චම්පිකට ගෞරව නාමයක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    චම්පිකට ගෞරව නාමයක්

    රට දැය සමයේ ප‍්‍රගමනය උදෙසා කරන්නා වූ කැපවීමට ඇමති පාඨලී චම්පිකට අමරපුර මහා සංඝ සභාවෙන් විශේෂ ගෞරව නාමයක් පිරිණමා ඇත.

    ඒ අනුව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වෙත ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු යන ගෞරව නාමය අමරපුර සංඝ සභාව විසින් පිරිනමා ඇත.

    ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය,අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ මූලාසනයෙන් මෙම ගෞරව නාමය ඊයේ (08දා) පිරිනමා ඇත.

    එම අවස්ථාවට ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහෝපාධ්‍ය අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ ප‍්‍රධාන පාර්ශවීය මහනායක - අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු අති පූජනීය මහා සංඝරත්නය වැඩමමා තිබේ.

    B4EaNAl.jpg

    zg27iiM.jpg

    Al6Fhup.jpg

    ULbhX29.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ හිතන් ඉන්නේ මු ජනපතී වෙන්නනේ.. දෙනවද උම්බල චන්දෙ ??
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට වෙනුවෙන් මොනව කරාටද මේ ගෞරව සම්මාන දෙන්නේ?. හෙළ උරුමය පාවාදීල දොන් ජුවාන් ධර්මපාල සරණ ගියාටද?..... බඩ වෙනුවෙන් කහින කැනහිල්ලු........
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රට වෙනුවෙන් මොනව කරාටද මේ ගෞරව සම්මාන දෙන්නේ?. හෙළ උරුමය පාවාදීල දොන් ජුවාන් ධර්මපාල සරණ ගියාටද?..... බඩ වෙනුවෙන් කහින කැනහිල්ලු........

    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    Ehema denna puluwanda ban? Mewa gaththu wenath ayath innawada?
    Janadipathi wennada danne na hadanne. Lol. Wadak na ban champika dan muslim kariyanta baninne nahane. Uta dan muslim anthawadaya hoda athi. Thawa tika dawasakin gota kara wage muslim palli hoya hoya watalappan kanna bada gagena yaawi. Lajjawak nathi deshapaaluwo.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන ඇටිකෙහෙලක් කලාටද බන්
    කලා නම් කලේ අර ළමයා හප්පපු එක විතරයි
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: netlife007