චම්පිකට_තවත්_නම්_නෑ_කියන්න_බැරි_වෙයි

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    චම්පිකට_තවත්_නම්_නෑ_කියන්න_බැරි_වෙයි

    චම්පිකට තවත් නම් නෑ කියන්න බැරි වෙයි




    .
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12841295_10153948299379253_1211269324578437813_o.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි කෑලි කපපු විඩියෝව මෙන්න සම්පුරණ විඩියෝව



    යෝෂි වෙනුවෙන් පෙනි ඉන්න ලොයර් පට්ට සප් එකක් දෙනවා පාඨලි නම කියව ගන්න.
    අනික රටේ ප්‍රධාන ඇමති කෙනෙක් ව නොහඳුනන එකෙක්.
    මරු ඕයි ගෙම්බන්පිල නාටකය ලත් තැනම ලොප්
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොනවා උනාද කියන්න හරියටම දන්නේ නැ.
    මුන් දෙන්නා එකට බයික් එකේ ගිහින් එකෙක්න් ගහන්න යද්දී කියනකම් දන්නේ නැ පාටලී කියලා.
    අනිකා දන්නේ උදේ පත්තරේ බලද්දී. අරු පාටලී කියලා දැනගෙනත් අනික් එකාට කියලා නැ.
    අඩෝ පට්ට යකෝ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනවා උනාද කියන්න හරියටම දන්නේ නැ.
    මුන් දෙන්නා එකට බයික් එකේ ගිහින් එකෙක්න් ගහන්න යද්දී කියනකම් දන්නේ නැ පාටලී කියලා.
    අනිකා දන්නේ උදේ පත්තරේ බලද්දී. අරු පාටලී කියලා දැනගෙනත් අනික් එකාට කියලා නැ.
    අඩෝ පට්ට යකෝ

    මම දාපු සම්පූරණ විඩියෝව බලපන්. යොශි වෙනුවෙන් පෙනි ඉන්න ලොයරයා මැදට ඇවිත් පාඨලි නම කියවගන්න ෆුල් සප් එකක් දෙනවා,
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    මම දාපු සම්පූරණ විඩියෝව බලපන්. යොශි වෙනුවෙන් පෙනි ඉන්න ලොයරයා මැදට ඇවිත් පාඨලි නම කියවගන්න ෆුල් සප් එකක් දෙනවා,

    ow job eka beraganing.......:lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    බැ කියන්නේ කොහොමද මුන් දෙන්න මේ ඇත්තනේ කියන්නේ .
    ඇක්සිඩන්ට් එකකදී අනිත් පැත්තේ ඩ්‍රයිවර්ට ගහන්නත් ඕනද ?
    මම හිතන් හිටියේ insurance call කලාම ඇති කියල.

    සෝක් කොල්ලෝ දෙන්න මේ අනාගත ජාතික වීරයෝ තමයි

    අන්න හැප්පිච්ච එකා ගෙදර ගිහිල්ල

    අපරාදේ මු මැරෙන කන් කි දෙනෙක් බලන් හිටියද ?
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kata kata bole pass kalath
    kolla inne ICU eke machine eke
    dawas 8k gihin sihiya naha
    kollata ikmanata sanipa wenna prarthana karanawa
    danata danna widiyata apu bike set eke mada bike ekak thama jeep eke wadila thiyenne
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොනවා උනාද කියන්න හරියටම දන්නේ නැ.
    මුන් දෙන්නා එකට බයික් එකේ ගිහින් එකෙක්න් ගහන්න යද්දී කියනකම් දන්නේ නැ පාටලී කියලා.
    අනිකා දන්නේ උදේ පත්තරේ බලද්දී. අරු පාටලී කියලා දැනගෙනත් අනික් එකාට කියලා නැ.
    අඩෝ පට්ට යකෝ

    aru patali kawd kiyl danne nehe kiyn ekai bn kiynne.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිවිරුම් පෙත්සමෙත් පට්ට හිලක් තියෙනවා. ගෝඩ පෙදකදොරුවා නාමල් බලුපක්ෂ වෙන්නැති දිවිරු,ම් පෙත්සම ඩ්‍රාෆ්ට් කරන්න ඇත්තේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    බැ කියන්නේ කොහොමද මුන් දෙන්න මේ ඇත්තනේ කියන්නේ .
    ඇක්සිඩන්ට් එකකදී අනිත් පැත්තේ ඩ්‍රයිවර්ට ගහන්නත් ඕනද ?
    මම හිතන් හිටියේ insurance call කලාම ඇති කියල.

    සෝක් කොල්ලෝ දෙන්න මේ අනාගත ජාතික වීරයෝ තමයි

    අන්න හැප්පිච්ච එකා ගෙදර ගිහිල්ල

    අපරාදේ මු මැරෙන කන් කි දෙනෙක් බලන් හිටියද ?

    yatin tiyena comments tikath kiyewwanam :lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    hariyata news eka balapan
    bike eke pipasse wadi wela giya eka gedara gihin thiyenne
    drive karapu kolla thama inne machine eken.
    ඔව්නේ දන්නේ දැක්කේ පස්සේ ගිය එකාට ඔහොම අමාරුවෙන්න චම්පිකය රිවස් එක 100ට විතර එන්න ඇති නේද ?
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මේ ප්‍රශ්නෙ අදින කවුරුත් බලන්නෙ මේක වවාගෙන කන්න. එහෙම නැතුව හැප්පුන කොල්ලට තියෙන ආදරේකට නෙමෙයිනෙ. ඔය කොල්ලට මොනව හරි වෙනකන් කට ඇරන් බලන් ඉන්න පිරිසකුත් ඉන්නව. ඒකයි දුක. වෙලා තියෙන දේ හරියටම දන්නෙ හැප්පුන කොල්ලම තමයි. චම්පික ඩ්‍රයිව් කළා කියන්නෙත් ඔය කොල්ලො දෙන්න විතරයි. උන් කියනව දැක්ක කියල. අපි දන්නෙ කොහොමද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මං මේ කියන්නෙ දේශපාලනයක් ගැන නෙමෙයි. ඇක්සිඩන්ට් එක ගැන. වාහනේ හැප්පිල තියෙන්නෙ පිටිපස්ස. දැන් කියන උන් කියන්නෙ හප්පල පැනල ගියා කියල. වාහනේ ගිහින් තියෙන්නෙ රිවස් එකට. මට මේ සිද්ධිය අපැහැදිලියි. කරුණු එකට එකක් ගැලපෙන්නෙම නෑනේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පැහැදිලි කරල දෙන්න මෙන්න මෙහෙමයි උනේ කියල. මට තේරෙන විදිහට නම් දෙපැත්තෙම වැරදි තියෙනව වගේ. KTM 990 බයික් එකක්. 40 kmh නම් නෙමෙයි ගිහින් තියෙන්නෙ.​