මමනම් දන්නේ නෑ මෙයාගේ දේශපාලනේ ගැන. හැබැයි එතන හිටපු කෙනෙක් විදිහට මටනම් කියන්න තියෙන්නේ මෙයා එතන දේශපාලන රැස්වීමක් කලේ නෑ. බුද්ධිමතුන්ව පාර්ලිමේන්තුවට එවන්න කියල ඉල්ලපු එක විතරයි කලේ. බයියන්ට ඉතින් මේවත් ද්‍රෝහිකම් තමයි.![]()
Itin machan meya ehema kiwwama indirect meyata chande denna kiyana eka neweida kiyanne ?




