චම්පිකගේ ජනාධිපති පිම්ම

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මමනම් කැමතියි විකල්පයක් එනවට, හැබැයි ඒ විකල්ප කියන්නේ අනුරකුමාර, නාගානන්ද, පල්ලෙවත්ත වගේ ගොන් බිජ්ජෝ නෙවේ.
    How about Dr. Pathum?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උබලටත් ප්‍රදාන දාරාවෙ එකෙක්ම ඔනෙ නේද ජනාධිපති කරන්න. ගූ කන සිංහලු ඊලග පාර චම්පික ගෙනැල්ල ඇර ගනී වගේ.

    ප්‍රධාන ධාරාවෙි නැතුව කෙනෙක් ජනාධිපති වෙයිද ලංකාවේ?😆😆😆
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ප්‍රධාන ධාරාවෙි නැතුව කෙනෙක් ජනාධිපති වෙයිද ලංකාවේ?😆😆😆
    ලංකාවේ නෙවේ බන් කොහෙ වෙන්නෙත් නෑ. ඉම්රාන් කාන්ට උනත් කොච්චර කල් ගියාද? සීරාව ගෙනාවෙත් විකල්පයක් කියලනේ. රටටම ජෝක් එකක් උනා විතරයි.
     
    • Like
    Reactions: Smartm

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ප්‍රධාන ධාරාවෙි නැතුව කෙනෙක් ජනාධිපති වෙයිද ලංකාවේ?😆😆😆
    වෙන්නෙ නෑ ඒත් 1,2,3 ගහපල්ලකො අඩුම තරමෙ. එතකොට උබලට ඕනෙ එකා ජනාධිපති වෙන එක නවතින්නෙ නෑ. මිනිස්සු විකල්පයට කැමතී කියල මතේ හැදෙනව
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඌ එයිද, ආවත් දිනයිද නැද්ද නං දන්නේ නෑ..බූරු පුතාට වඩානං හොදයි කියලා තේරෙනවා..
    එහෙනම් දිනයි කලබල වෙන්න දෙයක් නෑ 🤣🤣🤣 අකුරු පොඩිවට දාපන් මේකේ නාකි නැහැ 🤩
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    champika political power eka ganna goo unath kai :lol::lol::lol:
    ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා, චම්පික පටන් ගත්තේ කොහෙන්ද දැන් ඉන්නේ කොහෙද? චම්පිකට එදා ඉඳන්ම තිබුනේ ජනාධිපති පිස්සුවක්
     
    • Like
    Reactions: vito

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා, චම්පික පටන් ගත්තේ කොහෙන්ද දැන් ඉන්නේ කොහෙද? චම්පිකට එදා ඉඳන්ම තිබුනේ ජනාධිපති පිස්සුවක්

    ඇත්ත කතාව.. මහින්ද වගේ වෙන්න තිබුනේ..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    චම්පිකය නෙවෙයි බුදුහාමුදුරුවො යූඇන්පියෙන් ඉල්ලුවත් නලිය හොඳක් දකින එකක් නෑ
    very true. Dr. Nalin would be better if he did only his studies. The same is true to Dr. G.L.P. In fact it was Prof GLP when he was VC , sacked Prof Nalin Silva .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම හොඳයි. අන්තිම ටික දැක්කම හිනා ගියා.
    "චම්පකට හිතවත් අය ඉන්නවා. මේ ලිපියට ප්‍රතිචාර දක්වන්නන් සමහරූ එවැන්නන්. දෙව්දත් තෙරුන්ටත් හිට්ලර්ටත් හිතවත් අය හිටියා." 😂😂😂

    පොඩිකාලේ අපිට තව එකෙක් නම් පටබඳින එක නවත්තන්න අපි කිව්වා..
    "මට නම් දාන එකා බූරුවා.."
    "මට බූරුවා කියන එකා ගොනා.." වගේ.. 😂😂

    නලින් ද සිල්වා අපි පොඩිකාලේ කියපු දේවල් දැන් කියනවා. ඒක මතක් වෙලා හිනා ගියා 🤣🤣
     
    • Haha
    Reactions: Mr.Lokka and kasdbg

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සජියා කිසිම බකට් එකක් අදින්නේ නැහැ,මටනම් sure .ඕකා ටිකක් ඩිමාන්ඩ් කරලා ඉල්ලන්න දෙයි පාටලිට ..මොකද 2025 අනිවාර්යෙන් පරදිනවා කියල ඉර හද වගේ sure නේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    2QlMB6t.png
     
    • Like
    Reactions: Mr.Lokka

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,143
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.

    එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.

    නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.

    දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි
     
    • Haha
    • Like
    Reactions: Smartm and shenat

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    නලින් ද සිල්වා දැන් දතකන්නේ චන්න ජයසුමන උඩදාල ගොඩයන්න. චම්පිකය තමයි වාතේ. මොකද දෙන්නම ජාතිකවාදය ව්කුනන එකයි කරන්නේ.
     
    • Like
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.

    එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.

    නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.

    දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි
    බලපන් උන් වගේ තැන්වලට ගිහින් උඹ උන් දිහා බලන් හූල්ලන ගොරක ජෙප්පෙක් උනානේ 😆 😅