චම්පික බුරියානි කාලා දිරාවා ගන්න බැරුව ඉන්නේ![]()
![]()
බුරියානි කාලවිතරක් නම් මදැයි ...බෝ ඇතුත් කැපුවා ....
චම්පික බුරියානි කාලා දිරාවා ගන්න බැරුව ඉන්නේ![]()
![]()
මේ thread එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරිනම් ආපු අතක් බලාගෙන පලයන් පොන්ස් ?![]()




ලොල් පව් බන් ගු ඇන් පි කාරයන්ගෙ සිහින කුමාරය, පීචන්ම වෙනව හම්බ මලකුණු හින්දචම්පික බුරියානි කාලා දිරාවා ගන්න බැරුව ඉන්නේ![]()
![]()

මේවගෙ තියෙන්නෙ බන් තනිකර කුහකකම, ඕව හොදයි ඉතින් ගු ඇන් පි ගොන් බඩු වලට නම් සමාජෙ ඕව පිලිගන්නෙ නැ..
කෝ මේ ගැරඬි ටික ...තව බුමිතෙල් ටිකක් ගාන්නද
විපක්ශ ඉදලත් මුන් පචවෙන පච විල්ලක්, විලි ලැජජාවෙ බැ මුන්ට අඩුම ගානෙ විපක්ශෙ වැඩේවත් පච නොවි කරගන්ඩ බැරි හැටියක්,ලොල්මූද හත් ගව්වක් තියෙලා අමුඩ බඳින්නේ ඇයි ? චම්පික ඌ 2025 ඉල්ලනවා කිවද ? දැන් ඉන්න කෙනාගෙන් අහල බලමු.ඇයි එහෙම කියන්නේ...2025 ජනාධිපති අපේක්ෂකය වැදගත් පුද්ගලයෙක් නෙමෙයිද .....?
දැන් උබලමනෙ තෙර්ඩ් දාල කිව පාටලිය ඉල්ලනව අපි බය වෙලා අරක් මේක කියල,lolමූද හත් ගව්වක් තියෙලා අමුඩ බඳින්නේ ඇයි ? චම්පික ඌ 2025 ඉල්ලනවා කිවද ? දැන් ඉන්න කෙනාගෙන් අහල බලමු.
ඔව් උබලා තමයි බයවෙලා පාටලි ඉල්ලනවා කියලා හිතාගෙන.. උඹලම දන්නවද කොහෙද 2025 දි ලේ අතිසාරයක් එයි කියලා.. එකයි දැම්ම අමුද ගහන්නේ..දැන් උබලමනෙ තෙර්ඩ් දාල කිව පාටලිය ඉල්ලනව අපි බය වෙලා අරක් මේක කියල,lol
දැන් මොනාවද මේ කියන බයිල??? එකක් කියපල්ල බන් ,මොකක්ද මේ විපක්ශෙ ඉදලත් මෙහෙම පච වෙන්නෙ, විලි ලැජ්ජයිනෙ..![]()
![]()
![]()
ලොල් එතකොට අපිමද තෙර්ඩ් දාගත්තෙ පාටලි එනව අපි බයවෙලා කියල, මොනාද මිනිහො මේ පම්පි කතා තාර්කික දෙයක් කියපියකො පීචන් නොවි..ඔව් උබලා තමයි බයවෙලා පාටලි ඉල්ලනවා කියලා හිතාගෙන.. උඹලම දන්නවද කොහෙද 2025 දි ලේ අතිසාරයක් එයි කියලා.. එකයි දැම්ම අමුද ගහන්නේ..
උඹලමයි පාටලිට ගහන්නේ කක්කා පැකට් එකක් වගේ,ලොල් එතකොට අපිමද තෙර්ඩ් දාගත්තෙ පාටලි එනව අපි බයවෙලා කියල, මොනාද මිනිහො මේ පම්පි කතා තාර්කික දෙයක් කියපියකො පීචන් නොවි..
මට නම් පේන්නෙ පාටලියට දැම්ම අතිසාරය හැදිල කියල හම්බ මලකුණු ගැන මීක් නැනෙ ලොල්,
එනම්, විශේෂඥයින්ගේ මතය හා ජනතාවගේ ආගමික සංවේදීතා සලකා බලා වහාම කෝවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම හා භූමදානය කිරීම ගැන තීරණයක් ගැනීම හා එය ක්‍රියාත්මක කිරීමය.
ආගම් අතර වෛරයක් ඇතිකර නොගෙන එකී ප්‍රතිපත්තිය සඳහා සියළු ආගමික නායකයින්ගේ එකඟත්වය ද ලබාගැනීමය.
මොනවද බන් මේ මවත් mention කරලා කියල තියෙන්නේ . තේරෙන්නේ නෑ . ඔන්න ඔය උබ උස්සන් ඉන්න පාටලීයව පැත්තකින් තියලා නිවාඩු දවසේ ආතල් එකේ ඉදපන් මචං.. උබ තරම් ඕකව මේකේ promote කරන එකෙක් නෑ . මටත් උබේ ත්‍රෙඩ් දැක්කම තමයි ඔහොම එකෙක් මතක් වෙන්නේ.@dilann මෙන්න මූ මගේ එක copy කරලා ....
ඒකියන්නේ පාටලී සජියට පිටුපෑව ... ..පාටලීගේ නායක තුමා කියනවා බූමධානය කරන්නලු .... ගෝලය වෙන එකක් කියනවා ....
දැන් නායක තුමා වැරදිනම් සජබේ නායක කම වහාම පාටලීට ලබා දිය යුතුයි

@dilann මෙන්න මූ මගේ එක copy කරලා ....
ඒකියන්නේ පාටලී සජියට පිටුපෑව ... ..පාටලීගේ නායක තුමා කියනවා බූමධානය කරන්නලු .... ගෝලය වෙන එකක් කියනවා ....
දැන් නායක තුමා වැරදිනම් සජබේ නායක කම වහාම පාටලීට ලබා දිය යුතුයි