චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
කෙල්ලෝ ඕනේ නම් ... කෙල්ලෝ ගැන හිතන්න එපා මචං ... සල්ලි ගැන හිතපන් ... සල්ලි තියෙනවා නම් කෙල්ලෝ කියන්නේ නතින් ... ඉස්සර ගෑනු ළමයි නම් ආදරේ පමණයි ... ඒත් දැන් කෑලි නේ ඉන්නේ .. උන් සෙක්ස් සහ සල්ලි .. :/

උබේ කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.. :yes::yes:
 
Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    pissuda ban

    මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
    එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(

    අනේ බං උඹ පොඩි එකෙක් වෙන්න එපා බං...... ඔයා වගේ අවස්ථාවකට මමත් මුණ දීල තියෙනවා ...... එකෙල්ලට සිංහලෙන් කියල දීපන් උඹට පාඩුවේ ඉන්න දෙන්න කියල, පලි අරන් තේරුමක් බං , ඔහොම කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. උඹ හිනාවෙලා ලස්සනට ජීවත් වෙයන්..... මී ඊයේ පෙරේදත් අපේ එළකිරි කොල්ලෙක්ට මේ වගේම සීන් එකක් උන මට මතක හැටියට, උටත් කිව්වේ ඔයා ටිකමයි බං....... :yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කිඹුලා කියලා තියෙනවා වගේම පලිගන්න කරන්න පුළුවන් හොඳම දේ සමාව දීම :yes: සමාව දීපන් හැබැයි උඹ හිතෙන් වැටිලා නෙවෙයි, උඹ හිත ශක්තිමත් කරගෙන සමාව දීපන්. උඹ විඳෝ විඳෝ ඉන්න නම් එපා පුතේ ලොවෙත්. කොට්ට බදන් අඬ අඬ ඉන්නවා කියන එක නම් නෙවේ හිත හදා ගන්නවා කියන්නේ :no: එක අතකට මචන් ඔව්වා හරිම තාවකාලික දේවල්. හොඳ කෙල්ලෙක් ආයේ උඹේ ජීවිතේට ආවහම හිතෙයි කලින් එකීව මගේ ජීවිතෙන් අයින් උනේ දෙයියෝ බලලා තමා කියලා :lol::yes: මේ වචන ටික කිව්වේ අත්දැකීමෙන් :) හිතට ආවට කිව්වේ නෑ මචන්... හොඳ කෙල්ලෙක් හම්බ වෙනකන් විතරයි ඔය දුක. එතකන් උනත් ජීවිතේ විඳවන්න එපා. පස්සේ අපරාදේ කියලා හිතෙයි උඹටම :yes: අනික මේ දේත් මතක තියා ගනින්... හැම කෙල්ලම ඕකි වගේ නෑ. මීට පස්සේ උඹේ ජීවිතේට හම්බ වෙන හැම කෙල්ලවම මේකිගේ මිම්මෙන් නම් මනින්න යන්න එපා ලොවෙත්. එහෙම උනොත් නම් සොරිම තමා. හොඳ කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා.ආයේ හොඳ කෙල්ලෙක් උඹේ ජීවිතේට එනකම් යන එවුන් ගැන වද නොවී හිටපන්... :)
     
    Last edited:

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    කොල්ලෙක් මිනිහෙක් වෙන්න නම් ඌ බූට් එකක් කන්නම ඕන මිනිහෙක් හැදෙන්න නම් ඌට වරදින්නම ඕන ඒක තමා කතාව කෙටියෙන්. උබේ තුවාල පාරනව නම් ඒකට තියන හැම විදියක්ම වහපං එ කීවෙ කනෙක්ශන් නවත්තපං. උබට ඒකිට රිද්දන්න ඕන මුලින් උඹ මිනිහෙක් වෙයන් උඩ කීව විදියට ඊලගට පළිගන්න අදහසක් තියනවා නම් අත් හැරපං සේරම දාල උබ තැනක් හදා ගනිං ස්භාවධර්මයෙන් එයා කරපුවට ඒ විදියටත් උබ කරපුවට ඒ විදියටත් ලැබෙයි එතකම් ඉවසං හරියට ජීවිතේ හදා ගනිං එච්චරයි
    :cool:

