චම්පිකට ගෞරව නාමයක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Eka parak api Milagiriye science day ekakata giya 12 vasaredi
    muwa thama un gennuwe
    mu patta kathawak kara deshapalane gana poddakwath nathuwa Engineering and science gana
    mata ithin a kale mu gana mara patta respect ekak thibune
    mn gedara euntath kiwwa muta chande denna hoda ugath porak anan manan

    passe passe me huththage wada nisa mata muwa epama una
    gedara eun thamath mawa bite ekata gannawa oooi
    mn a kale uge guna varnana karapu hati mathak karala
    thu nodakin :angry::angry:
     
    • Like
    Reactions: ruchira55

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හ්හේ මුකුත් කියන්න එපා 2020 ගු ඇන්පී ටෝයියන්ගේ එකම සහ අවසාන බලාපොරොත්තුව :P:rofl:



    පොනිලට කව්ද චන්දෙ දෙන්නේ දුන්නොත් උ සමනලයෙක් :P
    ඉතින් ජනවාරි 8 හිටන් හුටන්ව පෙන්නලා අගමැතිකම බදාගත්තා වගේ ඊලග පාරත් අගමැතිකම රැකගන්න මුව තමයි ඉත්තට දාන්න ඉන්නේ :P:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට වෙනුවෙන් මොනව කරාටද මේ ගෞරව සම්මාන දෙන්නේ?. හෙළ උරුමය පාවාදීල දොන් ජුවාන් ධර්මපාල සරණ ගියාටද?..... බඩ වෙනුවෙන් කහින කැනහිල්ලු........

    :yes::yes:
     
    • Like
    Reactions: jayanathek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට චම්පික මහින්දත් එක්ක ඉන්නකං හොඳයි දැන් තමා නරක :rofl:

    කොටි දිනල හමුදාව පරදිනකන් බලාගෙන උන්න unp තිරිසන්නුන්ට හොද උන් , අපිට කොහොමත නරකයි.. :yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටි දිනල හමුදාව පරදිනකන් බලාගෙන උන්න unp තිරිසන්නුන්ට හොද උන් , අපිට කොහොමත නරකයි.. :yes::yes::yes:

    අනෙ පලයං බං යන්න :rofl:
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    චම්පික මාළිගාවටයි පන්සල්වලටයි ආණ්ඩුවේ සල්ලිවලින් එක එක ප්‍රොජෙක්ට් දාලා හොරෙන් උදවු කරනවා. ඒකයි ඔය. එහෙම හරි කරන්න කෙනෙක් ඉන්න එක හොඳයි ඉතින්.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මේකෙන් මාත් දැනගත්තෙ, පස්සෙ හොයල බැලුවෙ. https://www.facebook.com/PataliChampika/videos/1839635416317968/

    මේ ආණ්ඩුවෙ ඉන්න ඕනෙ කෙනෙක් නෙවෙයි චම්පික, PCR & GR එකතු වෙන්න ඕනා. කරල රනිලව පන්නල යූඇන්පීයත් සිංහල බෞද්ධ පක්ෂයක් කරන්න ඕනා..
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අනිවාර්යෙන් මේ කථාව අහන්න ..Hon.Patali Champika Ranawaka Speech (11/05/2014) in paris

     
    Last edited:
    • Like
    Reactions: ruchira55