චම්පික

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    there are some 1000cc bikes legally registered to run in sl roads
    they would have to pay buttload of money to register it legally
    according to diagram that you have posted its nissan petrols fault

    you can't simply expect justice from sl police in this case
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අනේ මහත්තයෝ බොරු දන්නෙපා මෙතන. 140KMPH ගියානං ඔය බයික් එක ඔහොම ඉතුරු වෙන්නෙත් නැහැ. ඔය jeep එක ඔච්චර පොඩ්ඩක් තැලිලා ඉතුරු වෙන්නෙත් නැහැ. ඔය කොල්ල ඔහොම ඉතුරු වෙන්නෙත් නැහැ. මම පච රණවකට වැරැද්ද පටවන්න නෙවෙයි මේක කියන්නේ. උඹ බයික් එකක max ගිහින් තියෙන speed එක මොකක්ද කියපන්කො මට?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹ බයික් එකක යනවයි කියල හිතමු. 140 වගේ. ඉස්සරහ වාහනයක් දකිනවා හරවනවා. උඹ දැන් 140ටම යනවද නැත්තන් බ්‍රේක් ගහනවද ?
    දැන් එතකොට උඹ කියන්නෙ සම්බල් වෙන්න බයික් එකක් හැප්පෙන්න නම් 140ට වඩා speed එකකින් ආ යුතුයි කියලද? මොකද හැමෝ බ්රේක් ගහල ස්ලෝ කරන නිසා කුමන වේගයකින් ආවත් හැප්පෙන අවස්තාව වන විට 20ට 30 ට අඩු කරගන්න නිසා. :P
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    අනේ මහත්තයෝ බොරු දන්නෙපා මෙතන. 140KMPH ගියානං ඔය බයික් එක ඔහොම ඉතුරු වෙන්නෙත් නැහැ. ඔය jeep එක ඔච්චර පොඩ්ඩක් තැලිලා ඉතුරු වෙන්නෙත් නැහැ. ඔය කොල්ල ඔහොම ඉතුරු වෙන්නෙත් නැහැ. මම පච රණවකට වැරැද්ද පටවන්න නෙවෙයි මේක කියන්නේ. උඹ බයික් එකක max ගිහින් තියෙන speed එක මොකක්ද කියපන්කො මට?

    ane oka danna 140.... :rofl::rofl:
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    kunuharapa katha karanne nathuwa idapan 950cc bike aka 140 neweiii 180 giyath nithiya nithiyamaii defender aka anapu bus dekata mokada une .... nithiyak thiyenawa anathurak walakwa ganima gana ....
     

    Similar threads