චම්පිකට_තවත්_නම්_නෑ_කියන්න_බැරි_වෙයි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    This is how lawyers mislead the public and compel the Police to arrest whom they want.
    This happened at Embilipitiya since the Magistrate delayed the inquest allowing the witnesses to change their versions and implicate whom they want. This was done by a lawyer.
    Now again the same tactic is deployed to arrest a person.
    I do not know whether actually the Minister was there or not , but this is something that should be deplorable. One or two person cannot implicate another without sufficient corroboration.
    This might happen to you and me , till then we will not understand the gravity of this dangerous trend.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,255
    113
    Nugegoda
    //ගයාෂාන් වහාම මෝටර් සයිකලයෙන් බැස බැස ඇනතුර සිදු කළ වාහනයේ දොර හැර "ඇයි හප්පලා නවත්වන්නෙැ නැතුව එන්න ආවේ"//
    //ඔහු රාත්‍රියේ වුවුද අවුකන්නාඩි පැලඳ සිටියේය//

    මේ අනතුර පචයා කරා කියල සැකය බැහැර කරන්න බෑ ඒත් මේ දිවුරුම් ප්‍රකාෂයයි වොයිස් කට් එකෙයි මට පොඩි අවුල් තැන් වගයක් තියෙනව.

    මගේ යාළුවෙක්ගෙ 2006 Nissan Patrol Y61 ජිප් එකක සැහෙන ගමන් ගිහිල්ල තියෙනව ඒකෙ තියෙන Central locking system එකේ හැටියට ගියර් එකට දාල ඇක්සලරේට් කරපු ගමන් දොරවල් ඔක්කොම ඉබේ ලොක් වෙනව හැබැයි ඉබේ අන්ලොක් වෙන්නේ නෑ (මගේ කාර් එකේ නම් බ්‍රේක් එකට ඔටෝ ලොක් වෙලා එන්ජිම ඕෆ් කරාම අන්ලොක් වෙනව, ඒ ජිප් එකේ ලෙඩක්ද නැත්නම් හැටිද කියල නං මට ශුවර් නෑ) අර වීඩියෝ වොයිස් කට් එකේ කිව්ව නේද අනිත් පැත්තෙ දොර ඇරියයි කියල, අනේ මංද සාමාන්‍යෙයන් එහෙම වාහනය බලෙන් නැවැත්තුව ගමන් ඕනනම් කතා කරන්න ශටර් එක පාත් කරනව මිසක් දොරවල් අන්ලොක් කරන්නෙ නෑනෙ, කොල්ල කොහොමද එහෙම එකපාරටම ෆිල්ම් එකක වගේ දොරෙ ඇරියෙ?

    මගේ රෑට ඇස් ප්‍රශ්නයක්ද කියල ද දන්නෙෑ මට නං රෑට ඩිම් ලයිට් පිටිං අවුකන්නාඩි නොදා ගියත් සමහර වෙලාවට වම්පැත්තෙ පාපැදි කරුවන් පේන්නෙ අන්තිම මොහොතෙ (විශේෂයෙන් පාරවල් වල ආලොක කනු නැති අවස්ථා වල), ඒ වගේම පොලීසිය අඳුරු කරපු වයිසර් තහනම් කරේත් රෑට පේන්නැති ප්‍රශ්නෙට, ඉතින් එහෙම තියෙදිදි ඊටත් වඩා අඳුරු කරපු සන්ග්ලාස් දාගෙන රෑට වාහන එලවන එක මට ටිකක් විශ්වාස කරන්න අමාරු දෙයක්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,963
    113
    'චම්පිකව දැක්කේ නෑ' - අනතුර ඇසින් දුටුවෙකු සාක්ෂි දෙයි

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ ගැටණු බව කියන යතුරුපැදියේ පසු පැදිකරුගෙන් ඊයේ (07) රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

    ඔහු මනෝ මින්සුක අබේසුන්දර නම් 17 හැවිරිදි තරුණයකු වන අතර අනතුරට පත් වාහනයේ පාඨලී චම්පික රණවක මහතා සිටි බව තමා නොදුටු බවත් එය පදවාගෙන ගියේ වෙනත් පුද්ගලයකු බවත් ඔහු පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සාක්ෂි දුන් එම තරුණයා ද රෝහල්ගතව සිටි අතර ඊයේ දින ඔහු රෝහලෙන් පිටවගොස් තිබේ.

    මේ අතර අමාත්‍යවරයාගේ රියදුරුගෙන් ද වැලිකඩ පොලීසිය විසින් පැය දෙකක් පමණ කාලයක් තිස්සේ ප්‍රශ්ණ කර ඇති බව වාර්තා වේ.

    - http://sinhala.asianmirror.lk/local-news/item/19809-champika-accident
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    //ගයාෂාන් වහාම මෝටර් සයිකලයෙන් බැස බැස ඇනතුර සිදු කළ වාහනයේ දොර හැර "ඇයි හප්පලා නවත්වන්නෙැ නැතුව එන්න ආවේ"//
    //ඔහු රාත්‍රියේ වුවුද අවුකන්නාඩි පැලඳ සිටියේය//

    මේ අනතුර පචයා කරා කියල සැකය බැහැර කරන්න බෑ ඒත් මේ දිවුරුම් ප්‍රකාෂයයි වොයිස් කට් එකෙයි මට පොඩි අවුල් තැන් වගයක් තියෙනව.

    මගේ යාළුවෙක්ගෙ 2006 Nissan Patrol Y61 ජිප් එකක සැහෙන ගමන් ගිහිල්ල තියෙනව ඒකෙ තියෙන Central locking system එකේ හැටියට ගියර් එකට දාල ඇක්සලරේට් කරපු ගමන් දොරවල් ඔක්කොම ඉබේ ලොක් වෙනව හැබැයි ඉබේ අන්ලොක් වෙන්නේ නෑ (මගේ කාර් එකේ නම් බ්‍රේක් එකට ඔටෝ ලොක් වෙලා එන්ජිම ඕෆ් කරාම අන්ලොක් වෙනව, ඒ ජිප් එකේ ලෙඩක්ද නැත්නම් හැටිද කියල නං මට ශුවර් නෑ) අර වීඩියෝ වොයිස් කට් එකේ කිව්ව නේද අනිත් පැත්තෙ දොර ඇරියයි කියල, අනේ මංද සාමාන්‍යෙයන් එහෙම වාහනය බලෙන් නැවැත්තුව ගමන් ඕනනම් කතා කරන්න ශටර් එක පාත් කරනව මිසක් දොරවල් අන්ලොක් කරන්නෙ නෑනෙ, කොල්ල කොහොමද එහෙම එකපාරටම ෆිල්ම් එකක වගේ දොරෙ ඇරියෙ?

    මගේ රෑට ඇස් ප්‍රශ්නයක්ද කියල ද දන්නෙෑ මට නං රෑට ඩිම් ලයිට් පිටිං අවුකන්නාඩි නොදා ගියත් සමහර වෙලාවට වම්පැත්තෙ පාපැදි කරුවන් පේන්නෙ අන්තිම මොහොතෙ (විශේෂයෙන් පාරවල් වල ආලොක කනු නැති අවස්ථා වල), ඒ වගේම පොලීසිය අඳුරු කරපු වයිසර් තහනම් කරේත් රෑට පේන්නැති ප්‍රශ්නෙට, ඉතින් එහෙම තියෙදිදි ඊටත් වඩා අඳුරු කරපු සන්ග්ලාස් දාගෙන රෑට වාහන එලවන එක මට ටිකක් විශ්වාස කරන්න අමාරු දෙයක්.
    ගොඩ පෙරකදෝරුවාගේ වීක් ස්ශ්‍රිප්ට් එකක් බන්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    meka gammanpila wimalui pataleeth ekk thiyen tharhat mulaidannm plane krpu ekk wenn ethi ned?nethnm moktd ara kollo denna achchar pataleet mada gahnna hadanne.mula idannma plan karapu krpu de podi mistake ekk wel thamai icu giye.me plan krpu un dannw patalee thaniym wahane yanwa kiyl.eka nisa bike eken gihill wahane heppuw.me plan krpu un dannawa wahane pala yai kiyl.ekai ara kollo denn patalee pala ynkn hitiye.ethakota ekat wereddkne.kohom hari plan krpu eka niyametm plan krl thiyenw podi mistake ekk erenn
    hebai ekath mistake ekk kiynnath be.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    අපි ඕකට සුවය පැතුවට ගෙම්බයි පනික්කියයි ඌ මැරෙන කන් ඉන්නේ මේක වවාගෙන කන්න

    rassawa beraganing ban
    e gaman mekath balapan

    http://www.divaina.com/2016/03/08/news02.html

    අපට මොකවත් එපා
    දරුවා සුවකර දෙන්න
    - පාඨලීගේ ජීප් රියේ හැපුණු
    සන්දීප්ගේ පියා කියයි

