චම්පිකගෙ වාහනේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
චම්පිකගෙ වාහනේ

හැප්පුන වෙලාවෙ ඒ අසල තිබ්බ සීසීටීවී කැමරා වල දර්ශන මැකිලලු :lol: :lol:
අධිකරණයට එහෙම දැනුං දීල කියල දැන් දෙරණෙ කියනව ඇහුන :lol: :lol:
නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:
 
  • Like
Reactions: vito

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හැප්පුන වෙලාවෙ ඒ අසල තිබ්බ සීසීටීවී කැමරා වල දර්ශන මැකිලලු :lol: :lol:
    අධිකරණයට එහෙම දැනුං දීල කියල දැන් දෙරණෙ කියනව ඇහුන :lol: :lol:
    නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:

    dn blhn toiyo ewilla ahai deranend kiwwe kiyl.
    :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොමද සාමාන්ය මිනිහෙක් එහෙම ඕක කරානන්.ලොවෙත් නෑ ඌව හිරෙත් දාල මීඩියා වලත් හමගහල,පොල් ගහල ඉවර කරල.ඔය වේසපාලුවො කෝකත් එකයි බලං ගියාම!!:(:(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    hard disk recovery karamu............ oka aniwarenma oka karala tiyenwa. ekai owa mekila kiyanne.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    dn blhn toiyo ewilla ahai deranend kiwwe kiyl.
    :lol:

    මේක ටොයියන්ගෙ බයියොන්ගෙ කියල වෙන් කරන්න බෑ බූරු හරකෝ.මමනන් කියන්නෙ ඔය වේසපාලුවො ඔක්කොම එකයි කියල තමයි!!:(:(:frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල හිතනවද ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් රිකවරි කරන්න පුළුවන් වෙන්න මකයි කියල :sorry: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස්වල පෑවිල්ලට වෙන්ඩ ඇති බන්, CCTV උනත් මේ රස්නේට මෙමරි ලොස් වෙන එක අහන්නත් දෙයක්ද :eek:
    පා.ච ඇමතිතුමාගේ අහිංසකකම ඔප්පු කරන්න බැරි වෙනවනේ දැන් :(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    උඹල හිතනවද ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් රිකවරි කරන්න පුළුවන් වෙන්න මකයි කියල :sorry: :sorry:

    karume pala deine koi wele hari
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැප්පුන වෙලාවෙ ඒ අසල තිබ්බ සීසීටීවී කැමරා වල දර්ශන මැකිලලු :lol: :lol:
    අධිකරණයට එහෙම දැනුං දීල කියල දැන් දෙරණෙ කියනව ඇහුන :lol: :lol:
    නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:

    වෙනස සැපයි නෙහ :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේක ටොයියන්ගෙ බයියොන්ගෙ කියල වෙන් කරන්න බෑ බූරු හරකෝ.මමනන් කියන්නෙ ඔය වේසපාලුවො ඔක්කොම එකයි කියල තමයි!!:(:(:frown:

    riduna nm sorry:D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හැප්පුන වෙලාවෙ ඒ අසල තිබ්බ සීසීටීවී කැමරා වල දර්ශන මැකිලලු :lol: :lol:
    අධිකරණයට එහෙම දැනුං දීල කියල දැන් දෙරණෙ කියනව ඇහුන :lol: :lol:
    නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:

    shik aparade bn:no:mn bln hitiye gammanpila dekka wage kiwwa eka harida blnn.makala thiyenne hari nisad danne ne
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කොහොමද සාමාන්ය මිනිහෙක් එහෙම ඕක කරානන්.ලොවෙත් නෑ ඌව හිරෙත් දාල මීඩියා වලත් හමගහල,පොල් ගහල ඉවර කරල.ඔය වේසපාලුවො කෝකත් එකයි බලං ගියාම!!:(:(

    :yes::yes::yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එහෙම වෙනවා බන්
    ඇයි අර රවිගේ සතොසේ නඩුවේ අවුරුදු ගානක ඩොකියුමන්ට් අන්තරස්දාන උනේ ආපු ගමන්
    ටෙක්නිකල් එරර් එකක් ලු :nerd::eek::eek::lol::lol::lol:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    හැප්පුන වෙලාවෙ ඒ අසල තිබ්බ සීසීටීවී කැමරා වල දර්ශන මැකිලලු :lol: :lol:
    අධිකරණයට එහෙම දැනුං දීල කියල දැන් දෙරණෙ කියනව ඇහුන :lol: :lol:
    නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:

    ඉස්සර සමෘද්ධි නිලධාරියෝ තමන්වම ගස් බැඳගත්තා දැන් CCTV කැමරා තමන්ගෙම දර්ශන මකාගන්නවා :rofl::rofl::rofl::rofl: