චපාති හැදුවා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    චපාටි හදන්නේ ආට පිටි වලින් නේද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    :love:

    පාන්පිටි කොප්ප 3ක් විතර ගත්තා ලුණු පොඩ්ඩක් දැම්මා යෝගට් එක හමාරක් විතර දැම්මා (ඉතුරු භාගය හදන ගමන් කන්න)තෙල් හැදි දෙකක් විතර දාලා අනාගන්නවා .අතේ ඇලෙන්නේ නැතිගානට හොදට අනාගන ටිකක් වෙලා තියනවා (පැය භාගයයි මම තිබ්බේ ) .ඊට පස්සේ පොඩි බොල වලට වෙන්කර ගෙන තුනි කරගෙන දෙපැත්ත පුච්චගන්නවා පපඩම වගේ පිපිලා එනවා හදපු ගමන් කන්න ඔනේ නැත්තම පිපිලා තිබුන හුලන් ටික බහිනවා

    උබ ඔය චපාටි කියලා හදලා තියෙන්නේ නාන්..චපාටි හදන්නේ ආටා පිටි වලින්..පාන් පිටි වලින් නෙමේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ඔය චපාටි කියලා හදලා තියෙන්නේ නාන්..චපාටි හදන්නේ ආටා පිටි වලින්..පාන් පිටි වලින් නෙමේ..
    නාන් රොටි ලොකුයි නේ බන්. පට්ට රහයි. දෙමල කඩේකින් මම දවසක් කැවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    නාන් රොටි ලොකුයි නේ බන්. පට්ට රහයි. දෙමල කඩේකින් මම දවසක් කැවා.

    ඔව් බන් හොද මස් හොද්දක් එක්ක නාන් මරන්න පුළුවන්.:Dමැටි ලිපේ පුච්චලා ගන්න නාන් තමා ගොඩක් රස.

    naan%20bread.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චපාටි හදන්නේ ආට පිටි වලින් නේද?
    වෙන්න ඇති බන් මගේ ගාව ඔය රෙසපි අනන් මනන් නෑ හිතෙන විදියට හැදුවා කෑවා .කඩවලට දාන්න නෙමෙයි නේ :lol:

    උබ ඔය චපාටි කියලා හදලා තියෙන්නේ නාන්..චපාටි හදන්නේ ආටා පිටි වලින්..පාන් පිටි වලින් නෙමේ..

    නන් පුච්ච ගන්න පොරනුවක් වගේ එකක් ඔනේ නේද? තැටියේ දාලා පුච්චන්නෙ නෑ

    අප්පටසිරි මේ වගේ ටිකක් පිපිලා ආව ආයේ හුලන් බහිනවා

    නාන් රොටි ලොකුයි නේ බන්. පට්ට රහයි. දෙමල කඩේකින් මම දවසක් කැවා.

    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ape pulata paruppuwak wath hariyata hada ganna be
    ස්ක්‍රීන් ෂේට් එකක් සේව් කරගත්ත පතිය ගේ පවුලට පෙන්වන්න. තව අර කොටු පැනපු, ජැක් ගහපු,රූම් ගිය ඒවත් තියනවා..........

    ඉදපං කෝ......නයාට වාරයක් එනව නම් කිඹුළටත් එයි නේහ්!!!!!!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්ක්‍රීන් ෂේට් එකක් සේව් කරගත්ත පතිය ගේ පවුලට පෙන්වන්න. තව අර කොටු පැනපු, ජැක් ගහපු,රූම් ගිය ඒවත් තියනවා..........

    ඉදපං කෝ......නයාට වාරයක් එනව නම් කිඹුළටත් එයි නේහ්!!!!!!

    :lol: elakiri eke innawa kiyala denne ne .hebei me id eka mage kiyala dena gaththa dawasata nam wasala hamarai .
     
    :baffled: