චම්පිකට පු... දුන්න උන් කෝ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    චම්පිකට පු... දුන්න උන් කෝ

    පසුගියදා රාජගිරිය ප‍්‍රදේශයේදී සම්පත් සන්දීප් නම් තරුණයා රිය අනතුරකට ලක් කර පලා ගියේ ඇමති චම්පික රණවකම බවට තහවුරු වන ප‍්‍රබල විද්‍යාත්මක සාක්‍ෂියක් හමු වූ බව එම නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයෝ කියා සිටිති.

    අනතුර සිදු වූ දින එම වේලාවන්වලදි ඇමතිවරයාගේ ජංගම දුරකතන සංඥා සමන් මාර්ගය අදාල අනතුර සිදුවී ස්ථානය හා නිශ්චිතව සැසඳෙන බව ඊයේ දිනයේ පොලීසිය විසින අධිකරණයට දන්වා තිබේ.

    ඊට අමතරව විත්තිකරු බව පවසමින් පොලිසියට බාර වී ඇති රියදුරාගේ ජංගම දුකතනයේ සංඥා එම අනතුර සිදුවෙද්දි ඒ අසලකවත් නොතිබූ බවද හෙලිව ඇත.

    ඇසින් දුටු සාක්‍ෂිය හා මෙම ප‍්‍රබල විද්‍යාත්මක සාක්‍ෂිය අනුව ඇමතිවරයා ස්ථිර වශයෙන්ම මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වනු ඇතැයිද නීතීඥවරු කියති.

    අධිකරණය විසින් එම අවස්ථාවේ CCTV දර්ශණ පරීක්‍ෂා කිරීම සඳහා නියෝග කලද ඇමතිවරයා රියෙන් බැස්ස බවක් ඇසින් දුටු සාක්‍ෂිවලින් නොකියවෙන නිසා එහි ප‍්‍රතිඵල මෙම නඩුවට දැන් ප‍්‍රබල බලපෑමක් සිදු නොවනු ඇතැයිද නිතිඥයෝ කියා සිටිති.

    http://www.hirunews.lk/sinhala/131896/

    සාසනේ විකුණලා ආසනේ ගත්තු වේසා බල්ලෙක් ඕක .​
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චම්පිකගේ පෝන් එක අමතක වෙල වාහනේ දාල ගිහින් ලු. එදාම ඩ්‍රයිවර්ට උගේ පෝන් එක ගෙදර අමතක වෙල ඇවිත් ලු.. පව් අප්පා..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    චම්පිකගේ පෝන් එක අමතක වෙල වාහනේ දාල ගිහින් ලු. එදාම ඩ්‍රයිවර්ට උගේ පෝන් එක ගෙදර අමතක වෙල ඇවිත් ලු.. පව් අප්පා..

    සාසනේ විකුණලා ආසනේ ගත්තු වේසා බල්ලෙක් ඕක .

    cTAhKbc.png
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Champika and Gammanpila and the lot are No 1 imposters and voters get easily believe what they say and vote for them to return to parliament.
    But , think about this
    Did any one find out who gave orders to shoot at unarmed protesters at Ratupaswala .
    Who asked Army to to come there.
    Army cannot get involved in civil incients, at least Military Police should have been called with minimum force
    There were heavily armed SF and other combatants to fight against unarmed protest
    Did any one check the phone calls of the military top brass to see who gave calls?
    This was the Democracy and freedom that MR gave , no blog addressed these though two innocent persons including a school boy was shot and killed by Sri Lankan Army.
    Who was taken to court? The reason was that the victims were Sinhalese so no international or local cry for the justice of the said poor victims who protested against multinational company. (The reason for protest may be wrong but can a govt kill the unarmed protesters using maximum force)
    Over to Courts and investigations to check the phones of all the top army persons involved to find out who gave directions to whom to shoot ....
    Remember at least 2 people were killed.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    koka kohoma wethathoka kale pora nam
    thanathru pattam balan nathuwa labiya yuthu uparima daduwama labewa pathanawa
    wena mona karannada bn api
    amathi kenek kiyanne
    polisiya anduwa okkoma unge
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ පරයට, දැන් ඉතින් තව ලොකෙ නැති කෙප්ප ටිකක් අහගන්ඩ පුලුවන් වෙයි චම්පකයගෙන්,
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    චම්පිකගේ පෝන් එක අමතක වෙල වාහනේ දාල ගිහින් ලු. එදාම ඩ්‍රයිවර්ට උගේ පෝන් එක ගෙදර අමතක වෙල ඇවිත් ලු.. පව් අප්පා..

    :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    okawa sudda karannath kattiya innawa waradda waraddak widihata dakinne nathuwa . kalin unuth kara mu karama moko kiyla ahana gonnu tama lankawe wadi
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    චම්පිකගේ පෝන් එක අමතක වෙල වාහනේ දාල ගිහින් ලු. එදාම ඩ්‍රයිවර්ට උගේ පෝන් එක ගෙදර අමතක වෙල ඇවිත් ලු.. පව් අප්පා..

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kohomin kohoma hari ee anathurata lak una kenaata ikman suwaya prarthana karanawa :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Champika and Gammanpila and the lot are No 1 imposters and voters get easily believe what they say and vote for them to return to parliament.
    But , think about this
    Did any one find out who gave orders to shoot at unarmed protesters at Ratupaswala .
    Who asked Army to to come there.
    Army cannot get involved in civil incients, at least Military Police should have been called with minimum force
    There were heavily armed SF and other combatants to fight against unarmed protest
    Did any one check the phone calls of the military top brass to see who gave calls?
    This was the Democracy and freedom that MR gave , no blog addressed these though two innocent persons including a school boy was shot and killed by Sri Lankan Army.
    Who was taken to court? The reason was that the victims were Sinhalese so no international or local cry for the justice of the said poor victims who protested against multinational company. (The reason for protest may be wrong but can a govt kill the unarmed protesters using maximum force)
    Over to Courts and investigations to check the phones of all the top army persons involved to find out who gave directions to whom to shoot ....
    Remember at least 2 people were killed.

    well said mate
    11.gif
    Another example baratha lakshman murder in 2011.
     
    M Shifan4U

    Banned
    Oct 13, 2015
    71
    3
    0
    Today, 09:46 AM

    සාසනේ විකුණලා ආසනේ ගත්තු වේසා බල්ලෙක් ඕක .

    :yes::yes:

    +

    tope shashane vikunala topila okolamava endeva. boru gotala kiya jathi wade ausala raja un apontata giya kalak