    ඔව් බන්.. මෙහෙම ඉන්නකොට මට ගොඩ යාමකුත් නැහේ බන්. හැගීම් වලට වහල් උනා ඇති වගේ. :yes::yes:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    අනේ බං උඹ පොඩි එකෙක් වෙන්න එපා බං...... ඔයා වගේ අවස්ථාවකට මමත් මුණ දීල තියෙනවා ...... එකෙල්ලට සිංහලෙන් කියල දීපන් උඹට පාඩුවේ ඉන්න දෙන්න කියල, පලි අරන් තේරුමක් බං , ඔහොම කෙල්ලෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. උඹ හිනාවෙලා ලස්සනට ජීවත් වෙයන්..... මී ඊයේ පෙරේදත් අපේ එළකිරි කොල්ලෙක්ට මේ වගේම සීන් එකක් උන මට මතක හැටියට, උටත් කිව්වේ ඔයා ටිකමයි බං....... :yes:

    ඔව් මචන්.. ගොනා උනා ඇති දැන්. එයා අරු එක්ක ඕන කුදයක් ගහගත්තදෙන්.. :yes::yes:
     
    kingdewi

    Well-known member
  • 1. උඹේ ෆෝන් නම්බර්ස් වෙනස් කරපන්
    2. දුක් වෙයන් උඹ ගැන නෙවේ ඒකි ගැන ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් නැතිවෙච්චි එක ගැන
    3. සතුටුවෙයන් උඹට ආදරේ නොකරපු කෙල්ලක් උඹෙන් ඈත් වෙච්චි එක ගැන

    හැම දෙයක්ම කාලය විසඳනවා මචන් ..එතකල් උඹේ වැඩ කටයුතු ටික කරගෙන පලයන් . ඊළඟට උඹට හරියන කෙල්ල ලැබුනම සතුටෙන් හිටපන් !
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    කිඹුලා කියලා තියෙනවා වගේම පලිගන්න කරන්න පුළුවන් හොඳම දේ සමාව දීම :yes: සමාව දීපන් හැබැයි උඹ හිතෙන් වැටිලා නෙවෙයි, උඹ හිත ශක්තිමත් කරගෙන සමාව දීපන්. උඹ විඳෝ විඳෝ ඉන්න නම් එපා පුතේ ලොවෙත්. කොට්ට බදන් අඬ අඬ ඉන්නවා කියන එක නම් නෙවේ හිත හදා ගන්නවා කියන්නේ :no: එක අතකට මචන් ඔව්වා හරිම තාවකාලික දේවල්. හොඳ කෙල්ලෙක් ආයේ උඹේ ජීවිතේට ආවහම හිතෙයි කලින් එකීව මගේ ජීවිතෙන් අයින් උනේ දෙයියෝ බලලා තමා කියලා :lol::yes: මේ වචන ටික කිව්වේ අත්දැකීමෙන් :) හිතට ආවට කිව්වේ නෑ මචන්... හොඳ කෙල්ලෙක් හම්බ වෙනකන් විතරයි ඔය දුක. එතකන් උනත් ජීවිතේ විඳවන්න එපා. පස්සේ අපරාදේ කියලා හිතෙයි උඹටම :yes: අනික මේ දේත් මතක තියා ගනින්... හැම කෙල්ලම ඕකි වගේ නෑ. මීට පස්සේ උඹේ ජීවිතේට හම්බ වෙන හැම කෙල්ලවම මේකිගේ මිම්මෙන් නම් මනින්න යන්න එපා ලොවෙත්. එහෙම උනොත් නම් සොරිම තමා. හොඳ කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා.ආයේ හොඳ කෙල්ලෙක් උඹේ ජීවිතේට එනකම් යන එවුන් ගැන වද නොවී හිටපන්... :)

    thanks මචන් අදහස් වලට... :yes: :yes: :yes:
     
    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51

    මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(

    aye katha kalama kunuharapa 2k kiyapan

    මම කොහොමත් fb එකේ මගේ feelings express කරන්න යන්නේ නැහේ මචන්.. එත් කෙල්ල n අරු නම් fb එකේ රගනවා.. මට එක තමා බලාගෙන ඉන්න බැරි බන්.. :(:(:(

    fb eken unfriend karala daapan

    hoda pc game 1k hoyagena gahapan. naththan tv series ekak balapan oluwa aul wena welawata
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    1. උඹේ ෆෝන් නම්බර්ස් වෙනස් කරපන්
    2. දුක් වෙයන් උඹ ගැන නෙවේ ඒකි ගැන ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් නැතිවෙච්චි එක ගැන
    3. සතුටුවෙයන් උඹට ආදරේ නොකරපු කෙල්ලක් උඹෙන් ඈත් වෙච්චි එක ගැන

    හැම දෙයක්ම කාලය විසඳනවා මචන් ..එතකල් උඹේ වැඩ කටයුතු ටික කරගෙන පලයන් . ඊළඟට උඹට හරියන කෙල්ල ලැබුනම සතුටෙන් හිටපන් !

    අනිවා මචන්... අදහස් වලට ගොඩක් ස්තුති...

    iwasapan machan hemedema hari yai

    ඔව් බන්... :yes::yes::yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔයවගේ වෙලාවට කරන්න ඕනේ මේකයි.

    1. අඩන්න ඕනෙනම් අඩපන්, ඒත් කාටවත් පෙන්න අඩන්න එපා.
    2. යාලුවෝ ආශ්‍රය කරපන් වෙනදට වඩා.
    3. තමන් හොද කෙනෙක්නම් ඒ හොද කම නැති කරගන්න එපා.
    4. තමන් කරන දේවල් හරියට කරන්න.(ඉගෙනගැනීම, රැකියාව).

    අන්තිමට තමන් ගැනම බලලා "මම වගේ කොල්ලෙක් අම්බවෙන්න තරම අරකි වාසනාවන්ත නැහැ" කියන තත්වයක් ඇති කරගනින්.

    මම සහතික වෙනවා. උබ මේ විදිහට පලිගත්තොත් උබට ජීවිත කාලෙම ඒ සතුට බුක්ක්ති විදින්න පුළුවන්. වැදගත්ම දේ. උබ ගැන දැනගත්ත දවසට අර දාලා ගිය කෙනා උබට නොකිවුවට හිතින් දුක් වෙනවා, පසුතැවිලි වෙනවා. සමහර විට උබත් එක්ක එකත් කියන්න බරිනහ.

    වැදගත් :- තමන් ව වැදගත් නැහැ කියලා දලාඅ ගිය කෙනෙක් තමන් තත්වෙකට අවට පස්සේ යේ සමවදීලා මමනම් ලගට ගන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ආවොත් උබ කැමති තීරණයක් ගනින්.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය මොන හුයන්නක් වත් නෑ මචං,උඹ මොකක් හරි වැඩක යෙදියන්,කරන දෙයින් උපරිම ඉහලට යන්න ටයි කරහන්,කෙල්ල දිගින් දිගටම කතා කරන්න ට්‍රයි කරනවානම් ඒකිගේ නොමම්රේ බ්ලොක් කරලා දාහන්,මොකද උඹ ආයේ ඒකි එක්ක කතා කරන එකෙන් වෙන්නේ තිබහට ලුණු වතුර බොනවා වගේ වැඩක්.ඒකි ගැන හිත හිතා තැවී තැවී නිකම්ම හිටියොත් උඹ නිකම්ම නිකං ලොසෙක් වෙනවා.
    ඒකිට පෙන්නපන් උඹට ඒකි නැතුව ඉන්න පුළුවන් කියල,ඒකි නැති උනා කියල උම්න්බේ ගමන අතරමග නවතින්නේ නෑ කියල පෙන්නහන්.මේවට ටිකක් කල් යයි තමයි,ඒ වගේම උඹ හොඳට මතක තියාගනින් රෝමය ගොඩනැගුවේ එක දවසකින් නෙවෙයි කියල.
     
    Jan 27, 2011
    3
    0
    0
    yanna oni unta yanna diyan machan
    matath okama unaa badiina hitiye. 4yrs love 1k. dannawane ithin hemadema welth ekiwa ganna ponnayk hitiya.
    muladi mamath upset eke hitiye, habai mannm mooonata hamba unama katha karala hitiya. e unta umba eheme karanna epa ethakota ube hithe tawath adare athi wenawa ekita. puluwn tharam maga arala wena eak seen karan ekigen hitha ain kara ganin. habai danma wena 1k ekkka sirawata set wenn nam tikak kal idapn
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    matat dan oma ekek wele elakiri eke un henata mage hitha haduwa ban.dan mama shape.pali gannepa ban.eka parak hari attata adare kalanam pali gannepa.uba machan ube future eka hadaganin.lankawe nitarama ahena charithayak weyan hoda kenek widiyata.ratama kata karana kenek weyan.kellata adenne etakota :) ema natuwa pali ganna yannepa.anika itin oma kellek nati unu ekamane ban hoda.