How about Dr. Pathum?මමනම් කැමතියි විකල්පයක් එනවට, හැබැයි ඒ විකල්ප කියන්නේ අනුරකුමාර, නාගානන්ද, පල්ලෙවත්ත වගේ ගොන් බිජ්ජෝ නෙවේ.
How about Dr. Pathum?මමනම් කැමතියි විකල්පයක් එනවට, හැබැයි ඒ විකල්ප කියන්නේ අනුරකුමාර, නාගානන්ද, පල්ලෙවත්ත වගේ ගොන් බිජ්ජෝ නෙවේ.
උබලටත් ප්‍රදාන දාරාවෙ එකෙක්ම ඔනෙ නේද ජනාධිපති කරන්න. ගූ කන සිංහලු ඊලග පාර චම්පික ගෙනැල්ල ඇර ගනී වගේ.
ලංකාවේ නෙවේ බන් කොහෙ වෙන්නෙත් නෑ. ඉම්රාන් කාන්ට උනත් කොච්චර කල් ගියාද? සීරාව ගෙනාවෙත් විකල්පයක් කියලනේ. රටටම ජෝක් එකක් උනා විතරයි.ප්‍රධාන ධාරාවෙි නැතුව කෙනෙක් ජනාධිපති වෙයිද ලංකාවේ?![]()
වෙන්නෙ නෑ ඒත් 1,2,3 ගහපල්ලකො අඩුම තරමෙ. එතකොට උබලට ඕනෙ එකා ජනාධිපති වෙන එක නවතින්නෙ නෑ. මිනිස්සු විකල්පයට කැමතී කියල මතේ හැදෙනවප්රධාන ධාරාවෙි නැතුව කෙනෙක් ජනාධිපති වෙයිද ලංකාවේ?![]()
එහෙනම් දිනයි කලබල වෙන්න දෙයක් නෑඌ එයිද, ආවත් දිනයිද නැද්ද නං දන්නේ නෑ..බූරු පුතාට වඩානං හොදයි කියලා තේරෙනවා..
ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා, චම්පික පටන් ගත්තේ කොහෙන්ද දැන් ඉන්නේ කොහෙද? චම්පිකට එදා ඉඳන්ම තිබුනේ ජනාධිපති පිස්සුවක්champika political power eka ganna goo unath kai![]()
ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා, චම්පික පටන් ගත්තේ කොහෙන්ද දැන් ඉන්නේ කොහෙද? චම්පිකට එදා ඉඳන්ම තිබුනේ ජනාධිපති පිස්සුවක්
very true. Dr. Nalin would be better if he did only his studies. The same is true to Dr. G.L.P. In fact it was Prof GLP when he was VC , sacked Prof Nalin Silva .චම්පිකය නෙවෙයි බුදුහාමුදුරුවො යූඇන්පියෙන් ඉල්ලුවත් නලිය හොඳක් දකින එකක් නෑ
බලපන් උන් වගේ තැන්වලට ගිහින් උඹ උන් දිහා බලන් හූල්ලන ගොරක ජෙප්පෙක් උනානේනලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.
එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.
නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.
දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි