curd & milk nam normally use karanawa.. but yorgurt nam man danne na deareka sweet nisa awulak une nadda ?
එක තමයි කිව්වේ මෙවන් පිරිමි වාසනාවන් කියලා.......![]()

පාන්පිටි කොප්ප 3ක් විතර ගත්තා ලුණු පොඩ්ඩක් දැම්මා යෝගට් එක හමාරක් විතර දැම්මා (ඉතුරු භාගය හදන ගමන් කන්න)තෙල් හැදි දෙකක් විතර දාලා අනාගන්නවා .අතේ ඇලෙන්නේ නැතිගානට හොදට අනාගන ටිකක් වෙලා තියනවා (පැය භාගයයි මම තිබ්බේ ) .ඊට පස්සේ පොඩි බොල වලට වෙන්කර ගෙන තුනි කරගෙන දෙපැත්ත පුච්චගන්නවා පපඩම වගේ පිපිලා එනවා හදපු ගමන් කන්න ඔනේ නැත්තම පිපිලා තිබුන හුලන් ටික බහිනවා
නාන් රොටි ලොකුයි නේ බන්. පට්ට රහයි. දෙමල කඩේකින් මම දවසක් කැවා.උබ ඔය චපාටි කියලා හදලා තියෙන්නේ නාන්..චපාටි හදන්නේ ආටා පිටි වලින්..පාන් පිටි වලින් නෙමේ..
නාන් රොටි ලොකුයි නේ බන්. පට්ට රහයි. දෙමල කඩේකින් මම දවසක් කැවා.
මැටි ලිපේ පුච්චලා ගන්න නාන් තමා ගොඩක් රස.
ehema aulak ne sweet adu yorgurt jathiyak danna
වෙන්න ඇති බන් මගේ ගාව ඔය රෙසපි අනන් මනන් නෑ හිතෙන විදියට හැදුවා කෑවා .කඩවලට දාන්න නෙමෙයි නේචපාටි හදන්නේ ආට පිටි වලින් නේද?

උබ ඔය චපාටි කියලා හදලා තියෙන්නේ නාන්..චපාටි හදන්නේ ආටා පිටි වලින්..පාන් පිටි වලින් නෙමේ..
නාන් රොටි ලොකුයි නේ බන්. පට්ට රහයි. දෙමල කඩේකින් මම දවසක් කැවා.

ඒකනේ
ඔබම පිළිතුරු දෙන්න....


but yorgurt walata wada curd walanam sourness ekak thiyena nisa roti pipena gathiyak denawane.. but yorgurtwala nam ehema ekak wenne na neda ? oyata thibbe ekko yeast add karanna nathnam appa soda add karanna.

ස්ක්රීන් ෂේට් එකක් සේව් කරගත්ත පතිය ගේ පවුලට පෙන්වන්න. තව අර කොටු පැනපු, ජැක් ගහපු,රූම් ගිය ඒවත් තියනවා..........ape pulata paruppuwak wath hariyata hada ganna be
ස්ක්රීන් ෂේට් එකක් සේව් කරගත්ත පතිය ගේ පවුලට පෙන්වන්න. තව අර කොටු පැනපු, ජැක් ගහපු,රූම් ගිය ඒවත් තියනවා..........
ඉදපං කෝ......නයාට වාරයක් එනව නම් කිඹුළටත් එයි නේහ්!!!!!!
elakiri eke innawa kiyala denne ne .hebei me id eka mage kiyala dena gaththa dawasata nam wasala hamarai .ස්ක්රීන් ෂේට් එකක් සේව් කරගත්ත පතිය ගේ පවුලට පෙන්වන්න. තව අර කොටු පැනපු, ජැක් ගහපු,රූම් ගිය ඒවත් තියනවා..........
ඉදපං කෝ......නයාට වාරයක් එනව නම් කිඹුළටත් එයි නේහ්!!!!!!

මේක ත්රෙඩ් එකට පරිබාහිරව ඇහුවේ![]()
okai adala nowenne ?![]()