චම්පික ප්‍රේමදාසට මේ මොනවද කරන්නේ????

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    OH6xdtE.png


    එකපාරටම දැක්කේ වෙනිං දෙයක්.... :lol:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වෙන දෙයක් මොකක්ද ?
    කටට ගන්නවා නේද ?

    ලන්කාවේ මහින්දට පස්සේ නායකත්වයට හරි යන එකම කෙනා පාඨලී.
    උගේ අතීතෙයි අරකයි මේකයි මොන මගුල කිව්වත් එතෙන්ට ගැලපෙන්නේ ඌව විතරයි
    ------ Post added on Jun 10, 2021 at 12:23 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    OH6xdtE.png


    එකපාරටම දැක්කේ වෙනිං දෙයක්.... :lol:

    නියම හිට්ලර් තමා ඔය. නන්දේ මොන කෙරුමෙක්ද ස්වේත එක්ක බලද්දි .වෙන දේ වෙන්න දිලා බලා ඉන්නවා. වෙන දේ මොන වුනත් වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයේ ඉතින් මුන් මරා ගන්න විදිහට සර් කොහොම ෆේල් කිව්වත් මුන්ට දිනන්න වෙන්නේ නෑ... පේරේත හෑත්ත මරා ගෙනම විනාශ වෙයි.. උන්ට රටේ වෙන දේවල් ගෑන මෙලෝ අදහසක් නෑ වගේ. උනුත් V8 ටික අරන් ගෙදර යයි