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

    "මට ඕන මොකුත් නොවේ. මගේ දරුවාව සනීප කරගන්නයි. හොඳ ඩොක්‌ටර් කෙනෙක්‌ ලවා මගේ දරුවාව සනීප කරවලා දෙන්න. මට ඒ ඇති. පාඨලී ඇමැතිතුමා නිකන්වත් මගේ පුතා බලන්න තාම ආවේ නැහැ..." යෑයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූයේ යෑයි කියන ජීප් රථයට වැලිකඩ ප්‍රදේශයේදී ගැටී අසාධ්‍ය තත්ත්වයේ පසුවන සන්දීප් සම්පත් (24) තරුණයාගේ පියා වන ඩී. ගුණවර්ධන මහතා දැඩි කම්පනයෙන් යුතුව "දිවයින" ට ඊයේ (07 වැනිදා) පැවසීය.

    ඇමැති පාඨලී චම්පික පැදවූ බව කියන ජීප් රථයට සන්දීප් හැපී තිබුණේ පසුගිය 28 වැනිදා රාත්‍රියේදීය. එදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ සන්දීප් තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. සන්දීප් ගැන තොරතුරු විමසූ අවස්‌ථාවේ ඔහුගේ පියා මෙසේ ද කියා සිටියේය.

    "පුතා එදා නිවාඩු දවසේ යාළුවොත් එක්‌ක ඇවිදින්න ගිය වෙලාවේ තමයි මේ අනතුරට මුහුණපෑවේ. පුතා අපේ එකම දරුවා. අපි මේ අනතුර දැක්‌කේ නැහැ. පාඨලී ඇමැතිතුමා පදවපු ජීප් රථයට පුතා හැප්පුණා කියලා පුතාගේ යාළුවෝ කිව්වා. ඒ ළමයි තමයි සත්‍ය සිද්ධිය කියන්නේ. පාඨලී ඇමැතිතුමා තාම මගේ දරුවව බලන්නවත් ආවේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි කිසිම දේශපාලකයෙක්‌ ආවේ නැහැ.

    මනුස්‌සකම කියන්නේ මේකටද? ළමයාට තාම සිහිය නැහැ. සමහර අය කියනවා ළමයා කතා කරනවා ළමයාට සිහිය තියෙනවා කියලා. ඒවා බොරු. ළමයාගේ තත්ත්වයේ වෙනසක්‌ නැහැ. මේ අනතුර වෙච්ච වෙලාවේ පාඨලී ඇමැතිතුමා කිව්වා බෙහෙත් ප්‍රතිකාර අරන් දෙන්නම් කියලා. නමුත් දැන් ඒ ගැන කතාවක්‌වත් නැහැ.

    අපිට මොනවත් ඕනෙ නැහැ. මගේ දරුවා සනීප කරල දෙන්න කියලයි හැමෝගෙන්ම මම ඉල්ලන්නේ. හොඳ ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට අරන් ගිහින් පුතාව සනීප කරලා දෙන්න. අපිට ඒ ඇති. පුතාව මේ තත්ත්වයෙන් ගොඩදාලා දුන්නොත් ලොකු පිනක්‌. මගේ රත්තරං පුතා ජපන් යන්න බලාපොරොත්තුවෙනුත් හිටියේ."
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    අනික මොමඩ් සුපයි කියන එකා ඉන්නේ නුගේගොඩ ඌ චම්පිකයව දැක නෑ කියන්නේ බොරු හිලක් . මේ මහ මැතිවරණේදි පොස්ටර් ගොඩක් වැඩුන ඔය පැත්තේ.

    lagapath tiyena cctv camara footage tika check karala balamuda ban:lol::lol:

    anyway - rep deel tibuna kunuharapa kiiyala.. uba gena kiyala tibune ,, niyamai wigrahaya ban...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    70c2uv.jpg

    8 . චම්පික නිතර නිතර ඔය වාහනේ යනවලු.හැබැයි ඒ එකෙක්ටවත් චම්පික ඔළුව දාල බලද්දි හොයාගන්න පුළුවන් වෙලා නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    9 අඩුම තරමේ ගෙනිච්ච යාළුවන්ගෙන් කෝල් එකක් වත් දාල අහන්න බැරිවෙලා. අච්චර ලඟ තියෙන මහ ඉස්පිරිතාලේ අත හැරලා කළුබොවිල ගිහින්. හුකැස්