චම්පික මහත්මයා....

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මමනම් දන්නේ නෑ මෙයාගේ දේශපාලනේ ගැන. හැබැයි එතන හිටපු කෙනෙක් විදිහට මටනම් කියන්න තියෙන්නේ මෙයා එතන දේශපාලන රැස්වීමක් කලේ නෑ. බුද්ධිමතුන්ව පාර්ලිමේන්තුවට එවන්න කියල ඉල්ලපු එක විතරයි කලේ. බයියන්ට ඉතින් මේවත් ද්‍රෝහිකම් තමයි. :angry::angry::angry:

    Itin machan meya ehema kiwwama indirect meyata chande denna kiyana eka neweida kiyanne ?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    මෙහි සත්‍ය අසත්‍ය තාවය ගැන නම් දන්නේ නැහැ
    මෙවෙනි දේවල් අනුමත කලා නොහැක.


    11828567_1600237020240178_4106732994554380260_n.jpg

    මෙ කතා කරන්නෙ කුඩු කාරයන්ට, කසීප්පු කරයන්ට,හොරුන්ට නෙවෙ. බුද්දිමතෙක් හෑටියට බුද්දියක් තියෙන පිරිසකටයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ ප්‍රතිපත්ති ගැන ඔහොමවත් දැනුවත් කිරීමක් නැති හින්ද තමයි අද රටේ පාර්ලිමේන්තුවට හොරු ගිහිල්ල ඉන්නේ ! එදා වේල ටුවර්ස් දෙන මහින්දගේ ඡන්ද පොරොන්දුයි රනිල්ගේ ඡන්ද පොරොන්දුයි දැකල අහිංසක ගමේ මිනිහ රැවටෙන්නේ හොඳ ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු මෙහෙම දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නේ නැති හින්ද තමයි !
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මමනම් දන්නේ නෑ මෙයාගේ දේශපාලනේ ගැන. හැබැයි එතන හිටපු කෙනෙක් විදිහට මටනම් කියන්න තියෙන්නේ මෙයා එතන දේශපාලන රැස්වීමක් කලේ නෑ. බුද්ධිමතුන්ව පාර්ලිමේන්තුවට එවන්න කියල ඉල්ලපු එක විතරයි කලේ. බයියන්ට ඉතින් මේවත් ද්‍රෝහිකම් තමයි. :angry::angry::angry:

    Mn hithuwa pora tution ekakta ringala kyla
    :rofl::rofl::rofl::rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    හෑමොටම ඔය වාගෙ තෑන් වලට යන්න කොන්දක් නෑ බයයි මොකද අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවනෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ ඕලෙවල් පන්තියටත් ආව :baffled: :baffled:
    අර ටොයියගෙන් අහපු ලඝු ගාන කියාදුන්නෙ පාඨලී :D :D
    හපෝයි ටොයියට පාඨලී වගේ ද්‍රෝහියෙක්ගෙ ප්‍රශ්නයක් හදන්න බෑ කියන්නෙ ලැජ්ජයිනෙ :lol: :lol:
    මං එහෙමනං ලිඳේ කප්පියට කඹයක් ගැටගහල අනික් කොණ බෙල්ලෙ ගැටගහගෙන ගලකුත් ගැටගහල බෙල්ල කැඩිල ගිලිල මැරෙන්න ලිඳේ පනිනව ඔහොම වුනානං :rofl: :rofl:
    ටොයියට ලැජ්ජාවක් නැති නිසා හොඳයි :lol: :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඊට වඩා දොහි කම තමා කොටිය කියල පාඨලීම බැන්න රනිල් එක්ක එකට චන්දෙ ඉල්ලීම පව් පාඨලීල මම නම් කවදාවත් පාඨලි ඔහොම බලු වෙයි කියල හිතුවෙ නැ.:no::no:

    හිතෙය් දුකට කියන කතා...උඹව සති දෙකකින් ආපහු දකින්න වෙන්නේ නැහැ නේද කාලෙකට??
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    Itin machan meya ehema kiwwama indirect meyata chande denna kiyana eka neweida kiyanne ?

    ඌ එහෙම කිව්වට ඌට චන්දේ දෙන නොදෙන එක අපේ වැඩක්නේ. මෙයා යද්දි හැමෝටම ආයුබෝවන් කියකිය ගියේ. එකෙක් නැගිට්ටේ නෑ. නැගිටින්න කිව්වෙත් නෑ. :rolleyes::rolleyes:
     

    bAbi_p

    Member
    Dec 12, 2014
    13
    1
    0
    Mu mara campaign ekak karanne. Kohenda salli?? 20 samatha karala manapa pore nathi koloth hondai. Rate deshapalanaya charter. Danwath issarahata hadunoth hondai.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔


    මෙවට කතා කරන්න ඔන කුනුහරපෙන් මොන වේ* ගේ පුතාට ඔක කියන්නේ