චම්පික රණවක හිටං අයියෝ...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
චම්පික රණවක හිටං අයියෝ...

මම ගරු කරන පුද්ගලයෙක්... මේවා ඇත්ත.. මේවා අහනකොට මහින්දට චන්දෙ දෙන්න හිතෙනවද??

රාජිත මේ කියන ඒවා බොරුද??පාටලී ඇත්තටම බලු වෙළද දැන්??? :no:යහපාලනයක් ද මේ ගෙන්න යන්නේ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන්වත් ඇස් ඇරපල්ලා...තවම පරක්කු නෑ :yes:

Last edited:
  • Like
Reactions: milindasenarath

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොරක් කියලා තම චරිතය රටේ මිනිසුන්ට පෙන්වූ...
    ඵ්ක් සුනකයෙක්...
    බලතණ්හාව හමුවේ..
    තම මුළු ආත්මයම බල්ලෙක්ගේ තත්වෙට පත්කරගන්න ගිය ඉතම සුලු කාලය..
    තෙකරම් ශෝචනීයද?
    අහෝ! මහා සිංහලයා...
    කෝ උඹ??
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරාවටම මමත් ඉස්සර ගොඩක් ගරුකරපු ඵකෙක් යකෝ මෙහේම සිංහහම පොරවන් ඉන්න සුනකයෙක්බව දන්නවානම් පැත්ත බලන්නේ නෑ මුං මොන බයිලා ගැහුවත් බලය හමුවේ මර්වින්සිල්වලාට අන්තයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොරක් කියලා තම චරිතය රටේ මිනිසුන්ට පෙන්වූ...
    ඵ්ක් සුනකයෙක්...
    බලතණ්හාව හමුවේ..
    තම මුළු ආත්මයම බල්ලෙක්ගේ තත්වෙට පත්කරගන්න ගිය ඉතම සුලු කාලය..
    තෙකරම් ශෝචනීයද?
    අහෝ! මහා සිංහලයා...
    කෝ උඹ??
    අහෝ! මහා සිංහලයා...
    කෝ උඹ??
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම දන්න දේවල් තියෙනව
    මම නොදන්න දේවල් තියෙනව
    මම දන්නව කියල නොදන්න දේවල් තියෙනව
    මම නොදන්නව කියල නොදන්න දෙවල් තියෙනව
    මුලින්ම මම නොදන්න දේ තම ජනධිපති රාජපක්ෂ ඇතුලු පිරිස සන්වර්ධන කටයුතු වලදී කොමිස් ගත්ත කියන එක
    මම හොදටම දන්න දේ තම අධිවේගී මාර්ග තියෙනව, හදපු අනිත් පාරවල් තියෙනවා, හදපු වරායවල් තියෙනව, ගුවන් තොටුපල තියෙනව, විදුලි බලාගාර තියෙනව, කොළඹ ඇතුළු නගර සන්වර්ධනය වෙලා තියෙනව..
    මම දන්න අනික් දේ තමා මේ මොනවත් මහින්ද රාජපක්ෂට මැදමූලන ගෙදරට උස්සන් යන්නත් බෑ......
    එතින් මට ඒකේ ලකුනු මහින්දට නොදී බෑ...
    ආචර්ය දයාන් ජයතිලක.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    U2RCoiY.png
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    bubu hamuduruwoth kiuwane nowenas wana ekama deya wenas weema pamani kiyala.
    kauruwath wiswasa karanna be
    honda porondu deela ena my3wa chandrika ranil fonseka kohoma natawaida kiyala katawath kyianna be.
    mamanam hithanne ne dinnata passe my3 ta chandrika ranila fonseka natawanna puluwan wei kiyala
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලු පූසා;17677123 said:
    bubu hamuduruwoth kiuwane nowenas wana ekama deya wenas weema pamani kiyala.
    kauruwath wiswasa karanna be
    honda porondu deela ena my3wa chandrika ranil fonseka kohoma natawaida kiyala katawath kyianna be.
    mamanam hithanne ne dinnata passe my3 ta chandrika ranila fonseka natawanna puluwan wei kiyala

    ඒකනම් ඇත්ත..:(

    dmLtW1b.gif
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    man my3 ta denna hitiye ath my3ta denawa kiyanne nikan eguru dila miris gatta wage wedak machnlaa....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොනවා බැලුවත් මහින්දට චන්දේ දෙන්න හිතෙන්නේ නැ බන්..:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා............ බුදු හාමුදුරැවනේ..............
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    man my3 ta denna hitiye ath my3ta denawa kiyanne nikan eguru dila miris gatta wage wedak machnlaa....

    වෙනසක් ඕනේ පාර්ලිමේන්තු මැතිවරණයට... jvp ජයවේවා!!!!! :yes:
    මීළඟ විපක්ෂය jvp
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා............ බුදු හාමුදුරැවනේ..............
    මිනිස්සු අසරණ නෑ බන්.. අසරණයි කියලා මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ...:yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වෙනසක් ඕනේ පාර්ලිමේන්තු මැතිවරණයට... jvp ජයවේවා!!!!! :yes:
    මීළඟ විපක්ෂය jvp

    සිරාවට බන්..
    පාර්ලිමේන්තු ජන්දෙදි බොහෝදුරට මමත් ව්ෆ් JVp එකට දෙන්න ඉඩ තියෙනව..

    දැන් අපිට තියෙන්නෙ රටේ ජාතික නායකයව තෝරන චන්දෙ... ඒකට සමූපකාර චන්ද වල කතාවෙන සිල්ලර කරුණු සලකල හරියන්නෙ නෑ..

    චන්ද්‍රිකා + රනිල් + සම්බන්ධන් ගෙ proxy එකක් බලයට ගේන්නෙ මොන ලබ්බටද??

    මහින්දගේ නායකත්වය සහ පවුර්ශය ගැන ප්‍රශ්ණයක් නෑ.. ප්‍රශ්න තියෙනවනම් තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩුවත් එක්ක.. ඒකට ලබන පාර්ලිමේන්තු චන්දෙදි උත්තර හොයමු..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    උඹ බලපන් KP කියන්නෙ කව්ද කියල.. ඌ තමයි කොටින්ගෙ international front එක crackdown කරන්න කොටියව පාවල දීල රජය පැත්තට ආපු එකා.. ඌට global tamil forum එකේ බනින ඒව කියවල බලපන්.. ඕක අපේ පත්තට තියාගන්න එක රටට වාසියි.. ඕක කොටියව පාවල දීපු එකා..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ බලපන් KP කියන්නෙ කව්ද කියල.. ඌ තමයි කොටින්ගෙ international front එක crackdown කරන්න කොටියව පාවල දීල රජය පැත්තට ආපු එකා.. ඌට global tamil forum එකේ බනින ඒව කියවල බලපන්.. ඕක අපේ පත්තට තියාගන්න එක රටට වාසියි.. ඕක කොටියව පාවල දීපු එකා..
    දුක කියන්නේ මේ කිරියේ ඉන්න කැපුවත් කොළ වෙශියෝ ටිකට ඔවා තේරෙන්නේ නෑ...:yes::yes::yes::yes: