරපු කෙල්ලක් උඹෙන් ඈත් වෙච්චි එක ගැන
හැම දෙයක්ම කාලය විසඳනවා මචන් ..එතකල් උඹේ වැඩ කටයුතු ටික කරගෙන පලයන් . ඊළඟට උඹට හරියන කෙල්ල ලැබුනම සතුටෙන් හිටපන් !
iwasapan machan hemedema hari yai

aye katha kalama kunuharapa 2k kiyapan
fb eken unfriend karala daapan
hoda pc game 1k hoyagena gahapan. naththan tv series ekak balapan oluwa aul wena welawata
meke DEMON CODE gen ahuwanam kiyai

ema natuwa pali ganna yannepa.anika itin oma kellek nati unu ekamane ban hoda.