චම්පික රණවක නම් වෘත්තීයවේදියා...

jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ලෝක හොරෙක් මානසික ලෙඩෙක්
    බෝතල් ගහල පත්තරේ මරපු හොරෙක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    says someone who admire gota's leadership. ane ban ubalata tiyenne diwa deke adahas ubalta ekek hoda ne kiyana hetuawa tawa kenek hodai kiyanna hetuwak wenawa. :rofl:

    උබලට ගැලපෙන්නෙ මඩෙන් ගමන මිසක් ගොඩින් යන ගමන නෙවේ නේද මචන්? මෙතන අනිත් උන් කිව්ව වගේ බයික් එකේ කතාවයි අර මූගේ වයිෆ්ගෙ කතාවයි මටත් කියන්න තිබ්බා. ඒත් මම ඒවා ගැන කිව්වෙ නෑ මොකද ඒවා ගැන ඇත්තටම මොකද උනේ කියලා මම දන්න නිසාත්, මඩෙන් ගමනකට මගේ තියෙන බලවත් අකමැත්ත නිසාත්, අභූත චෝදනා කරන්න තියෙන අකමැහ්ත නිසාත් තමයි. මම ඒ ගැනත් ඕනේ නම් කියන්නම්. බයික් සීන් එක පස්සෙන් ඇවිල්ලා ඇනපු ගොනෙක් නිසා පටලිගෙ වරදක් නෑ. වයිෆ්ගෙ සීන් කතාව ලිව්වෙ පාටලි හම්බයොන්ට හයියෙන්ම බනින කාලේ පාටලීගෙ කට වහන්න ලංකා ඊ නිවුස් එකෙන් ගහපු ගේමක් සහ ඔය කතාවෙ ඒ ගෑනි ප්‍රෙග්නන්ට් වෙන අවුරුද්දයි පාටලිගෙ ලමයින්ගෙ වයසෙයි ගැලපීමක් නෑ. ඒ නිසයි මම අනුන්ගේ ගේම් වලට අහු නොවී. තමන්ට පේන්න තියෙන. පාටලිගෙ කටින්ම කියන දෙයක් අරගෙන කතා කරේ. වැදගත්ම දේ තමයි, මම ඒ කිව්ව එක ඔය උබලගෙ මහා විද්‍යාත්මක හරිතවාදී ගනන් කාරයගෙ සබ්ජෙක්ට් එකටත් ගොඩක් අදාලයි. මම කරපු චෝදනා පැහැදිලියි. ඇයි උබලා ඒවට උත්තර නොදී වල් පල් ඇදලා ගන්නෙ? කෙලින් දෙන්න උත්තර නැද්ද? එහෙම නැත්නම් උත්තර දෙන්න කැමති නැද්ද? උත්තර දෙන්න ගියොත් උබලගෙ මොළ කාරයගෙ ඒකාධිපති තීන්දු තීරණ ගැන වමාරන්න තියෙන අකමැත්තටද? හරිතවාදියගෙ රෙදි ගැලවෙයි කියන බයටද?

    මම පාටලි කරන හැම වැඩටම බැනලත් නෑ. උබ ඔය කියන තරම් ගෝටාබයට මගේ ලොකු ඇගයීමකුත් නෑ. කවුරු කරත්, හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියනවත් විතරයි. පාටලි කසල ප්‍රශ්නෙට හදපු විසදුම් වගේ දේවල් ගොඩක් හොඳයි මම ඒවට නරකයි කියන්නෙ නෑ.

    බලපන් මම කොච්චර සාධාරණද කියලා. උබලා තාමත් හොයන්නෙ මඩෙන් යන්න නම්, ඒක උබලගෙ වැරද්දක් මිසක් මගෙ වැරැද්දක් නෙවේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ලෝක හොරෙක් මානසික ලෙඩෙක්
    බෝතල් ගහල පත්තරේ මරපු හොරෙක්


    උබ කීය වෙනකන් ඉස්කෝලේ ගියාද? ආර්ටිකල් එකේ මොකුත් තේරුනේ නෑ නෙහ්? :lol::lol::lol: උබ නිකන් විශ්වීය පුංජයක් විතරයි සහෝදරයා... :P:P:P
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    1uox4Y5.png


    https://drive.google.com/file/d/1aimWbJu8lLyv_MjIeHKnZiCeTNdCae4b/view?usp=sharing