චම්පික ගැන ඇත්ත මෙන්න!

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    nalind silva kiyanne pissek newe, uu ara asanik case ekedi anduwata wiruddawa thadinma nagi hitiya, uuta molayak nathnam uu ada professor kenek wenne naha ne
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    nalin dw silva kiyanne pissu yakek, okata cosmology walin doctorate ekek thiyanawa thamai, u hithagena inne u hamadema gana hamotama wada dannawa kiyala, anith minissunge matha walata garu karanne nathi, pissu honthiuwak.!
    මෙතන නලින්ද සිල්වා එයාගෙ මතවාදයක් ගැන නෙමේ කියන්නෙ අවුරුදු ගානක ඉදං දැනන් හිටපු චම්පික ගැන විස්තරයක් :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නලින් ද සිල්වා කියන්නේ පිස්සෙක්නේ අර දොරමඩලාවට ඇවිල්ලා අනිත් එවුන්ට බැන බැන විද්‍යාව බොරු කිය කිය ඉන්නවා .මහින්ද දිනනවා කියලා කැලණි විශ්වවිද්‍යාල සමික්ෂණේ කරන්න ඇත්තේ ඔය සෙට් එකම තමයි.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    http://www.lankapuvath.lk/index.php...ion-exposes-champika-ranawakas-betrayal-video

    මචංලා මේක ගැන උඹල මොකෝ කියන්නෙ ??? ඇත්තක්ද මේ ?
    ඕක තමයි ඇත්ත මුන් මේ උඩ දාගෙන යහපාලනය ගේන දෙයියෝ වගේ මුන්ට සැලකුවට මුන් මෙහෙම තමයි යටින් දේශපාලන ගේම් ගහන්නේ ඔය කොයි කව්රුවත් රටට ආදරේට දේශපාලනය කරනවා නෙමේ :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබේ කතාව මන් දැන් දැක්කේ reply එක දාපු ගමන් මම මහින්දට චන්දෙ දුන්නත් පාඨලී හොද මිනිහෙක් කියලා හිතන් උන්නේ මටත් දැන් උබ හිතන විදියමයි හිතෙන්නේ ලංකාවේ දේශපාලුවෝ ගැන දැන් නං හිතෙනවා අර enews කතාවත් ඇත්ත වෙන්න ඇති කියල

    අනේ මන්දා බන්...
    උදය ගම්මන්පිලයා හොදයි කියලා හිතාන හිටියා...ඌ ඒ පැත්තට මේ පැත්තට පැන පැන බොරු කියපු නිසා ඌව එපා උනා...දැන් මූව...
    දන්නේ නෑ මොන දේශපාලකයා විශ්වාස කරන්නද කියලා..:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන නලින්ද සිල්වා එයාගෙ මතවාදයක් ගැන නෙමේ කියන්නෙ අවුරුදු ගානක ඉදං දැනන් හිටපු චම්පික ගැන විස්තරයක් :yes:


    oya wage pissek kiyana deyak kohomada piliganne.? western science pattapal boruwak kiyala, western science walinma godanagunu media walata awilla kiyana ekekne mu
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ධනපති යූඇන්පී මිනිස්සු වමට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට.
    සමාජවාදය ගොඩනැගීම සඳහා මිනිස්සු ඡන්දෙ දෙන්නේ ධනපතියන්ට.
    චම්පික මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ හාමුදුරුවන්ට.
    හාමුදුරුවන් ඡන්දෙ ඉල්ලුවාම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ගිහියන්ට.
    යූඇන්පිය සිරිසේන ගෙනාවම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රනිල් නිසා.
    සිරිසේන මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආන්ඩුවට
    ප්‍රජාතන්තරවාදය නැහැ කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ පුද්ගලයින්ට
    රතනයා ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දට.
    මංගල පවුල් දේශපාලනයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ පිරිමින්ට
    මිනීමරු පොන්සේකා කට ඇරිය ගමන් මිනිස්සු ඡන්දය දෙන්නේ කුලයට
    අනුර කුමාරයා කට ඇරිය ගමන් ඡන්ද කැටියක්ම වැටෙන්නේ මහින්දට.
    කවුරු ආර්ථිකය කඩා වැටිල කිව්වත් ඒකෙන් ඡන්දය වෙනස් වන්නේ නැත.
    කවුරු රස්සා නෑ කිව්වත් ඡන්දය ලැබෙන්නේ ආණ්ඩුවටමයි.
    මහින්ද කී පාරක් ඡන්දෙ ඉල්ලුවත් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දටමයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා – රාජිත

    අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා – රාජිත

    “අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි.”
    – රාජිත සේනාරත්
    න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1656040
    නලින් කියන්නේ අන් මත නොඉවසන කෙනෙක්. එයාගේ මතයේ නැත්තන් නිවටයිලූ. මෙන්න මේ වගේ කෙනෙක් තමයි චම්පික මහත්තයට චරිත සහතික දෙන්නේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10906474_315223805352046_7793405930159958243_n.jpg
     

    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ඔය කවුරුවත් ආණ්ඩුවෙන් යන්නේ නැහැ ජන්දයක් ආවේ නැත්තමි. එහෙනන් හැම එකටය එහෙයි ගගා අත උස්ස උස්ස ඉදලා එලියට ඇවිල්ලා මිනිස්සුන්ව අවුස්සනවා.

    තව අවුරුදු 2 තිබ්බ නන් ඔහොම්ම කකා ඉදී. එයාලමනේ මහින්දට 3 පාර ඉල්ලන්න බලය දුන්නේ. දිලා ඉවර වෙලා මෙතන බොරුව දානවා.

    එදා තිබ්බනේ කටිටියට අකමැති වෙලා ජනාධිපතිට විරුද්ධව යන්න. ඔන්න ඔිකයි ඔය හැමෝගෙම හැටි

    JVP එකත් මහින්ද එක්ක ඉදලා අයින් වුනා එයාලාට කවදාවත් හරියට කෙනෙක්ව පාලනය කරන්න බැහැ මොකද ටික දවසකින් ඒ මනුස්සයාව අමාරුවෙ දාලා මාරු වෙලා හොද මිනිස්සු වෙනවා.

    එයාලත් යුද්ධය කරද්දි කකුලෙන් අදිපු එක තමා කලේ. යුද වියදම් වැඩි කියලා

    එයාලට හරි ප්‍රතිපත්තියක් තිබ්බනන් ඒ පක්ෂෙත් 2 කැඩෙන්නේ නැහැ එදා.

    මේ සැරෙත් හරියටම කීවේ නැහැනේ ජන්දය පාවිචීචි කරන්න කියලා. කීවේ අපි හරි කියන්නේත් නැහැ එ්ත් මහින්ද අහක් කරන්න ඕනෑ කියලා. ඇයි කෙලින් කථා කරන්නේ නැත්තේ මේ දේශපාලකයෝ

    ඒ අතින් TNA එක හොදයි එයාලා තමන්ගේ මිනිස්සු වෙනුවෙන් පෙනි සිටිනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චම්පිකගේ ඔය කතාව ඇත්තද කියලා දන්නේ ගැනී ළමයි විතරයි. එත් කඩුවෙල උසාවියෙන් දික්කසාද උන බව ඇත්ත. ඔය කට කතා වල අත්තක් තියනවා කියලත් කියනවා. එත් මම නම් හිත්තන්නේ චම්පික වැදගත් කෙනෙක් කියලා. එතනින් එහාට පුද්ගලික දේවල් අපිට අදාළ නැහැ
     
    Last edited: