මොනවා උනාද කියන්න හරියටම දන්නේ නැ.
මුන් දෙන්නා එකට බයික් එකේ ගිහින් එකෙක්න් ගහන්න යද්දී කියනකම් දන්නේ නැ පාටලී කියලා.
අනිකා දන්නේ උදේ පත්තරේ බලද්දී. අරු පාටලී කියලා දැනගෙනත් අනික් එකාට කියලා නැ.
අඩෝ පට්ට යකෝ
මම දාපු සම්පූරණ විඩියෝව බලපන්. යොශි වෙනුවෙන් පෙනි ඉන්න ලොයරයා මැදට ඇවිත් පාඨලි නම කියවගන්න ෆුල් සප් එකක් දෙනවා,

මොනවා උනාද කියන්න හරියටම දන්නේ නැ.
මුන් දෙන්නා එකට බයික් එකේ ගිහින් එකෙක්න් ගහන්න යද්දී කියනකම් දන්නේ නැ පාටලී කියලා.
අනිකා දන්නේ උදේ පත්තරේ බලද්දී. අරු පාටලී කියලා දැනගෙනත් අනික් එකාට කියලා නැ.
අඩෝ පට්ට යකෝ
ow job eka beraganing.......![]()

බැ කියන්නේ කොහොමද මුන් දෙන්න මේ ඇත්තනේ කියන්නේ .
ඇක්සිඩන්ට් එකකදී අනිත් පැත්තේ ඩ්‍රයිවර්ට ගහන්නත් ඕනද ?
මම හිතන් හිටියේ insurance call කලාම ඇති කියල.
සෝක් කොල්ලෝ දෙන්න මේ අනාගත ජාතික වීරයෝ තමයි
අන්න හැප්පිච්ච එකා ගෙදර ගිහිල්ල
අපරාදේ මු මැරෙන කන් කි දෙනෙක් බලන් හිටියද ?

hariyata news eka balapan
bike eke pipasse wadi wela giya eka gedara gihin thiyenne
drive karapu kolla thama inne machine eken.
ඔව්නේ දන්නේ දැක්කේ පස්සේ ගිය එකාට ඔහොම අමාරුවෙන්න චම්පිකය රිවස් එක 100ට විතර එන්න ඇති නේද ?hariyata news eka balapan
bike eke pipasse wadi wela giya eka gedara gihin thiyenne
drive karapu kolla thama inne machine eken.